කොමර්ෂල් ඒකෙත් 308 පෙන්නන්නේ බයින් රේට් එක. ඒ වුනාට මට 311 ආව.
කවුද උබ ?? කාශ්‍යප ද ?කොමර්ෂල් ඒකෙත් 308 පෙන්නන්නේ බයින් රේට් එක. ඒ වුනාට මට 311 ආව.

හත්තික්කේ මේ මොකද මම මේ කමෙන්ට් එක මේ ත්‍රෙඩ් එකේ ටයිප් කරලා..කවුද උබ ?? කාශ්‍යප ද ?![]()
කාශ්‍යප මැරුණට පස්සෙ බිස්නස් බැහැල!සීගිරියේ නෙවෙයි ද වැඩ දැන් ??![]()
කුමාරයා අඩවන්න වගේමමත් මගේ රාජ කුමාරයා එලියට අරන් ඉන්නේ![]()
ගෞරවයෙන් බුදුසරණයිකාමේ සුමිච්චාචාරා වේර මනී සික්කාපදන් සමදියාමි... සාදු සාදු...
තාම හුඹහක් සෙට් වුනේ නැද්ද
