සීදුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය

dilann

Well-known member
  • Jul 6, 2018
    68,057
    167,920
    113
    එකමත් එක රටක
    සීදුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය අද (18) පස්වරුවේ ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.

    බ්‍රැන්ඩික්ස් (Brandix) ආයතනය ලබාදුන් ගොඩනැඟිල්ලක ඉදිකෙරුණු ප්‍රතිකාර මධ්‍යස්ථානය වාට්ටු 03කින් සමන්විත වේ. එක්වර ප්‍රතිකාර ලැබිය හැකි රෝගීන් සංඛ්‍යාව 1200කි. නවීන තාක්ෂණ මෙවලම් ඇතුළුව නේවාසික රෝගීන්ගේ මානසික ඒකග්‍රතාව සුරැකෙන පහසුකම් රැසක් මධ්‍යස්ථානය සතුය. යුද හමුදාව සහ යුද හමුදා සේවා වනිතා ඒකකය එක්ව දින 10ක් වැනි කෙටි කාලයකදී මෙහි ඉදිකිරීම් නිම කිරීම ද විශේෂත්වයකි. රණවිරු ඇපරල් කර්මාන්තශාලාවේ ආබාධිත රණවිරුවෝ පැය 24ක් වැනි කෙටි කාලයකදී ඊට අවශ්‍ය ඇඳ ඇතිරිලි කට්ටල 2000ක් මසා නිම කළහ.

    ප්‍රායෝගිකව නිවෙස්වල ප්‍රතිකාර දිය නොහැකි, එහෙත් බරපතල රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාධිතයන්ට මෙහිදී ප්‍රතිකාර කිරීමට නියමිතය. එමගින් රෝහල්වල ඇතිවිය හැකි තදබදය වළක්වා ගැනීම සහ අසාධ්‍ය රෝගීන් වෙනුවෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලයට වැඩි අවධානයක් යොමු කිරීමට අවස්ථාව සලසා දීම අපේක්ෂා කෙරේ.

    DtHTSeT.jpg


    copied
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    හොඳ වැඩක්, ඇඳන් 1200 ට ටොයිලට් බාත්රූම් පහසුකම් එහෙමත් ඇති නේද. අනිත් කොවිඩ් මධ්‍යස්ථාන වල ඒ පහසුකම් මදි නිසා අපවිත්‍ර වෙලා උතුරලා යනවා කියලත් ප්‍රවෘත්ති වල තියෙනවා.
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    pawu.. army kollo bima budi unge andawal tika deela.... :( ( දැන් රෙදි උස්සන් එන්න එපා ඇඳවල් 10,000 ක් හැදුවා ගාගෙන.. මගේ ඥාතී අයියා ආමී එකේ ඉහළ තනතුරක් දරන්නේ.. ඔතන වැඩ බලන්නේ මිනිහා.. පොර තමා කිව්වේ.. )
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,920
    113
    එකමත් එක රටක
    pawu.. army kollo bima budi unge andawal tika deela.... :( ( දැන් රෙදි උස්සන් එන්න එපා ඇඳවල් 10,000 ක් හැදුවා ගාගෙන.. මගේ ඥාතී අයියා ආමී එකේ ඉහළ තනතුරක් දරන්නේ.. ඔතන වැඩ බලන්නේ මිනිහා.. පොර තමා කිව්වේ.. )
    වෙන්න ඇති..ඕකට ඇදවල් දැම්මේ ඒ 10 000 කියන එක හදන්න කලින් නේ. අනික ඕව ටිකක් හොදයි ඒ හදනව කියලා දාල තිබ්බ කොට ඇඳවල් එක්ක බලද්දී.

    හොඳ වැඩක්, ඇඳන් 1200 ට ටොයිලට් බාත්රූම් පහසුකම් එහෙමත් ඇති නේද. අනිත් කොවිඩ් මධ්‍යස්ථාන වල ඒ පහසුකම් මදි නිසා අපවිත්‍ර වෙලා උතුරලා යනවා කියලත් ප්‍රවෘත්ති වල තියෙනවා.
    brandix building එක බන් සිදුව. ඔය අනිත් ටොයිලට් , බාත්රූම් පහසුකමක් තියෙන්න ඕනේ.
    ------ Post added on May 19, 2021 at 8:32 AM
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,659
    1
    4,512
    113
    Matale
    නන්දේ ගියපු තැන් වල කරපු මොනවද බං රටට ප්‍රයෝජනයක් උනේ හිතපං
     
    • Like
    Reactions: wqe123 and dilann