සීතලෝ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    10cokdh.jpg
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මචං මාත් ඉන්නේ මහනුවර

    තවම ඇඳෙන් බස්සෙවත් නෑ මං

    මේ වගේ සිතලක්නම් මිට කලින් කවදාවත් තිබිලා නෑ

    ඊයේ හවස පටන් ගත්ත වැස්ස තවමත් ඉවර නෑ

    උඹ ඉන්නේ හඳේ නෙවේද? :lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පට්ට සීතලයි - ගම්පහ විශේෂ වාර්තාකරු "ඇග්‍රම්‍රස්"