සීගිරිය මුදුනේ අතුරා තිබෙන රාත්‍රියට බබලන චන්ද්‍ර කාන්ති පාෂාණ

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    4,493
    6,318
    113
    meka nam apita kawadawath balanna wena ekak nam naha.

    සීගිරිය මුදුනේ බොහෝ තැන් නිමවනලෙස අතුරා තිබෙන්නේ චන්ද්‍ර කාන්ති පාෂාණ..
    😮
    😮

    ඒනිසා සීගිරියට ඉහලින් පායන හඳට පුළුවන් රාත්‍රියේ මුළු සීගිරිය ම බබලවන්න...
    😮
    🌜
    💥

    ඒ අත්දැකීම සියැසින් දකින්න ඔබට බොහෝ විට අවස්ථාවක් නොලැබේවි.එනිසා මගේ නෙත් පින් කළ ඒ දසුන් ඔබගේත් දරුවන්ගේත් දැක ගැනීම පිණිස ඔබ වෙත එවමි..
    ( seven days in Sigiriya with prof. Raj somadewa )

    ප.ලි.
    සීගිරියට පෙම් බඳින ඇතමෙකු මෙම දර්ශනය දැකීමෙන් එය සීගිරියේ ආරක්ෂාවට යම් තර්ජනයක් වේ යැයි අනිසි බියක් ඇති කරගනු ඇති. නමුදු " සඳකත් මිණ, Moonstrone ,පූනක්කන් " යන නාමයන්ගෙන් හඳුන්වන මෙම පාෂාණය එතරම් දුර්ලභ හෝ මිල අධික පාෂාණයක් නොවන බව දන්වමි .මැණික් පතල් ආශ්‍රිත බොහෝ ප්‍රදේශවලින් අද ද මෙය සොයා ගත හැකි පාෂාණ විශේෂයකි.
    එනිසා අප මෙහි අවධානය යොමු කළ යුත්තේ ලංකාවේ අතීත නිර්මාණ කෙතරම් කලාත්මක වූවා ද යන්න පමණි.එදා මෙදාතුර ගෙවුණු කාලය පුරාවට අපි කෙතරම් වටිනාකම් උපයාගත්තේ ද යන්න සිතීම පමණි.
    මන්ද උරුමය යනු කළු තිරයකින් වසා රැක ගත යුතු දෙයක් නොවන බවත් ඒ තුළින් ජාතියක් ලෙස නැගී සිට එය සංරක්ෂණය කිරීමට කටයුතු කළයුතු බවත් මා තරයේ විශ්වාස කරන නිසාවෙනි.
    මෙය මා හට තනිව කළ නොහැකි වනු ඇති.නමුදු අප සියල්ලන් ම එක් වූ කළ මෙය සිහිනයක් නොවෙනු ඇත.
    ✍️
    Eranda Gunasekara

    484956105_2164926300628493_6252472248946460044_n.jpg

    485363647_2164926387295151_8250163111480118179_n.jpg

    485117734_2164926297295160_4607450690615758699_n.jpg

    485119306_2164926430628480_5388737393159087087_n.jpg

    485379377_2164926413961815_1440307724111327803_n.jpg


     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    සල්ලි තියනවානම් දවස් 7ක් සිගිරිය කෝස් තියෙන්නේ.
    මොනා ලීසා සහා ඔනම italian artwork එකක් ප්‍රසිද්දයි, සීගිරි චිත්‍ර එ කාල් ෆෙමස් වුනා නම් ලොකෙම තවත් වැඩියෙන් දැන ගනි.
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මොනා ලීසා සහා ඔනම italian artwork එකක් ප්‍රසිද්දයි, සීගිරි චිත්‍ර එ කාල් ෆෙමස් වුනා නම් ලොකෙම තවත් වැඩියෙන් දැන ගනි.
    සිංහලුන්ට අනුව මිලක් නියමකිරිම, විකුණන එක පවක්! නිකං දීම උතුම් ගුණාංගයක්!
    සුද්⁣⁣දොන්ට ඩොලර් ගනන් වලින් සීගිරි ටිකට් එක දෙනවට අඩන ලෝකල් හිංගන්නෝ ඉන්නේ.
     
    • Like
    Reactions: NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    සිංහලුන්ට අනුව මිලක් නියමකිරිම, විකුණන එක පවක්! නිකං දීම උතුම් ගුණාංගයක්!
    මොනා කියනවාද මන්දා, මම කියන්නෙ සිගිරි චිත්‍ර කියලා දෙයක් තියෙනවා කියලා එ කාලෙ ලොකෙ දැන ගත්තානම් කියලා. විකුනන්න නෙමෙ
     
    • Like
    Reactions: NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    වැදගත් සුද්දොන්ට මෙක පෙන්නලා රැ කැම්පින්ග් වගෙ කොච්චර රටට ඩොලර්ස් ගෙන්න පුලුවන්ද, එත් කොහෙද, සුද්දෙක් දැක්කාම වියලි කලාප හෙළයො හදන්නෙ ම ගසා කන්න (පාකින් පෙන්නෙ නැද්ද ඔය පැත්තෙ, පර හැත්ත). සිගිරියෙම හැබයි ටිකක් ඈතින් හෙන හය්යෙන් සද්ද නැතුව පබ් එකක් ඔපන් කරා නම් අන්න. කොහෙද ඉතින් ගනයො චූන් වෙලා හෙළ උස්සන් ඉන්නවා නෙ ගමෙ "සදාචාරෙ" ගැන උගන්නන්න.
     
    • Like
    Reactions: NRTG