සීගිරිය පිටසක්වල ජීවීන්ගේ සහයෙන් නිර්මා&

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    සීගිරිය පිටසක්වල ජීවීන්ගේ සහයෙන් නිර්මා&

    සීගිරිය පිටසක්වල ජීවීන්ගේ සහයෙන් නිර්මාණය කළ දෙයක්ද?

    arXA9pd.jpg


    "සීගිරිය රාජධානිය" නිර්මාණය කිරීමට පිටසක්වල සහය ලැබුණු බව Ancient Aliens වාර්තාමය වැඩසටහන් මාලාවේ Season 05 Episode 12 හි ඔවුන් සඳහන් කර ඇත. සීගිරි අප්සරාවන් වළාකුලු මත සිටීම ඔවුන් ගලපන්නේ එම ලඳුන් අහසින් පැමිණි පිටසක්වලට අයත් පිරිසක් බවය. පසුගිය අප්‍රේල් 19වනදා The History නාලිකාව මඟින් විකාශය වූ එහි සීගිරිය සම්බන්ධ කොටස පහතින් දැක්වේ.

    තාරකා පිහිටීම අනුව ඊජිප්තුවේ පිරමීඩ නිර්මාණය කර ඇති අයුරින්ම "සීගිරිය" ගොඩ නඟා ඇත්තේද තාරකා රටා අනුව බව බර්කිංහැම් තාරකා ජීව විද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා මීට මාස කිහිපයකට පෙර ප්‍රකාශ කර තිබුණා. එම පුවතට අදාල විස්තර හා වීඩියෝ පහතින්.

    පොළොන්නරුවේ තිවංක පිළිමගේ ඇති බිතුසිතුවම් අතර ගගනගාමී ඇඳුමක් ඇඳ සිටින පිටසක්වල ජීවියෙකුගේ රූපයක් තිබෙන පුවත පහතින්

    තන්තිරිමලේට දකුණු දෙසින් පිහිටි බිල්ලෑව නම් ප්‍රදේශයේ ගුහාවක ඇති ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම් වල පිටසක්‌වලට යානාද තිබෙන පුවත පහතින්

    Video

    Ancient Aliens Season 05 සම්පූර්ණ වැඩසටහනම ටෝරන්ට් මඟින් ඩවුන්ලෝඩ් කරගැනීමට පහතින්.
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලබ්බ තමා.පුලුවන්නම් මුන් කියයි චීන මහා ප්‍රාකාරෙත් පිට සක්වල ජීවීන්ගේ වැඩක් කියලා.:rofl:
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ලබ්බ තමා.පුලුවන්නම් මුන් කියයි චීන මහා ප්‍රාකාරෙත් පිට සක්වල ජීවීන්ගේ වැඩක් කියලා.:rofl:

    චින මහා ප්‍රාකාරට අපට වැදගත් වන්නේ ඇයි?
    Made in China වලින් තවමත් ඉතිරි වෙලා තියන නිසා
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ලබ්බ තමා.පුලුවන්නම් මුන් කියයි චීන මහා ප්‍රාකාරෙත් පිට සක්වල ජීවීන්ගේ වැඩක් කියලා.:rofl:

    :rofl::rofl::rofl:
    චීන්නු හැදුව නම් මෙච්චර කල් නොකැඩි තියෙන්න බෑනෙ :P
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    එතකොට ලන්කාවෙ උන් කිසිම දෙයක් කරලම නැද්ද? මේ ටිවි කාරයො..

    පහුගිය අවුරුදු 5-6දි නම් ගොඩාක් දේවල් හෙළයෝ කළා...හැබැයි ඒ ලෝක බැංකුවෙන් ණය අරන්