සීගිරිය, පිදුරංගල - නොදත් දේ -2
මේකේ පලවෙනි කොටස කියවන්න බැරි වුනා නම් පහල ලින්ක් එකෙන් ගිහින් ඒකත් කියවලා එන්න. මගදි පටන් අරන් තේරෙන්නෙ නැතිව මට මොනවත් කියන්න එපා. අනිත් එක ගිය පාර මේක කියවලා මට හුගක් අය කිව්වා මගෙ වගේ මේක දාලා තියෙන්නේ කියලා. මම මේක කෙටුවේ රුසියන් කාරයෙක්ගේ බ්ලොග් එකක තිබුන එකකට සිංහලෙන් පරිවර්ථනය කරලා මගෙ අදහසුත් දාලා. ඒ ලින්ක් එකත් මෙතනම දාන්නම්. කැමති අය ඉංග්‍රීසියෙන් ක්යවන්න.
මුල් කොටස : http://www.elakiri.lk/forum/showthread.php?t=1561268
ඉංග්‍රීසි මුල් ලිපිය : http://8916898.blogspot.com/2013/03/chapter-3-of-detailed-photo-essay-on.html
දැන් ඉතින් අපි එදා නැවතුනේ සීගිරියේ ඉදලා ලතින් ඇමරිකාව ඒ කියන්නේ මායා ශිෂ්ඨාචාරයේ නිජබිම පැත්තට රේඩියෝ සංඥාවක් යවන්න පුළුවන්ද කියන තැනින්. එදා අපිට වුන ප්‍රශ්ණෙ තමයි මේ ස්ථාන් සියල්ලම සරල රේඛාවක පැවතුනත් ලෝකය ගෝලාකාර නිසා එහෙම සංඥාවක් එච්චර දුරක් යවන්න පුළුවන්ද කියන එක. නමුත් වර්ථමානයේ පාවිච්චි කරන "over-the-horizon radars (OTH)" වර්ගයේ ඇන්ටනා පාවිච්චි කරන්නේ අයනගෝඅලය. එතකොට මේක ඒ තරම් ප්‍රශ්ණයක් නෙවෙයි. ඒ කියන්නේ සෙවනැලි නිසා ඇතිවන භාධක මෙතනදි කොහොමටවත් ඇතිවෙන්නේ නෑ. ඒ නිසා කලින් කියපු මතය සම්පූර්ණයෙන්ම බැහැර කරන්න බෑ.
මේ තියෙන්නේ ඔය කියපු ජාතියේ ඇන්ටෙනාවකුයි ඒකෙන් ආවරණය කරන ප්‍රදේශ ගැනයි අදහසක් ගන්න පුළුවන් සටහනක්.
මීට අමතරව වැදගත් දෙයක් තියෙනවා ඉතිහාසය ගැන හොයනකොට හමුවුන. ක්‍රි පු 1900 දී විතර විනාශ වෙලා ගිය මොහෙන්ජෝදාරෝ නගරයෙන් විකීරණශීලී අස්තීන් හමුවූ බවත් මම කලින් එළකිරින්ම කියවලා තියෙනවා.
මේ අනුව මේ කියන තිබුනා යැයි විශ්වාස කරන තරංග සම්ප්‍රේශකය / ග්‍රාහකය මගින් විවිධ ප්‍රයෝජන ගත්තා වෙන්න ඇති කියන මතයට සාක්ශි සපයන තව සාධක ඕන තරම් සොයාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි හැමෝම දන්න රාමායනයේ තිබුන දඩුමොණර කියන යානය වැනි වස්තු පාලනය කරන්න වුනත් මේ වගේ දෙයක් ප්‍රයෝජනයට ගන්න පුළුවන්.
රුසියන් කාරයා බ්ලොග් එකේ තව තව විකාර ( සමහර විට ඇත්ත වෙන්නත් පුළුවන් ) ගොඩක් දාලා තියෙනවා. ඒත් අපි ලාංකිකයෝ විදිහට ඒක කියවනකොට හිනා යන තැනුත් තියෙනවා. ඒ හුගක් දේවල් හලලා තමයි මේ ටික දැම්මේ. මේ ටිකත් අළුත් දේවල් නිසා ටිකක් නුහුරු වගේ දැනෙයි. නමුත් අපිට නොපෙනුන හුගක් දේවල් පිට මිනිස්සුන්ට පේනව කියන එකත් මතක තියාගන්න ඕනෙ. සමහර විට මේ පෝස්ට් එකෙනුත් නොදන්න දෙයක් දැන ගන්න පුළුවන්.
ඊජිප්තු පිරමීඩ බල ශක්තිය නිපදවන්න
කියවල ඉවර වෙලා රෙප් නැතත් බම්ප් එකක් හරි දාලා යන්න. කොටලා අත රිදෙනවා. ගිහින් එන්නම්.