Internet කතාව වෙන එකක් බන්. මේකට යටින් තව එකක් තියනව කියල මෙයා කියන්නෙ නෑනෙ. මෙයා කියන්නෙ සීගිරි චිත්‍ර බෙල්ගෙ මගෝඩි වැඩක් කියල. බෙල්ගෙ මගෝඩි වැඩ තියනව තමා. ඒත් මේ කතාව තමන්ගෙ මතේ සනාත කරන්න කියපු එකක්.Mu kiyana eketh attak athi ban. Api me hamadeyak ganama udinne danne. Me internet eket tiyanwa kiyanne Deep internet kiyala ekak. Okatat yatin tawa ekak tiyanawada kiyala kauda ban danne
Mu kiyana eketh attak athi ban. Api me hamadeyak ganama udinne danne. Me internet eket tiyanwa kiyanne Deep internet kiyala ekak. Okatat yatin tawa ekak tiyanawada kiyala kauda ban danne

![]()
උඹට ඔච්චර මල පැන්නට මට කරන්න දෙයක් නෑ මචන්. අනිත් එක මුස්ලිම් අයට විරුද්ධව මෙයා ලොකු දෙයක් කරල නෑ. මෙයාගෙන් සේවයක් වෙනව ඇති. එහෙම උනා කියල බොරුවට මිථ්‍යාවල් පෙන්නන්න ඕනෙ නෑනෙ. මෙහෙම කතා කියන්නෙ තමන් ඉන්න මතේට විරුද්ධ දේවල් පිලිගන්න අකමැති හින්ද. එතකොට හිතට එකගව කතා කරන්න තමන්ම මොකක් හරි බොරුවක් හදාගන්නව.



Deep web tiyenawa tamai eka mystry ekak nemwi
Tor browser eka dala apita unath yanna puluwan



පොඩිකාලෙ හරියට කෑම කන්නෙ නැති උන්ට ලොකු වෙනකොට ඔය වගේ වෙනවලු



ඒකට එන හැමෝටම පිස්සු. දෙපැත්තෙම උන් බයිල ගහනව විතරයි. විද්‍යා කුලපති මහත්තය විතරයි හරියට තේරුමක් තියන කෙනෙක්ට ඉන්නෙ.මේ යකා පිස්සෙක් නොපෙනෙන මානයට ඇවිල්ල හොදට අහගත්ත
මේකත් අර බුදුන් ඉපදුනේ ලංකාවෙ වගේ කතාවක්
ප්‍රසිද්ධ වෙන්න කරන වැඩ
![]()
උඹට ඔච්චර මල පැන්නට මට කරන්න දෙයක් නෑ මචන්. අනිත් එක මුස්ලිම් අයට විරුද්ධව මෙයා ලොකු දෙයක් කරල නෑ. මෙයාගෙන් සේවයක් වෙනව ඇති. එහෙම උනා කියල බොරුවට මිථ්‍යාවල් පෙන්නන්න ඕනෙ නෑනෙ. මෙහෙම කතා කියන්නෙ තමන් ඉන්න මතේට විරුද්ධ දේවල් පිලිගන්න අකමැති හින්ද. එතකොට හිතට එකගව කතා කරන්න තමන්ම මොකක් හරි බොරුවක් හදාගන්නව.
එහෙම සීන් එකකුත් උනා නේද එකපාරක්.සීගිරි චිත්‍ර වලට කළු තෙල් ගහමු
එහෙම සීන් එකකුත් උනා නේද එකපාරක්.
ඔය වගේ ලංකාවෙ උන් ටිකක් ඒව විනාශ කරාට පස්සෙ ප්‍රතිසංස්කරණය කෙරුවෙ එයා තමා.Sigiri wall paintings was done by world renown Italian artist LUCIANO MARANZI in late 1967.
උන් දෙන්න ලංකාවෙ හුගක් දේවල් විනාස කරපු එක ඇත්ත. ඒත් මෙතන අනෝජට ඕනෙ තමන්ගෙ මතේ ඇත්ත කියල පෙන්නන්න කතාවක් ගොතල කියනව.
ඒත් මූ සල්ලි ගන්නෑ කියල නේද කියන්නෙ. මන් හරියටම දන්නෙ නෑ.arts/history wage subject igenagaththama ohoma thamai bn ada kale. hari haman job ekak karala hodata jiwath wenna amarui. ithin okun karanne unge sakkili kama eliyata dala, eka eka kari katha kiyawa kiyawa rata wate duwanawa attention eka aran salli kiyak hari hoyanna.