සීතල පට්ටිපොළ - Part 4
[FONT="]ඉතින් අපේ සෙට් 1 Ready වනකම් මන් නිකන් හිටියේ නැහැ Camera 1 කරේ බැදගෙන එළවලු වත්තකට පැන්න[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]කට්ටිය උදෙන්ම වැඩ පටන්අරන් [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඔන්න අපි යනවෝ[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]strawberry farm බලන්න මේතනින් බැහැල මේකේ යන්න ඕනි[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අපි 1.30 විතර ගෙදරට අවා.අද හරිම සීතයි.මමයි මල්ලියි ගිය පොඩි walk 1 දාන්න station 1 පැත්තට පාර පෙන්නේ නැති තරමට මීදුම[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]වෙලාව 4.00 විතර ඇති කොහොමද සීතල හිතාගන්න පුළුවන් නේද[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT] [FONT="]හ්ම් එදා දවසත් ඉවරයි ඔන් ,[/FONT] [FONT="]පහුවද මගේ plain1වුනේ පොඩි hike1 ක් යන්න. [/FONT]
[FONT="]අලුත් දවසක්[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]හැබැයි අදනම් මීදුම හරිම සැරයි සීතලත් ඒවගේමයි එත් ඒ එක්කකටවත් අපිව නවත්වන්න පුළුවන් වුනේ නැහැ.උදේට කාල එහෙම මමයි ,මල්ලි ,මගේ ආදරණිය බිරිදයි අපේ Hike1ක යන්න පිටවුනා මේ ගමනට අපේ අම්මයි ,තාත්තයි මගේ පුංචි පුතයි නම් අවේ නැහැ ,අපේ අම්මනම් බරබරේ දැන්ම මීදුම අස්සේ රේල් පාර දීගේ යන්න එපා කියල But කොහොම හරි එයාව Shape කරගෙන අපි පිටත් වුනා.මුලින්ම පට්ටිපොළ දුම්රියස්ථානය ගිහිල්ල STATION MASTER ගෙන් අවසර ගත්ත ,මොකද කියනවනම් එයාගෙන් තමයි අපි යන කාලය ඇතුලත ඒ මාර්ගයේ ධාවනය වෙන දුම්රියන් ගැන දැනගන්න පුළුවන් වෙන්නේ සමහර වෙලාවට Special trains හිටන් යනවා,[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඉතින් අපේ සෙට් 1 Ready වනකම් මන් නිකන් හිටියේ නැහැ Camera 1 කරේ බැදගෙන එළවලු වත්තකට පැන්න[/FONT]
[FONT="]
[/FONT][FONT="]
[/FONT][FONT="]
[/FONT][FONT="]
[/FONT][FONT="]
[/FONT][FONT="]කට්ටිය උදෙන්ම වැඩ පටන්අරන් [/FONT]
[FONT="]
[/FONT][FONT="]ඔන්න අපි යනවෝ[/FONT]
[FONT="]
[/FONT][FONT="]
[/FONT][FONT="]
[/FONT][FONT="]
[/FONT][FONT="]
[/FONT][FONT="]
[/FONT][FONT="]
[/FONT][FONT="]strawberry farm බලන්න මේතනින් බැහැල මේකේ යන්න ඕනි[/FONT]
[FONT="]
[/FONT][FONT="]අපි 1.30 විතර ගෙදරට අවා.අද හරිම සීතයි.මමයි මල්ලියි ගිය පොඩි walk 1 දාන්න station 1 පැත්තට පාර පෙන්නේ නැති තරමට මීදුම[/FONT]
[FONT="]
[/FONT][FONT="]
[/FONT][FONT="]වෙලාව 4.00 විතර ඇති කොහොමද සීතල හිතාගන්න පුළුවන් නේද[/FONT]
[FONT="]
[/FONT][FONT="]
[/FONT][FONT="]
[/FONT][FONT="]
[/FONT] [FONT="]හ්ම් එදා දවසත් ඉවරයි ඔන් ,[/FONT] [FONT="]පහුවද මගේ plain1වුනේ පොඩි hike1 ක් යන්න. [/FONT]
[FONT="]අලුත් දවසක්[/FONT]
[FONT="]
[/FONT][FONT="]හැබැයි අදනම් මීදුම හරිම සැරයි සීතලත් ඒවගේමයි එත් ඒ එක්කකටවත් අපිව නවත්වන්න පුළුවන් වුනේ නැහැ.උදේට කාල එහෙම මමයි ,මල්ලි ,මගේ ආදරණිය බිරිදයි අපේ Hike1ක යන්න පිටවුනා මේ ගමනට අපේ අම්මයි ,තාත්තයි මගේ පුංචි පුතයි නම් අවේ නැහැ ,අපේ අම්මනම් බරබරේ දැන්ම මීදුම අස්සේ රේල් පාර දීගේ යන්න එපා කියල But කොහොම හරි එයාව Shape කරගෙන අපි පිටත් වුනා.මුලින්ම පට්ටිපොළ දුම්රියස්ථානය ගිහිල්ල STATION MASTER ගෙන් අවසර ගත්ත ,මොකද කියනවනම් එයාගෙන් තමයි අපි යන කාලය ඇතුලත ඒ මාර්ගයේ ධාවනය වෙන දුම්රියන් ගැන දැනගන්න පුළුවන් වෙන්නේ සමහර වෙලාවට Special trains හිටන් යනවා,[/FONT]
[FONT="]
[/FONT]