සීතා

1sam

Well-known member
  • Mar 25, 2016
    2,652
    5,740
    113
    මේ වගේ ලොකු ටෝක් දෙනකොට හිතෙන්න නැතුව ඇති කවදා හරි මේවා තමන්ගේ පස්සේ එලවන මෝඩ කියමන් වේවි කියලා.

    කව්ද හාමුදුරු කෙනකුත් කිව්වා මතකයි රටේ පාලකයෝ අධර්මිෂ්ඨ වෙනකොට ස්වභාව ධර්මයාත් නපුරු වෙනවා කියලා.

    හැබැයි තමන්ගේ පක්ෂය බලයට ආපුවාම ස්වභාව ධර්මය නපුරු උනේ කලින් ආණ්ඩුව හින්දද කියලා කවුරුවත් ඇහුවේ නැහැ.