සීදූව සකුරා 2008 BMICH දැයට කිරුල ගහපු

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,774
    3,363
    113
    disti didin disti didin..
    Excited Pumped Up GIF by NBA
     
    Kavi2004

    Active member
  • Sep 2, 2024
    79
    122
    33
    නෑ මෙ තියන කෙනෙක් නැද්ද ඕකෙ උන් සුපිරියට ගැහුව show එක. මන් ලග කාලයක් ඉදලම තිබ්බ. Lap එක කඩුනට පස්සෙ දැන් මොකුත් නෑ. තියන කෙනෙක් ඉන්නවනම් කියන්න. ඒකම වෙන්න ඕනෙත් නෑ. ඔය කාලෙ උන් ගහපු show තියෙන කෙනෙක් නැද්ද ? 🥲
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,655
    113
    Miami
    නෑ මෙ තියන කෙනෙක් නැද්ද ඕකෙ උන් සුපිරියට ගැහුව show එක. මන් ලග කාලයක් ඉදලම තිබ්බ. Lap එක කඩුනට පස්සෙ දැන් මොකුත් නෑ. තියන කෙනෙක් ඉන්නවනම් කියන්න. ඒකම වෙන්න ඕනෙත් නෑ. ඔය කාලෙ උන් ගහපු show තියෙන කෙනෙක් නැද්ද ? 🥲
    adukule jara kottu sangeetha ahanne na
     
    Kavi2004

    Active member
  • Sep 2, 2024
    79
    122
    33
    2004 ද උබ ?
    genz උනුත් එතකොට ඔය අඩුකුලේ ටකරන් music අහනවද
    ටකරන් music තියෙන්නෙ දැන්නෙ බන්. පොලවෙ පස් කන්නන් ඔයා වෙනුවෙන් ලිදට පනින්නන් ඒවනෙ දැන් තියෙන්නෙ. ඒව හොදයි නපුස්සකයන්ට.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ටකරන් music තියෙන්නෙ දැන්නෙ බන්. පොලවෙ පස් කන්නන් ඔයා වෙනුවෙන් ලිදට පනින්නන් ඒවනෙ දැන් තියෙන්නෙ. ඒව හොදයි නපුස්සකයන්ට.

    images

    Kavi2004

    Active member
  • Sep 2, 2024
    79
    122
    33
    සීදූව සකුරා පරණ හොඳ බෑන්ඩ් එකක්, ඔය කියන ෂෝ එක ගැන නම් දන්නෙ නෑ.

    2007-2010 kale wage shows hoya ganna nadda bro

    මේක show එක. Meke full ek ndda kiyla baluwe
    ------ Post added on Oct 26, 2024 at 11:17 AM