සීඩී_කඩේ_නංගිට_ලයින්_දාලා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය කිව්වට සිඩී කඩේ කෙල්ලත් කැමති ඉතින්
    ඔය ගම්පහදී එහෙම හම්බෙනවයි කියන්නෙ හොරෙන් හොරෙන්
    මම නම් දන්නෙ නෑ ඕව
    මල්ලිට නම් බයයි ඕක එක කියන්න එපැයි
    බුවා තමයි ඕකට රියල් තොන්ඩුව දුන්නේ
    සමහර සමහර දේවල් වැඩි උනාම සමහර සමහර වැරදි වැරදි පාරවල් වලත් යනවලු මෙයා
    මෙන්න මේ විදියේ වගේ

    602361-358367797591398-245498466-n.jpg


    වැරැද්ද මොකද්ද කියල ඔයාලම තීරණය කරන්න කෝ

    :lol::lol::lol:
    ඔය සචියද බං වැසිකිලියක් අස්සෙ රිංගන්න යන්නෙ..
    සී.ඩී කඩේ නංගිගෙ ලස්සනද බං.. ;)

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol::lol:
    ඔය සචියද බං වැසිකිලියක් අස්සෙ රිංගන්න යන්නෙ..
    සී.ඩී කඩේ නංගිගෙ ලස්සනද බං.. ;)

    වැරදිලා වැරදි වැසිකිලියට නේද ගිහින් තියෙන්නෙ
    ලස්සනයි ලස්සනයි හොදයි මීටරයක් ;)

    සචිය ගියහම මොන වැඩ තිබ්බත් දුවගෙන දුවගෙන එනවලු බලන්න :D
    මේ වෙලාවෙත් ඒ කඩේ ලු ඉන්නේ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අඩෝ මේක පට්ට මල් මාමේ.:yes::yes: සචියා ලිඳේ පැනපං ඔහොමම ගිහින් :lol::lol::lol:
    :nerd::nerd::nerd::(

    දන්නවනේ ඉතින් :P :P
    අඩේ වැස්සොත් මැච් ගහන්න සෙට් වෙන එක තේරුමක් නැතිවෙයි. පොඩ්ඩයි තවුසන් බුවා එක්ක ඒ ගැන කතා කරගන්න. මං ඌට වැඩේ බාර දුන්
    නා :yes::yes:
    :eek::eek: match


    ela ela
    3.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කිරි අප්පොච්චියේ අපේ සචිත් කොලුවට සුභ නොපතා කෝමැයි කියහන්කෝ.
    මෙන්න සුභ පැතුම් එහෙනම්
    ජයෙන් ජය ලොක්කා
    තව තවත් පට්ටම මෘදුකාන්ග නිපදවන්න
    ලැබේවා!
    ලැබේවා!!
    ලැබේවා!!!

    එල මචෝ ! :D:D
    11.gif
    9.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Ela ela.. Congrats machan.. :)
    :D:D


    :D
    මම කට්ටා;14117436 said:
    මේ මොන හුයන්නක්ද බන්.:growl: සීඩී කඩේ කිව්වහම මම හිතුවා මොකක් හරි ගොං පාට් එකක් කියලා:lol::lol: බැලුවහම වෙනම සීන් එකක් නේ. :shocked:මොනවා උනත් මේ සචියට සුභ පතන්න බයයි:yes: බන් මූ හෙන ගහපන් කියලමනේ ප්‍රාර්ථනා කරන්නේ තූ නොදකින්.:growl::growl:
    :Dමොනවා උනත් සුභ පැතුම මචං. :D
    හොඳ හොඳ සොෆ්ට්වෙයාස් හදලා ලංකාවේ නම ඉස්සරහට ගෙනියහන්. ;)ජය වේවා. :cool:
    ඒක නෙමේ අඩෝ උඹ මගේ අදහස ගැන මොකද කියන්නේ.:shocked:
    මෙන්න ඒ ත්‍රෙඩ් එක පොඩ්ඩක් බලපන්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1516532
    පුලුවන්නම් හදපන්

    :P;););):P

    එල එල බන් අදහස හොදා.. time කේස් එක තමා තියෙන්නෙ මේ ටිකේ.. මොනා හරි කොරමු.. :D
    11.gif


    11.gif