sirawtama bn. sahara company wala salary dakkama paththa balanna hithenne na. unge salary 35i travel cost ma ynwa 30 withara- ganan wala unath car ekakane yanne. me payye traffic asse bike wala waatha wela or bus wala therapila wasse themi themi gihilla sochchamak aragena anthimata karagena athi magulakuth na. kala beela iwara weddi salli iwarai
උඹ ඉන්නේ Kenya නේද ?සීතලයි යකෝ පැලෙන්න. එකපාරටම මොකද මේ වුනේ. ඉස්කෝල වලිනුත් මැසේජ් කරා සීතල වැඩිවුනොත් ඉස්කෝල අරිනවා, ලෑෂ්තිවෙලා ඉන්ඩලා ළමයි ගන්න කියල.
මුං නං 0C වෙච්ච ගමන් ටිපර් වෙනවා අනික් රටවල් -20 -30 යද්දී![]()
මෙහේ හරි සීතයි බං පිජ් එක වගේ. බොරු නම් බලපම්.උඹ ඉන්නේ Kenya නේද ?
උඹ කෙන්යා කියලා වෙන කොහෙ හරි ඉන්නේමෙහේ හරි සීතයි බං පිජ් එක වගේ. බොරු නම් බලපම්.
අලි කොටි වලස්සු කොහොම ඉන්නවද මන්දා.
![]()
Mama nam seethalai kiyala nahayen aduwe naha.ඔච්චර හීතලනම් යන්නෙ මොකො
මමත් දැන් නුවර ගිහින් ආවෛ් එක දිගටම වැස්ස. ඇට මුං ඇට වෙලා ආවේ. වැස්සේ එද්දි ඩෙනිම තෙමිච්චහම පට්ට අපහසුයි සීතල නිසාලංකාවෙ කොයිතරම් හොදද කියල හිතෙන්නෙ මේ වගේ රින ගනන් වල උදේට නැගිටල වැඩට යන්න වෙනකොට තමා.
View attachment 242089
හිමේ මගේ නම ලියලා එවහන්කෝ කොම්ලෝමේ දැන් මෙහෙට දැන් 12.23. -5


ඇයි බන් සින්හලයො මෙහෙම කතා කරන්නෙ? වෙන කොච්චර රටවල් තියෙනවාද හොන්ද දෙශගුනෙ තියෙන. ලන්කාව උතුම්ය, කොකෙ ලස්සනම රටය.ලංකාවේ නුවර එළිය, හැටන්, බණ්ඩාරවෙල තියෙන දේශගුණයට ගහන්න දේශගුණයක් ලොවෙත් නෑ