2008 VITZ OR 2016 AXIA

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    වාහනයක් ගන්ඩ බැලුවෙ බන් වැස්සෙ බඩ ගාල එපා වෙලා ඉන්නෙ 45-48 වගේ තමා උපරිම යන්ඩ පුලුවන් බජට් එක.

    මන් බැලුවෙ 2008 වගේ VITZ එකක් හෝ 2015 -2016 AXIA එකක් . මේ දෙකෙන් වඩා හොද මොකක් ද .Vitz තියෙන බහුතරේ 100,000km පැනල දුවල. Axia නම් 50000km ට අඩු වෙන් දුවපුව තියේ ඕනෙ තරම්. උබල reccomend කරන්නෙ මොකක් ද?

    වාහන ගනන් නම් අඩු වෙන් නෑ කීයටවත් මේ ඩොලර් ප්‍රශ්නෙ එක්ක තව අවුරුදු කීපයක් යනකන්. ඩොලර් ප්‍රශ්නෙ විසදුනත් මුන් සල්ලි අච්චු ගහල තියෙන හැටියට සියලු භාන්ඩ හා සේවා වල ගනන් ඩබල් වෙයි ඉස්සරහට. මන් අද දැක්ක මුන් කලින් ආන්ඩු හැම එකක් ම අච්චු ගහපු ගාන වගේ 20 ගුනයක් මේ ආන්ඩුව අච්චු ගහල තියේ ලු .ඕවගෙ බලපෑම එන්ඩ ගත්තම අනිවාර්යයෙන් දැන් තියෙන ගානට වඩා හැම දේම වැඩි මිසක් අඩුවක් නම් වෙන් නෑ ප්‍රාතිහාර්යක් උනේ නැත්තන්
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,325
    6,376
    113
    ගු එන් පි එකට චන්දෙ දීල සැපද ?

    නන්දසේන උත්තමයට චන්දෙ නොදී පැරද්දුව තොපිට ඇද්ද දැන්.
     
    • Like
    Reactions: Fire1994

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,015
    3
    118,565
    113
    Gampaha
    අද කාලෙ හැටියට වාහන ගත්තොත් ගත්ත වගේ සීන් එකක් තියෙන නිසා,
    අලුත් එකට යන එක තමයි හොඳ...

    මට ප්‍රශ්නෙ තියෙන්නෙ,
    ඇක්සියා එක ගැන මුකුත්ම දන්නෙ නෑ.... ටොයිස් ලුක් එක හින්ද මටනං වැඩිය අල්ලන්නෙත් නෑ......
    පාවිච්චි කරන කෙනෙක්ගෙන්ම අහල ඉන්න වෙනව...
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,028
    113
    tracing Geo-location.. ... ...
    cash කරනවා නම් ටිකක් සැරට ගණන් අඩු කරලා ඉල්ලන්න මොකක් ගන්න ගියත්..
    වාහන විකුනන්න දැම්ම පලියට විකිනෙන්නෙත් නෑ මේ කාලේ.. market එක slow moving..
    cash දැක්කම ගොඩක් දුරට දෙන්න ඉඩ තියනවා.. මම දන්නා එකෙක් එහෙම ගෙනත් විකුණනවා වාහන.

    axia එක ගැන නම් idea එකක් නෑ.. Toyota වලට 100,000km නම් ගානක්වත් නෑ..
    maintenance ලේසි වියදම් අඩු කෝකද කියලා හොයල බලල ගන්න..
    නැත්නම් එපා වෙනවා වාහන කෙරුවාව..
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,147
    919
    113
    axia අලුත්ම 2021 එකක් මැලේසියාවේ වෙන්නෙ ලංකාවේ මුදලින් ලක්‍ෂ 11.5 වෙන්නේ. උබලා 2016 පාවිච්චි කරපු එකක් ගන්නවා ලක්‍ෂ 45කට ලංකාවෙදි
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    axia අලුත්ම 2021 එකක් මැලේසියාවේ වෙන්නෙ ලංකාවේ මුදලින් ලක්‍ෂ 11.5 වෙන්නේ. උබලා 2016 පාවිච්චි කරපු එකක් ගන්නවා ලක්‍ෂ 45කට ලංකාවෙදි
    Machan mu ganna hadanne lankawe.
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    axia අලුත්ම 2021 එකක් මැලේසියාවේ වෙන්නෙ ලංකාවේ මුදලින් ලක්‍ෂ 11.5 වෙන්නේ. උබලා 2016 පාවිච්චි කරපු එකක් ගන්නවා ලක්‍ෂ 45කට ලංකාවෙදි
    වෙන රට වල ගනන් compare කරොත් සදාකල් බස් එකේ කොටන්ඩ තමා බන් වෙන්නෙ.
     
    • Like
    Reactions: chinthi123

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    Axia 2016 eka city eke Vitz ekata wada tikak aduwen thel karanne. 2017 indan ena model eka hondhai. VVTi engine. kiyanna tharam waradak ne. wahana dekema thiyenne 3 cylinder engine (Vitz 1300cc nam 4 cylinder). man nam kiyanne aluth ekakata yanna kiyala. engima duwala hack wela nam oil puchchanewa. sadde/vibration ehema wedi wenewa.
     
    • Like
    Reactions: Fire1994

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,017
    1,348
    113
    2008 vitz එකට පලයන් මචන්. axia එකට වඩා vitz එක සැප පහසුයි.