සීතාවක රාජසින්හ(ටිකිරි කුමාරයා)

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සීතාවක රාජසින්හ(ටිකිරි කුමාරයා)

    මම මේ ලගදි දැනගත්තේ සීතාවක රාජසින්හ රජතුමා මැරෙන කොට වයස 22 කියලා,
    එතුමා යුද වීරයෙක්නෙ මචන් ,පෘතුගීසි හමුදාව කොලඹ කොටුවට කොටු කරපු,උඩරටත් දෙපාරක්ද කොහේද යටත් ඛර ගත්තා,හබැයි මම හිතන්නෙ අපේ රටේ ඉතිහාසය ලියන කොට,සීගිරි කාශ්‍යප රජතුමා වගේම ලොකු අසදාරනයක් උනා,මොකඩ මෙතුමා රට වෙනුවෙන් සටන් කරපු කෙනෙක්
    නැතිව උඩරට රජවරු වගේ කන්ද උඩ විතරක් රැකගන්න හිතපු කෙනෙක් නෙමෙයි.
    හැබයි ජිවත් උන ටික කාලෙට හොන්ද වැඩ ටිකක් කෙරුවා
     
    • Like
    Reactions: Bart_Allen

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    කාශ්‍යප වගේම වගේම තාත්තව මැරුව කියනව නේද.

    එක බොරුවක් වෙන්න ඕනේ පස්සේ දාපු. වෙන ලමයෙක් හිටියේ නැ නේ මායාදුන්නේ රජතුමාට. රාජසිංහ ට කිසිම හේතුවක් නැ නේ එ නිසා තාත්තව මරන්න.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එක බොරුවක් වෙන්න ඕනේ පස්සේ දාපු. වෙන ලමයෙක් හිටියේ නැ නේ මායාදුන්නේ රජතුමාට. රාජසිංහ ට කිසිම හේතුවක් නැ නේ එ නිසා තාත්තව මරන්න.
    රජකම තාත්තා කැමැත්තෙන්ම දුන්නට පස්සේ නෙ මැරුව කියන්නේ වෙන හේතුවක් තියෙන්න ඇති. පස්සේ මනුස්සය හින්දු ආගමට හැරුනේ බුද්ධාගමට අනුව තාත්තව මරපු එකට සමාවක් නෑ කියල කියපු හින්ද ඒ පව සමාකරගන්න කියනවනේ.

    මායාදුන්නේත් එයාගේ තාත්තව මැරුවනෙ ඒකෙ පව පලදීලා තමන්ගේම පුතා අතින් මැරුම් කෑවා කියල ගැලපෙන්න කතාව හැදුනා වෙන්නත් පුලුවන්.
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    රාජසිංහ රජ්ජුරුවෝ අවුරුදු 49 දි බන් මැරෙන්නේ. හැබයි රාජසිංහ මායාදුන්නේ මැරුවා කියන්නේ බොරු. රාජසිංහ කොළඹ කොටුව වටලලා තිබ්බා කියන්නේ මායාදුන්නේ නැති වෙන කොට වෙන කොට මායා දුන්නේය අවුරුදු අසූ ගානක්. ඔය විදිහට සීතාවක රාජසිංහ කියන්නේ නරක රජ කෙනෙක් කියලා ඉතිහාසයේ ලිව්වා කියන්නේ විමලධර්මසූරිය යයි. අනිත් බන්ඩාරයි. මහනුවර එදා ඉදන්ම පෘතුගීසින්ට පක්ෂව වැඩ කරන්න ගියේ. එකට විරුද්ධව රාජසිංහ වැඩ කලා. හිටපු පාලකයෝ මැරුවා. එකට තමා අර දේ කලේ . රාජසිංහ කියන්නේ නියම වැඩ්ඩේක්. රාජසිංහ ගේ කාල තුවක්කු වලට ගහන්න කාල තුවක්කු පෘතුගීසින්ට වත් තිබිලා නැහැ.
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    සීතාවක රාජසිංහ මැරෙනකොට විසි දෙකක් නෙමේ 1544-1593 වෙනකම් ඉඳලා තියෙන්නේ..(අවුරුදු 49)
    කොනප්පු බණ්ඩාර(පළමුවන විමලධර්මසූරිය රජ )එක්ක තිබ්බ සටන පැරදිලා එනකොට උණකටුවක් ඇනිලා..
    ඒක හොඳ කරන්න බැරිවෙලා මැරුනා කියලා කියන්නේ..
    සුපිරි යුධ වීරයෙක් .. මුල්ලේරියාවේ සටන යුරෝපා ජාතියක් පෙරදිගදි ලබපු දරුනුම පරජායක්ලු..
    ඒක සිංහලුන්ට අමතකවෙන්න තමයි මානසික රෝහල මුල්ලේරියාවේ හදලා තියෙන්නේ..:baffled:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සීතාවක රාජසිංහ මැරෙනකොට විසි දෙකක් නෙමේ 1544-1593 වෙනකම් ඉඳලා තියෙන්නේ..(අවුරුදු 49)
    කොනප්පු බණ්ඩාර(පළමුවන විමලධර්මසූරිය රජ )එක්ක තිබ්බ සටන පැරදිලා එනකොට උණකටුවක් ඇනිලා..
    ඒක හොඳ කරන්න බැරිවෙලා මැරුනා කියලා කියන්නේ..
    සුපිරි යුධ වීරයෙක් .. මුල්ලේරියාවේ සටන යුරෝපා ජාතියක් පෙරදිගදි ලබපු දරුනුම පරජායක්ලු..
    ඒක සිංහලුන්ට අමතකවෙන්න තමයි මානසික රෝහල මුල්ලේරියාවේ හදලා තියෙන්නේ..:baffled:

    Aparade Salli wiyadam kale
    Ape unta sati dekayone bn
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    සිතාවක රාජසිංහ රජුට ඇත්තටම ඉතිහාසඥයින් වරදක් කරලා තියනවා.
    පීතෘඝාතක කතාව නම් කෙබ්බක් කියලා හොදට පැරණි පොතපත කියද්දි තේ⁣⁣රෙනවා.

    එතුමත් නොමග නොගියා නෙවෙයි. අන්‍යාගමිකයන් ගේ බහට රැවටුනා. සිරිපාදේ ආඩ්යන්ට පවරලා දුන්නා. අතුරු මිතුරු දබදිවතුරු පැදිය හැදෙන්නෙත් එතුමාගේ වැඩ නිසා.

    නමුත් එකෙන්ම පරදෙසක්කාරයෝ කැතිගාපු වැඩ්ඩෙක්. ඒ නිසායි පරංගි ඉතිහාසේ ලියපු උන්ට වහකදුරු වුනේ. ාම් ගැන දිගටම ලියන්නම්. මොකද පරංගි ගොඩබැහැපු දිනේ ඉදන්ම වැරදි තියෙන්⁣නේ. කූතෝලා වගේ එවුන් බොරුමයි ලියලා තියේනනේ.