සීගිරිය අවට Hotel උදව්...

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,960
    113
    සීගිරිය අවට Hotel උදව්...

    කට්ටියගෙන් පොඩි උපකාරයක් ඕන.

    සීගිරිය අවට හොඳ හොටෙල් එකක් දන්නවා නම් කියන්නකෝ..

    පූල් එකක් එහෙම තියෙන, සැප පහසුව හොඳ එකක්...