සීනියර් මෙම්බර්

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    සීනියර් මෙම්බර්

    මචං... මම මේකේ සීනියර් මෙම්බර් කෙනෙක්. ෆේක් එකකින් ආවේ ඇත්ත එකෙන් ආවොත් හැමෝම මාව දැනගන්න නිසා... :eek::eek::eek::eek: :shocked::shocked::shocked::shocked:

    :lol::lol::lol::lol:

    බඩ අඩු කරගන්න හොඳ Machine එකක් කියපල්ලකෝ....
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    යාලුවෙක්ටද ? :lol:

    අර තඩි බඩගෙඩියක් තියෙන මනුස්සය නේද ? :D

    :yes::yes::yes::yes::yes:

    Overweight-Boy-pinching-fat-around-his-waist.jpg
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    Hoda eka mokadda ban...
    එකනම දන්නේ නැහැ .ලජ්ජා නැතිව උන්ගේ ෂෝ රූම් එකට ගිහින් බලපන් .එතකොට ලස්සන ගෑනු ළමයෙක් ඇවිත් විස්තර කරලා දෙයි .උබට තියෙන්නේ හොදම එක තෝරාගන්න :yes:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    උදේට උදේට පහන් සිතක් ඇති කරගෙන සියලු දෙවිදේවතාවුන් මතක්කරල කාරල කෙල ගහපන් ජනේලෙන් එලියට :growl:
     

    absolute

    Member
    Sep 22, 2016
    134
    3
    0
    බඩ අඩු කර ගන්න හොදම මැශින් එක තමා කටයි , කකුල් දෙකයි.