මේ එතකොට බං ටැප් වතුර එහෙම ගල් වෙන්නැද්ද බං කොමඩ් එහෙම මිදෙන් නැද්ද බං
ගෙදර ඇතුලේ රස්නේ තියන නිසා ගෙදර ඇතුලේ පයිප්ප මිදෙන්නේ නෑ.
ගෙදර heating නැති උනොත් හුටා තමා. මිදුනොත් පයිප්ප පුපුරනවා (අයිස් මිදෙන හරියේ උෂ්ණත්වයේදී අයිස් ප්‍රසාරණය වෙන නිසා).
ගෙදටට වතුර එන බට insulate කිරීම / වතුර නිතරම ගැලීම නිසා මිදෙන එක අඩුයි.