සීන් එකේ ඉන්නේ

Son of Satan

Junior member
  • Apr 18, 2021
    68
    97
    18
    Think you are becoming Gay. So what you need to do is to open the shutter of your car and point your ass towards the road and wait till someone comes and fuck you.
    Instead of ass, I would point the dick towards to the road, uba awilla blow job ekak diyan :lol:
     
    Last edited:

    Son of Satan

    Junior member
  • Apr 18, 2021
    68
    97
    18
    මටත් බය ඔහොම ගිහින් පජාත වේවිද කියලා!පලවෙනි එක එහෙම උනොත් ආපහු කෙල්ලොන්ගෙන් අහන්නත් හිතේ හයිය නැති වෙනවා.:dull:
    මුන්ට තේරෙන්නැහැ මචන් මේකේ තියන බරපතල කම, යකෝ ලවු එක වගේද, නෝන්ඩිය. :lol:
     
    • Haha
    Reactions: Tharaka_x

    Son of Satan

    Junior member
  • Apr 18, 2021
    68
    97
    18
    ඉතිං මට නම් එහෙම මාරු වෙලා නෑ බං..
    උඹට වගේ ප්‍රශ්න නෑ..
    යකෝ මට කොල්ලෝ ගහන්න ඕන කමක් නෙමේ තියෙන්නේ, පොස්ට් එක හරියට කියවපන්. :lol: :lol:
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    5,513
    20,477
    113
    Twilight world
    7UCb.gif
     
    • Like
    Reactions: The Kingslayer

    Son of Satan

    Junior member
  • Apr 18, 2021
    68
    97
    18
    ඖ බන් දැනගෙන හිටිය, එත් වැඩක් උනේ නැහැ

    Car ekak gaththu ekai kellek nathi ekai athare sambande mokdda
    කෙල්ලෙක් වෙනුවට කාර් එකකට අවුරුදු 3 ක කාලය කැප කිරීම. උබ නේද උබලගේ සෙට් එකේ tubelight ඩයල් එක :lol: :lol: :lol:
    ------ Post added on May 6, 2021 at 2:39 PM
     
    • Sad
    Reactions: Stimulus mind

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    12,775
    1
    2,086
    113
    Unknown
    ඖ බන් දැනගෙන හිටිය, එත් වැඩක් උනේ නැහැ


    කෙල්ලෙක් වෙනුවට කාර් එකකට අවුරුදු 3 ක කාලය කැප කිරීම. උබ නේද උබලගේ සෙට් එකේ tubelight ඩයල් එක :lol: :lol: :lol:
    ------ Post added on May 6, 2021 at 2:39 PM
    Eth sambandathawayak na
    Kellek daganna ekai, car ekai gannawai kiaynne
    Totally different topic ekak
    You are just showing off ;)
     

    Son of Satan

    Junior member
  • Apr 18, 2021
    68
    97
    18
    Eth sambandathawayak na
    Kellek daganna ekai, car ekai gannawai kiaynne
    Totally different topic ekak
    You are just showing off ;)

    Welcome .Welcome.
    දැන් ඉතින් දිගටම එළකිරි තමයි..:cool:
    මොනා හරි දියන් ඉතින්

    Eth sambandathawayak na
    Kellek daganna ekai, car ekai gannawai kiaynne
    Totally different topic ekak
    You are just showing off ;)
    මම ඉතින් මොනවා පෙන්නන්නද බන්, උබව මන් දන්නෙත් නැහැ, මාව උබ දන්නෙත් නැහැ,
    ------ Post added on May 6, 2021 at 6:04 PM




    මෙච්චර හැගීම්බර පොස්ට් එකක් උබල විහිලුවට ගත්තට හෙන ගහන්න ඕනේ ඔව් :dull:
    ------ Post added on May 6, 2021 at 9:53 PM
     
    Last edited:

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    5,357
    4,624
    113
    Heaven :p

    පස්සෙ ඇවිත් කමෙන්ට් එක එඩිට් කරන්නම් අත්දැකීම් අනුසාරයෙන්..:lol:

    මේ දවස් වල පට්ට බිසී බන් , අර කලින් දාපු ත්‍රෙඩ් එකට කමෙන්ට් කරපු උත්තමයන්ට ලයික් ටිකක්වත් දාල එන්න ඕන. පවු නැත්නම් තරහ වෙයි:(
     

    Son of Satan

    Junior member
  • Apr 18, 2021
    68
    97
    18
    උඹ කියල තියෙන දේවල්වලින්ම උඹ මොන වගේ ඩෑල් එකක්ද කියල පේනවා.... පණ්ඩිතකමට නෙවෙයි කියන්නේ... මමත් එෆෙයාර් 7 - 8 ක් රන් කරපු එකෙක්... උඹගේ කාර් එකෙන්වත් ලස්සනින්වත් කෙල්ලක් ටෝක් කරන්න බෑ... මමනං කළේ මට කෙල්ලක් ගැන කැමැත්තක් ඇති වුණොත් කෙලින්ම ඒකිට ඒක කියනවා... මෙන්න මේ වගේ... තරහ වෙන්න එපා හලෝ මට ඔයා ගැන මාර ආදරයක් තියෙන්නේ... මේක කියන එක වැරද්දක් නම් ඒක අමතක කරල දාන්න... තවත් හිර කරන් ඉන්න බැරි හින්දයි කිව්වේ.... අනේ මන්ද අප්පා... නිදියන්න ඇදට ගියත් කන්න පිගාන ගත්තත් ඒකෙත් පේන්නේ ඔයාව... (කෙල්ලගේ ටයිප් එක අනුව වර්ඩ්ස් වෙනස් කරනවා...* :Pඅඩුම මට නම් 80% ක් විතර හරි ගිහිල්ල තියෙනවා... 20% ක් හරි ගියේ නැතත් උන් එකෙක්වත් මගෙත් එක්ක තරහ වෙලා නෑ.... සමහරුන් මාස ගාණක් ගියාට පස්සෙ ආයෙ වර්ඩ් එකක් දැම්මට පස්සේ හරි ගිහිල්ලත් තියෙනවා....
    msg da direct da?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    12,357
    10,045
    113
    මීට අවුරුදු 3 කට කලින්, කෙල්ලෙක් සෙට් උනා :love: අතල් එකේ හියටත් මට ඒකිව එපා වෙලා සීන් එක නැවැත්තුව :( (වෙන affairs)

    ඊට පස්සේ වැඩිය කෙල්ලෝ පස්සේ යන්නැතුව, වැඩ කරන්න ගත්ත, :cool: කොහොම හරි මන් කර් එකක් ගත්ත,;)

    සීන් එක කියන්නේ මට දැන් කෙල්ලොන්ව හොයා හොයා යන්න ඕන කමක් නැහැ බන්, :no: ඕනනම් මගේ ලගට වරෙන් කියන පම්කේ ලොකු සීන් එකේ ඉන්නේ. :rolleyes: එත් වෙලාවකට එපා වෙනව බන්, පරණ සීන් මතක් වෙද්දී සහ දැන් කෙල්ලෙක් නැති එකට. :(

    අනිත් එක ඉස්සර වගේ හැම කෙල්ල ගැනම ෆීලින්ග් එකක් තියා මොන පම්කක් වත් එන්නැහැ, :dull:
    ගැලපෙන කෙල්ලොත් නැහැ වගේ බන් දැන්.

    මොකද බන් කරන්නේ. :rolleyes::dull:

    අනිත් එක ඉස්සර වගේ හැම කෙල්ල ගැනම ෆීලින්ග් එකක් තියා මොන පම්කක් වත් එන්නැහැ,
    :dull:

    ගැලපෙන කෙල්ලොත් නැහැ වගේ බන් දැන්.

    මොකද
    බන් කරන්නේ.
    :rolleyes:
    :dull:


    karanna thiyene menna meyata @tupac97 PM ekak dapan
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    923
    1,465
    93
    මීට අවුරුදු 3 කට කලින්, කෙල්ලෙක් සෙට් උනා :love: අතල් එකේ හියටත් මට ඒකිව එපා වෙලා සීන් එක නැවැත්තුව :( (වෙන affairs)

    ඊට පස්සේ වැඩිය කෙල්ලෝ පස්සේ යන්නැතුව, වැඩ කරන්න ගත්ත, :cool: කොහොම හරි මන් කර් එකක් ගත්ත,;)

    සීන් එක කියන්නේ මට දැන් කෙල්ලොන්ව හොයා හොයා යන්න ඕන කමක් නැහැ බන්, :no: ඕනනම් මගේ ලගට වරෙන් කියන පම්කේ ලොකු සීන් එකේ ඉන්නේ. :rolleyes: එත් වෙලාවකට එපා වෙනව බන්, පරණ සීන් මතක් වෙද්දී සහ දැන් කෙල්ලෙක් නැති එකට. :(

    අනිත් එක ඉස්සර වගේ හැම කෙල්ල ගැනම ෆීලින්ග් එකක් තියා මොන පම්කක් වත් එන්නැහැ, :dull:
    ගැලපෙන කෙල්ලොත් නැහැ වගේ බන් දැන්.

    මොකද බන් කරන්නේ. :rolleyes::dull:
    හැම කෙල්ලක්ටම Feel වෙන්නේ නැහැ කියන්නේ ,හිතට හරි යන කෙල්ලක් ඉන්නවා කියන එක . . Car එකක් ගත්තා කියන්නේ කලින් කෙල්ල දාලා ගිය එක නිසා උන හොද දෙයක් .උබ කෙල්ල දාලා ගියා කියලා අවුල් කර ගත්තේ නැති එකට සතුටු වෙයන් .හිතේ ඉන්න කෙල්ල ලැබෙන්න කියලා පාර්ථනා කරනවා :love:
     
    • Like
    Reactions: TWishwadeepa

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    1,673
    2,783
    113
    මගෙත් පහුගිය කාලේ තිබුන අෆෙයාර්ස් වල එකකවත් මම කැහි හොටු පෙරාගෙන නං පස්සෙන් ගිහින් නෑ.මම ඕන කෙනෙක් එක්ක කතාබහ කරන කෙනෙක් හින්දා මාත් එක්ක ෆිට් වෙනවා.කෙල්ලෝ එක්ක ෆන් ගන්න ගියාමත් බලෙන් කිසි දෙයක් කරලා නෑ.කැමැත්තෙන් විතරයි.ඒවත් ඩබල් ට්‍රිබල් බෝනස් එක්කම හම්බෙලා තියෙනවා. :lol: නවත්තද්දිත් එහෙමයි.ඩීසන්ට් පිට නැවැත්තුවා.දාලා යන්න බෑ කිය කියා හිටියේ A/L පොඩි කෑල්ල විතරයි.ඒක එයාගේ පලවෙනි එක හින්දා වෙන්න ඕනෙ.(ඒකිට ආතල් එකත් කරටියටම වැදිලා නැතුවම බැරිවෙලා තිබ්බෙ:love: ).සමස්තයක් ලෙස ලැජ්ජා සීන් නං නැත.:yes:
     
    • Like
    Reactions: Son of Satan

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,577
    2,844
    113
    තොණ්ඩුලන්තය
    msg da direct da?
    ඩිරෙක්ට්ම තමයි බං... පස්සේ කාලේ උන් කියලත් තියෙනවා එක එකා දාල අහන කොල්ලෝ වැඩක් නෑ උන්ට කිසි ගටක් නෑ කියල.... ගොඩක් කෙල්ලෝ අතරමැදියන් ඉන්නවට කැමති නෑ... අත්දැකිමෙන්ම කියන්නේ... .
     
    • Like
    Reactions: TWishwadeepa

    Son of Satan

    Junior member
  • Apr 18, 2021
    68
    97
    18
    හැම කෙල්ලක්ටම Feel වෙන්නේ නැහැ කියන්නේ ,හිතට හරි යන කෙල්ලක් ඉන්නවා කියන එක . . Car එකක් ගත්තා කියන්නේ කලින් කෙල්ල දාලා ගිය එක නිසා උන හොද දෙයක් .උබ කෙල්ල දාලා ගියා කියලා අවුල් කර ගත්තේ නැති එකට සතුටු වෙයන් .හිතේ ඉන්න කෙල්ල ලැබෙන්න කියලා පාර්ථනා කරනවා :love:
    හැම කෙල්ලක්ටම Feel වෙන්නේ නැහැ කියන්නේ ,හිතට හරි යන කෙල්ලක් ඉන්නවා කියන එක . . Car එකක් ගත්තා කියන්නේ කලින් කෙල්ල දාලා ගිය එක නිසා උන හොද දෙයක් .උබ කෙල්ල දාලා ගියා කියලා අවුල් කර ගත්තේ නැති එකට සතුටු වෙයන් .හිතේ ඉන්න කෙල්ල ලැබෙන්න කියලා පාර්ථනා කරනවා :love:
    සිරාවටම කියන්නේ බ්‍රෝ, උබ තමයි මන් කියල තියන එක හරියටම තේරුම් ගත්තේ, එල කිරි...

    හිතේ ඉන්න එක තමයි මේ වෙච්ච හැම දේටම මුල... :(:(:(
    (අවුරුදු දෙකක විතර ෆිට් එකක් තිබ්බ කෙල්ලෙක්, මන් ඒකිට කැමතියි කියල කියාගන්න බැරුව හිටියේ.)

    කැරි සීන් එක කියන්නේ, මෙච්චර දේවල් වෙලත් වෙන කෙල්ලෝ එක්ක affairs තිබිල ඒවත් නැතිවෙලත්, අවුරුදු ගානක් ගිහිල්ලත් තාම ඒ කෙල්ලව හිතේ තියනවනේ.

    *කලින් එකී දල ගියේ නැහැ, අපි කතා වෙලා අයින් උනේ.

    දිග කතාවක් බන් මේක තාම හිතේ තියාගෙන ඉන්නව.

    ලගින් ඉන්න එවුන් කැරි බල්ලෝ ටිකක්, උන්ට කියනවට වැඩ සැපයි සිය දිවි නසන එක :lol: :love:
     
    • Like
    Reactions: TWishwadeepa

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    1,939
    1,144
    113
    මගේ ක්ලෝන් එකක්ද දන්නෑ උබ..මටත් ඕක ඔය විදියටම උනා.. :lol: