සීතලයි අප්පා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    555484637_814957954320164_3766532568827752316_n.jpg
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    මේ thread එක මරු. වෙෙරයයි, අ‍ාදරයයි අතර තියෙන්නෙ කෙස් ගසක වෙනසක් කියනවානෙ. සමහරු දැනෙන අ‍ාදරේ යටපත් කරගන්න ප්‍රසිද්ධියේ වෙෙර කරනවා. තව සමහරු වෙෙරය සන්සිඳුවා ගන්න අ‍ාදරේ කරනවා. සේරම එකිනෙකට conflict වෙන මිනිස් හැඟීම්.
    අර හිරු TV tag line එක වගේ සියල්ලන්ම ඉහළින්, සියල්ලම දකිමින් මාත් ඉතින් කූඹි Farm එකක් දිහා වගේ උපේක්ෂාවෙන් මේවා දිහා බලාගෙන ඉන්නවා. එක IQ level එකක් ඉක්මවා ගියාට පස්සෙ අ‍ැත්තටම මතුපිට කියවෙන දේවල්වලින් එහාට සෑහෙන දේවල් දකින්න පුළුවන්. මාත් ඕක කාලයක් පාවිච්චි කරේ technology පැත්තට විතරයි. හැබැයි මිනිස්සු study කරන්නත් එ‍්ක මරු.
    මම හිතන්නෙ බුදු දහමෙ මනස දියුණු කරනවා, විවිධ ඥාණ පහළ වෙනවා කියල කියන්නෙත් එක අතකට බුද්ධිය වර්ධනයක් වෙන්න ඇති. අ‍ැත්තටම අනාගතය දකිනවා කියන්නෙත් අපි හිතන විදිහෙ මැජික් එකක් වෙනුවට වර්තමානය ගැන සෑහෙන පුළුල්ව බලලා, සුදුසු දේ තෝරලා කරන අපෝහනයක් කියල වෙන්න පුළුවන්.
    හැබැයි එ‍්කට බුද්ධිය දියුණු කරගන්න ඕන. Simulation එකක් run කරන්න super computer ම ඕන නෑ. හොඳ මොළයක් ප්‍රමාණවත්. එකම දේ එ‍්ක තව කෙනෙකුට තේරුම් කරලා දෙන්න අමාරුයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,889
    113
    මාලඹේ
    ජෙප්පන් දැන් ICE ගැන කියපු ගමන් අම්මා තාත්තා මතක් කරලා බනින්න පටන් ගන්න කාලේ එන්නේ😂😂😁
     
    • Haha
    Reactions: KDH

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    විම්ල් වීරවන්ෂ කිව්වනං ආයි දෙකක් නෑ

    විමල් viagra ගහලා අමාරුවෙන් කෙලිං කරපු පිදුරු ගහෙත් එල්ලෙන්න තරං desparate සීයගේ ගොං බිජ්ජලා ටික
     
    • Haha
    Reactions: SDCR

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    බිමල්ගෙ මස්සිනාගෙ අයිස් අහූඋනා විතරයි,, ඩෝබිලගෙ අයිස් දිය උනා
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    ශික් හොදට දුවපු ෆිල්ම් එකන් මූ කෑවේ. විසිල් පාර වැදිලා බල්ටි ටික එනකොටම නෙ මේ බත්දුන් පියා අහු උනේ.