මීට අවුරුදු 3 කට කලින්, කෙල්ලෙක් සෙට් උනා
අතල් එකේ හියටත් මට ඒකිව එපා වෙලා සීන් එක නැවැත්තුව
(වෙන affairs)
ඊට පස්සේ වැඩිය කෙල්ලෝ පස්සේ යන්නැතුව, වැඩ කරන්න ගත්ත,
කොහොම හරි මන් කර් එකක් ගත්ත,
සීන් එක කියන්නේ මට දැන් කෙල්ලොන්ව හොයා හොයා යන්න ඕන කමක් නැහැ බන්,
ඕනනම් මගේ ලගට වරෙන් කියන පම්කේ ලොකු සීන් එකේ ඉන්නේ.
එත් වෙලාවකට එපා වෙනව බන්, පරණ සීන් මතක් වෙද්දී සහ දැන් කෙල්ලෙක් නැති එකට. 
අනිත් එක ඉස්සර වගේ හැම කෙල්ල ගැනම ෆීලින්ග් එකක් තියා මොන පම්කක් වත් එන්නැහැ,
ගැලපෙන කෙල්ලොත් නැහැ වගේ බන් දැන්.
මොකද බන් කරන්නේ.

අතල් එකේ හියටත් මට ඒකිව එපා වෙලා සීන් එක නැවැත්තුව
(වෙන affairs)ඊට පස්සේ වැඩිය කෙල්ලෝ පස්සේ යන්නැතුව, වැඩ කරන්න ගත්ත,
කොහොම හරි මන් කර් එකක් ගත්ත,
සීන් එක කියන්නේ මට දැන් කෙල්ලොන්ව හොයා හොයා යන්න ඕන කමක් නැහැ බන්,
ඕනනම් මගේ ලගට වරෙන් කියන පම්කේ ලොකු සීන් එකේ ඉන්නේ.
එත් වෙලාවකට එපා වෙනව බන්, පරණ සීන් මතක් වෙද්දී සහ දැන් කෙල්ලෙක් නැති එකට. 
අනිත් එක ඉස්සර වගේ හැම කෙල්ල ගැනම ෆීලින්ග් එකක් තියා මොන පම්කක් වත් එන්නැහැ,

ගැලපෙන කෙල්ලොත් නැහැ වගේ බන් දැන්.
මොකද බන් කරන්නේ.

Last edited:
hahah, hari hari yako delete kara dn wath kiywpn 