සීගිරිය පිටසක්වල ජීවීන්ගේ සහයෙන් නිර්මා&
සීගිරිය පිටසක්වල ජීවීන්ගේ සහයෙන් නිර්මාණය කළ දෙයක්ද?
"සීගිරිය රාජධානිය" නිර්මාණය කිරීමට පිටසක්වල සහය ලැබුණු බව Ancient Aliens වාර්තාමය වැඩසටහන් මාලාවේ Season 05 Episode 12 හි ඔවුන් සඳහන් කර ඇත. සීගිරි අප්සරාවන් වළාකුලු මත සිටීම ඔවුන් ගලපන්නේ එම ලඳුන් අහසින් පැමිණි පිටසක්වලට අයත් පිරිසක් බවය. පසුගිය අප්‍රේල් 19වනදා The History නාලිකාව මඟින් විකාශය වූ එහි සීගිරිය සම්බන්ධ කොටස පහතින් දැක්වේ.
තාරකා පිහිටීම අනුව ඊජිප්තුවේ පිරමීඩ නිර්මාණය කර ඇති අයුරින්ම "සීගිරිය" ගොඩ නඟා ඇත්තේද තාරකා රටා අනුව බව බර්කිංහැම් තාරකා ජීව විද්‍යා අධ්‍යයන අංශයේ අධ්යක්ෂ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා මීට මාස කිහිපයකට පෙර ප්‍රකාශ කර තිබුණා. එම පුවතට අදාල විස්තර හා වීඩියෝ පහතින්.
පොළොන්නරුවේ තිවංක පිළිමගේ ඇති බිතුසිතුවම් අතර ගගනගාමී ඇඳුමක් ඇඳ සිටින පිටසක්වල ජීවියෙකුගේ රූපයක් තිබෙන පුවත පහතින්
තන්තිරිමලේට දකුණු දෙසින් පිහිටි බිල්ලෑව නම් ප්‍රදේශයේ ගුහාවක ඇති ප්රාග් ඓතිහාසික ගුහා සිතුවම් වල පිටසක්වලට යානාද තිබෙන පුවත පහතින්
Video
Ancient Aliens Season 05 සම්පූර්ණ වැඩසටහනම ටෝරන්ට් මඟින් ඩවුන්ලෝඩ් කරගැනීමට පහතින්.

Last edited:

.anith patten beer wage advertisement ekakata meka dapu eka weradie 