සීතලයි ඕයි.

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    30,237
    1
    52,550
    113
    ප*යාගල
    sorry.com
    - ganan wala unath car ekakane yanne. me payye traffic asse bike wala waatha wela or bus wala therapila wasse themi themi gihilla sochchamak aragena anthimata karagena athi magulakuth na. kala beela iwara weddi salli iwarai
    sirawtama bn. sahara company wala salary dakkama paththa balanna hithenne na. unge salary 35i travel cost ma ynwa 30 withara
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,418
    30,273
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සීතලයි යකෝ පැලෙන්න. එකපාරටම මොකද මේ වුනේ. ඉස්කෝල වලිනුත් මැසේජ් කරා සීතල වැඩිවුනොත් ඉස්කෝල අරිනවා, ලෑෂ්තිවෙලා ඉන්ඩලා ළමයි ගන්න කියල. 🤔
    මුං නං 0C වෙච්ච ගමන් ටිපර් වෙනවා අනික් රටවල් -20 -30 යද්දී😑
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,142
    113
    සීතලයි යකෝ පැලෙන්න. එකපාරටම මොකද මේ වුනේ. ඉස්කෝල වලිනුත් මැසේජ් කරා සීතල වැඩිවුනොත් ඉස්කෝල අරිනවා, ලෑෂ්තිවෙලා ඉන්ඩලා ළමයි ගන්න කියල. 🤔
    මුං නං 0C වෙච්ච ගමන් ටිපර් වෙනවා අනික් රටවල් -20 -30 යද්දී😑
    උඹ ඉන්නේ Kenya නේද ?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,418
    30,273
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹ ඉන්නේ Kenya නේද ?
    මෙහේ හරි සීතයි බං පිජ් එක වගේ. බොරු නම් බලපම්.
    අලි කොටි වලස්සු කොහොම ඉන්නවද මන්දා.
    😑

    gaMHiMq.png
     
    Last edited:

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,142
    113

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,666
    3,570
    113
    ලංකාවෙ කොයිතරම් හොදද කියල හිතෙන්නෙ මේ වගේ රින ගනන් වල උදේට නැගිටල වැඩට යන්න වෙනකොට තමා. :confused2:

    View attachment 242089
    මමත් දැන් නුවර ගිහින් ආවෛ් එක දිගටම වැස්ස. ඇට මුං ඇට වෙලා ආවේ. වැස්සේ එද්දි ඩෙනිම තෙමිච්චහම පට්ට අපහසුයි සීතල නිසා
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,054
    11,475
    113
    ලංකාවේ නුවර එළිය, හැටන්, බණ්ඩාරවෙල තියෙන දේශගුණයට ගහන්න දේශගුණයක් ලොවෙත් නෑ
    ඇයි බන් සින්හලයො මෙහෙම කතා කරන්නෙ? වෙන කොච්චර රටවල් තියෙනවාද හොන්ද දෙශගුනෙ තියෙන. ලන්කාව උතුම්ය, කොකෙ ලස්සනම රටය.

    නොර්වෙ වුනත් බලපන් ලස්සන හිමෙ.. මැදපෙරදිග වුනත් බලපන් ලස්සන කාන්තාර. චයිනා ජැපැන් ගත්තත් කොච්චර ලස්සන කොව්චර හොන්ද දෙශගුනෙ තියෙනවාද?. උටූම්ය, ලොකෙ ලස්සනම රටය කියලා කියන්නෙ උම්බලා පොඩි කාලෙ ඔලු හොදලා තියෙන්නෙ ලන්කාව ගැන රචනා ලියන්න පුරුදු කරලා