machan mamath next year January yanna hithagena inne. matanam place gana kisima adahasak na. puluwannam mata balanna thiyena place tika gana wistharayak denawada. hotel kalin book karada?
යනවනම් දවස් 3ක් 4ක් වත් ඉන්න යන්න
ජනවාරි නිසා වෙලාසන book කරන්න ඔනේ වෙන්නේ නැ......එහේ ගිහින්ම ඒක කරගන්නත් පුලුවන්...ඔනේ නම් online කරගන්නත් පුලුවන්.....
පෙරාදෙනිය.ගම්පොල හරහා යන්න... දිය ඇලි 7ක් 8ක් විතර හම්බවෙනවා....
අනික උඩහට යන්ඩ යන්ඩ පරිසරයත් ලස්සනයි....
ලබුකැලේ ස්ට්‍රොබෙරි වගාවත් බලලා එක එක වර්ගයේ ස්ට්‍රොබෙරි බීමත් බීලා.......
කිව්වොත් පෙරාදෙනිය උදේ 7 ට වගේ පහුකලොත් ඔය ඔක්කොම බලාගෙන 12හා 1 වෙනකොට නුවර එළියට යන්න පුලුවන්...
පලමු දවසේ
නුවර එලිය නගරයේ වික්ටොරියා පාර්ක් එක....
වැව රවුම
පහුවදා
උදේම හොර්ටන් තැන්න
එතනින් එනගමන් newziland farm එකට
...එදා දවස ඉවර වේවි....
3 වෙනි දවස
උදේම හග්ගල garden
හවස ඔනේ නම් හාවා එලියේ,වන් ට්‍රි හිල් කන්ද ...වගේ තැන් වල ට යන්න...වටපිටාව බලන්න
ලවර්ස් ලිප් දිය ඇල්ලත් බලන්න යන්න.....
අන්තිම දවසේ ඔනේ නම් එලවලු අරගෙන ආපු පාරෙන්ම එන්න...
නැත්නම් හපුතලේ පැත්තට ගිහින් ඇඩිසන් බංගලාවත් බලලා,ලිප්ටන් සීට් ගිහින් ,බෙරගල පැත්තේන් එන්නත් පුලුවන් (කොළඹ එනවානම් )