ඒත් මූ සල්ලි ගන්නෑ කියල නේද කියන්නෙ. මන් හරියටම දන්නෙ නෑ.
මටනම් පේන්නෙ මූ වෙන ගේමක් ගෙනියන්නෙ.oka gena nam mama danne ne bn. genarally okun karanne mama kiwwa wede thamai. hema ekama kiyana eka kiwwama attention ekak enne nehene. eka nisa un idala hitala minissu piliganna ewata against yana mokak hari ekak kiyanawa. ehema thamai okun jiwath wenne. kalakanni jiwitha.
1.22 හරියේ කියනව හැම ස්මාට්ෆෝන් එකකම බෝම්බයක් තියෙනවලු, ආය ලෝක යුද්දයක් ඇතිවුනොත් චන්ද්‍රිකා වලින් සිග්නල් එකක් එවල වර්ධක ට්‍රාන්සිස්ටර් වලින් මොකද්ද කරල රසායනික තුනක් එකට මුහු කරල ෆෝන් එක පුපුරවල අපිව මරන්න පුළුවන් ලු.

ඒ වීඩියෝ එක දැන් නෑ බන් මේ එයාගෙම වෙන වීඩියෝ එකක්. මූ ඒ කතාව හැමදාම කියනව.video eka nadda bn wena link ekak
ela thanks bn.ඒ වීඩියෝ එක දැන් නෑ බන් මේ එයාගෙම වෙන වීඩියෝ එකක්. මූ ඒ කතාව හැමදාම කියනව.
https://youtu.be/m5GRy_DDQAI?t=1618