සීතල නුවරඑළියේ වසන්ත සමය (Photo 158 ක්)

npemadasa2000

Junior member
  • Nov 3, 2008
    134
    6
    18
    machan mamath next year January yanna hithagena inne. matanam place gana kisima adahasak na. puluwannam mata balanna thiyena place tika gana wistharayak denawada. hotel kalin book karada?
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    කැම් එකනම් Canon PowerShot SX30 IS. ඒත් පට්ට කොලිටි ෆොටෝස් ටික බන්..
    පට්ට ගති.. මමත් නුවර එළියෙ ගියා වගේ ටික වෙලාවකට..
    +9

    ehe lights adui bn wena palath walata wada.... ekai 4tos patta...... ELA ELA.................
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    11.gif


    අපිත් බණ්ඩාරවෙල යනකොට එදා traffic block එකට අහු වුණා වැස්සෙම...........
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    මේ දෙකම කළුතර වාහන.. මිනිකැබ් එක යාළුවෙක්ගෙ..;)

    img8382lv.jpg


    පිදුරුතලාගල නැග්ගෙ නැද්ද??
    අපිත් ගියා 14-19..:)
    මේ අපේ වාහන 3..;)

    TFS ++
    529528_4793342233595_117826787_n.jpg
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    machan mamath next year January yanna hithagena inne. matanam place gana kisima adahasak na. puluwannam mata balanna thiyena place tika gana wistharayak denawada. hotel kalin book karada?

    යනවනම් දවස් 3ක් 4ක් වත් ඉන්න යන්න
    ජනවාරි නිසා වෙලාසන book කරන්න ඔනේ වෙන්නේ නැ......එහේ ගිහින්ම ඒක කරගන්නත් පුලුවන්...ඔනේ නම් online කරගන්නත් පුලුවන්.....

    පෙරාදෙනිය.ගම්පොල හරහා යන්න... දිය ඇලි 7ක් 8ක් විතර හම්බවෙනවා....
    අනික උඩහට යන්ඩ යන්ඩ පරිසරයත් ලස්සනයි....

    ලබුකැලේ ස්ට්‍රොබෙරි වගාවත් බලලා එක එක වර්ගයේ ස්ට්‍රොබෙරි බීමත් බීලා.......
    කිව්වොත් පෙරාදෙනිය උදේ 7 ට වගේ පහුකලොත් ඔය ඔක්කොම බලාගෙන 12හා 1 වෙනකොට නුවර එළියට යන්න පුලුවන්...

    පලමු දවසේ
    නුවර එලිය නගරයේ වික්ටොරියා පාර්ක් එක....
    වැව රවුම

    පහුවදා
    උදේම හොර්ටන් තැන්න
    එතනින් එනගමන් newziland farm එකට
    ...එදා දවස ඉවර වේවි....

    3 වෙනි දවස
    උදේම හග්ගල garden
    හවස ඔනේ නම් හාවා එලියේ,වන් ට්‍රි හිල් කන්ද ...වගේ තැන් වල ට යන්න...වටපිටාව බලන්න
    ලවර්ස් ලිප් දිය ඇල්ලත් බලන්න යන්න.....

    අන්තිම දවසේ ඔනේ නම් එලවලු අරගෙන ආපු පාරෙන්ම එන්න...
    නැත්නම් හපුතලේ පැත්තට ගිහින් ඇඩිසන් බංගලාවත් බලලා,ලිප්ටන් සීට් ගිහින් ,බෙරගල පැත්තේන් එන්නත් පුලුවන් (කොළඹ එනවානම් )
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    මේ දෙකම කළුතර වාහන.. මිනිකැබ් එක යාළුවෙක්ගෙ..;)

    img8382lv.jpg


    පිදුරුතලාගල නැග්ගෙ නැද්ද??
    අපිත් ගියා 14-19..:)
    මේ අපේ වාහන 3..;)

    TFS ++
    529528_4793342233595_117826787_n.jpg

    පිදුරුතලාගල ගියාද...යන්ඩ දෙනවද.... permission ගන්නෙ කොහොමද...නැත්නම් එවා ඔනේ නැද්ද.....
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    පිදුරුතලාගල ගියාද...යන්ඩ දෙනවද.... permission ගන්නෙ කොහොමද...නැත්නම් එවා ඔනේ නැද්ද.....

    මේ අවුරුද්දෙ මුලදි වගේ ඉඳන් ඕනා කෙනෙක්ට යන්න අවසර තියෙනවා.. Entrance එකට යන වාහනේ & යන අයගෙ විස්තර ටික විතරක් ලියලා දුන්නම ඇති.. :yes::cool: