සීන් එක මොකද වෙන්නේ . Live feed නැනේ

Dexter011

Well-known member
  • May 19, 2021
    5,530
    10,376
    113
    කෝ බන් එලකිරියේ එක කොල්ලෙක්වත් ඔතන නැද්ද??????update ekak diyanko
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,376
    113
    ලයිව් එකේ සමහර උන් කොමන්ට් කරනවා
    උන්ගේ පැති වලින් බස් ගනන් එනවා කියලා...
     
    • Like
    Reactions: senal neveyi

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113

    කොළඹ ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නිතිය පැනවේ


    කොළඹ උතුර ,දකුණ ,නුගේගොඩ පොලිස් බලප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත.


    http://www.nethnews.lk/article/9415...ViUPYck79PPm14ApKZDXkszNtacw3M3NgU7St1hJMFysA
     
    • Sad
    • Like
    Reactions: saja and Dr.Amdan

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මම බැලුවෙත් ගොසිප් ලංකා නිවුස් එකෙන්.කොහේ දෙන්නද! ඒ ෆීඩ් එකත් දැන් හොයාගන්නවත් නෑ. :baffled:




    මේ තියෙන්නේ..

    2:18 ඉදලා බලපන්කෝ



    apo ban