සීන් එකක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    අම්මගෙ හෑන්ඩ් ෆෝන් එකට කොම්බෑන්ක් එකෙන් මැසේජ්ස් එනව ATM එකෙන් මෙච්චර මෙච්චර ගත්ත කියල
    මම අද තමා හරියට ඕක බැලුවෙ..
    කවුරුහරි වැරදියට නොම්බරේ දීල ඇති නේද. දැං අපිට තමා SMS එන්නෙ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,404
    1
    32,078
    113
    - උඩරට -
    අම්මගෙ හෑන්ඩ් ෆෝන් එකට කොම්බෑන්ක් එකෙන් මැසේජ්ස් එනව ATM එකෙන් මෙච්චර මෙච්චර ගත්ත කියල
    මම අද තමා හරියට ඕක බැලුවෙ..
    කවුරුහරි වැරදියට නොම්බරේ දීල ඇති නේද. දැං අපිට තමා SMS එන්නෙ
    එකවුන්ට් එකට රින්ගලා පාස්වර්ඩ් මාරු කරපන් 😂 ඊට පස්සේ ආයේ උබට මේකේ හිගා කන්න ඕනී නෑ 🤩
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,955
    152,900
    113
    සීන් එකේ බ්‍රෝ ඉන්නේ......සීන් එකේ. කොස්ඇටේ බීච් 🥴🥴🥴🤞✌️🤟🤘

    maxresdefault.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,609
    1
    57,724
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම දන්න කෙනෙක් ඔන්ලයින් බෑන්කින් ගියාම ඌට වෙන එකෙක්ගෙ එකවුන්ට් එකක් පෙන්නනව කිව්ව. මම කිව්ව පොඩිගානක් ට්‍රාන්සර් කරල බලපන් කියල. මුගෙ තන්හාවට ඔක්කොම සල්ලි ලක්ෂ ගාණක් ට්‍රාන්සර් කරගෙන තිබුන. මුගෙ මෝඩකමට ඒ වෙනකොට ඌ බැංකුවට කෝල් කරල කියල තිබුන මෙහෙම සීන් එකක් තියෙනව කියල. ඊට පස්සෙ වැඩේ පත්තු උනා
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,381
    1,388
    113
    Sri Lanka
    මම දන්න කෙනෙක් ඔන්ලයින් බෑන්කින් ගියාම ඌට වෙන එකෙක්ගෙ එකවුන්ට් එකක් පෙන්නනව කිව්ව. මම කිව්ව පොඩිගානක් ට්‍රාන්සර් කරල බලපන් කියල. මුගෙ තන්හාවට ඔක්කොම සල්ලි ලක්ෂ ගාණක් ට්‍රාන්සර් කරගෙන තිබුන. මුගෙ මෝඩකමට ඒ වෙනකොට ඌ බැංකුවට කෝල් කරල කියල තිබුන මෙහෙම සීන් එකක් තියෙනව කියල. ඊට පස්සෙ වැඩේ පත්තු උනා
    Online account ekakata transer karaanam iwaraine mcn.
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    සීන් එකේ බ්‍රෝ ඉන්නේ......සීන් එකේ. කොස්ඇටේ බීච් 🥴🥴🥴🤞✌️🤟🤘

    maxresdefault.jpg
    මෙයාලද බං දැන් කලම්බෝ වල සීන් එකේ ඉන්නේ. :ROFLMAO: මට වගා ආරක්ෂාවට ආණ්ඩුවෙන් දීල තියෙන තුවක්කුව මේ කොල්ලට වැඩිය ලොකුයි.

    මම දන්න කෙනෙක් ඔන්ලයින් බෑන්කින් ගියාම ඌට වෙන එකෙක්ගෙ එකවුන්ට් එකක් පෙන්නනව කිව්ව. මම කිව්ව පොඩිගානක් ට්‍රාන්සර් කරල බලපන් කියල. මුගෙ තන්හාවට ඔක්කොම සල්ලි ලක්ෂ ගාණක් ට්‍රාන්සර් කරගෙන තිබුන. මුගෙ මෝඩකමට ඒ වෙනකොට ඌ බැංකුවට කෝල් කරල කියල තිබුන මෙහෙම සීන් එකක් තියෙනව කියල. ඊට පස්සෙ වැඩේ පත්තු උනා
    අනුන්ගේ දේවල් ආතල් එකටවත් ගන්න උල්පන්දම් දෙන්න එපා මචං.ඕව අපිටම ආපහු පත්තු වෙනවා
    ------ Post added on Nov 29, 2021 at 10:10 AM
     
    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    නම්බර් එක අලුතෙන් ගත්ත එකක්ද ? මම අලුතෙන් ගත්ත සිම් එකකට කොම්බෑන්ක් එකෙන් මැසේජ් එනව අකවුන්ට් එකට සල්ලි අච්චරක් වැටුන, මෙච්චරක් වැටුනා කියල. ඇසට්ලයින් එකෙන් කෝල් කරනව වාරිකේ ගෙවන්ඩ කියල එපාවෙලා හිටියෙ 😂
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    නම්බර් එක අලුතෙන් ගත්ත එකක්ද ? මම අලුතෙන් ගත්ත සිම් එකකට කොම්බෑන්ක් එකෙන් මැසේජ් එනව අකවුන්ට් එකට සල්ලි අච්චරක් වැටුන, මෙච්චරක් වැටුනා කියල. ඇසට්ලයින් එකෙන් කෝල් කරනව වාරිකේ ගෙවන්ඩ කියල එපාවෙලා හිටියෙ 😂
    පරණ නොම්බරයක් බං
    තට ටිකක් හොයල බලල බැංකුවට කෝල් කරල කියනව..
    කවුරු වුණත් පව් නේ..
     
    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    පරණ නොම්බරයක් බං
    තට ටිකක් හොයල බලල බැංකුවට කෝල් කරල කියනව..
    කවුරු වුණත් පව් නේ..
    දැන් ගොඩක් කොමර්ෂල් බෑන්ක් වල trainees ලා ඉන්නෙ ඕවට. එපාවෙනව උන්ගෙන් වැඩක් කරගන්ඩ උන්ට මෙලෝ දෙයක් තේරෙන්නෑ. එහෙම කාගෙන් හරි උන මිස්ටේක් එකක් වෙන්ඩ ඇති. හරිනම් නම්බර්ස්, ඊමේල් ඕවගේ දේවල් වලට දානකොට ඩබල් චෙක් කරල දාන්නෙ අනික් බෑන්ක් වල
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    දැන් ගොඩක් කොමර්ෂල් බෑන්ක් වල trainees ලා ඉන්නෙ ඕවට. එපාවෙනව උන්ගෙන් වැඩක් කරගන්ඩ උන්ට මෙලෝ දෙයක් තේරෙන්නෑ. එහෙම කාගෙන් හරි උන මිස්ටේක් එකක් වෙන්ඩ ඇති. හරිනම් නම්බර්ස්, ඊමේල් ඕවගේ දේවල් වලට දානකොට ඩබල් චෙක් කරල දාන්නෙ අනික් බෑන්ක් වල
    ගොඩ දවසක ඉඳං combank කියල මැසේජ් එන්නෙ
    අදයි මැසේජ් එකක් කියවල බැලුවෙ
    අපරාදෙ කලින් දැක්කනං උන්ට කියනව
     
    • Like
    Reactions: NRTG