සීනියර් සොප්ට්වෙයාර් ඉන්ජලා එන්න! මාව රැවට්ටුවා!

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    1. සෝස් එක freelance කෙනෙක්ට දීලා ඉතිරිව හදාගනින්.

    2. ඕකුන් එක්ක රණ්ඩු වෙන කාලෙත් අපරාධයක්

    3. නම් ගම් දාපං
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,954
    113
    SCOPE එක හරියට දීල ඩෙඩ්ලයින් දුන්න්නෙ නැත්තන් අවුල් තමා. ගොඩක් තැන් වල මේ දවස්වල ඕක වෙනව හිටි ගමන් ඉන්න උන් රට යනවනෙ.
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    It කරන වේසිගේ පුත්තු කොහොමත් කුහකයි. ඉංජිනේරුවරු කියලා හිතන් ඉන්නේ. අවුලක් නෑ ඉස්සරහට උන්ට ජොබ් නැතුව කුඹුරු කොටන්න වෙන්නේ
    Fake එකක් අටෝගත්තේ ඔය ටික කියන්නද පොන්ස් 🤣🤣
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,615
    6,370
    113
    මේකයි බන් කාරනේ.. මම ෆැෂන් සයිට් එකක් කරන්න ජොකියෙක්ට බාර දුන්නා මගේ සයිට් එක හදලා දෙන්න.. ගිය නොවැම්බර් 21 ඇඩ්වාන්ස් පේ කලේ.. ඌ ලංකාවේ නමගිය ප්‍රධානතම ශොප් එකේ Developer.. කැරියට indetail ප්‍රපෝසල් එක දුන්නා.. අදට මාසයකට කිට්ටුයි ..තවම සයිට් එක හරියට හදලා නෑ බන්.. බග්ස් එමටයි.. මම දවසට කෝල් 10 ක් 15ක් අරගෙන මේ මට්ටමට හරි කර ගත්තේ... ලොකු ෆැෂන් කොම්පැණියක් කරපු නිසා මමත් අහු උනා... උන්ගේ අයිති එකා, මහා එකා සීනියර්‍ර් ඉන්ජිනියර් ජීවිතේට ෆෝන් එහෙකට එන්න්නේ නෑ.. ආවත් ලොකු සීන්.. UI ඉන්ජෙක් කියලා හුට්ටෙක් ඉන්නවා ජීවිතේට ෆෝන් එකට ආන්සර් කරන්නේ නෑ.. නෑ නෑ හරි ඔක්කොම හරි ගානවා..ඒත් කරපු මගුලක් නෑ... මම කටින් කියව කියව කර්ව ගන්න ඕනේ..BA එකා තමයි ටිකක් හරි ෆෝන් එකට එන්නේ.. ඒ හුත්තත් කියන එක ඌ දන්නේ නෑ.. ආ හරි හරි ගානවා.. අනේ මන්දා මුන් කොහොම සයිට් හැදුවද මන්දා අනික් උන්ට..කවද්ද දෙන්නේ ඇහුවම ආ හූම් ගානවා...

    මට ඇඟිල්ලෙන් ඇන ඇන වට්සැප් ගෘප් එකේ දාන්න වෙලා බන්.. මේක කරහන් මේක කරහන් කියලා... මට මල පැනලා මම BA එකාට බැන්නා පළු යන්න දෙපාරක්.. එහෙම බැන්නම සීන්‍යර් එකා ලොකු සීන් එකෙන් ගෘප් චැට් එකේ රිප්ලයි කරනවා.. මහා හුට්ටිගේ පුටාලා සෙට් එකක් බන්.. මට ලක්ෂ 1.50 ක් ගියා.. බට් මට ඕන විදියට නෑ.. බැලන්ස් මට ගෙවන්න තියෙනවා 70ක්.. මම වැඩ ටික 100% ක් ඉවර වෙනකන් නොගෙවා ඉන්නද ??

    මුන් එකෙක්වත් ප්‍රපෝසල් කියවලා එන උන් නෙමේ.. මම වන් නයිට් නිදි මරාගෙන ප්‍රපෝසල් එක හැදුවේ.. ඉන් ඩීටෙල්ල්ඩ් හැම්මා මෙහම හදපන් මෙහෙම හදපන් කියල.. එකෙක් කනට අරන් නෑඋන්ට ඕනේ එක හදලා එවලා තියෙන්නේ.. අනික බන් ප්‍රොජෙක්ට් එකක් භාර දෙන කොට ටෙස්ටින්ග් කරලා දෙන්න ඕනේ.. එහෙම එකක්වත් නෑ.. කෝල් කලඔත් හරි හරි ගානවා.. මට මල පැනලා බන් ෛන්නේ..මොබයිල් රෙස්පොන්සිව් අන්තිමයි... භාගෙට භාගයක් වැඩ නෑ..

    අපේ අන්තිම කරපු IT සෙට් එක, උන්ට වැඩ බැරි උනාට, ඌ මීටින්ග් එද්දි උගෙ ටීම් එකත් එක්ක එන්නෙ.. ප්‍රපෝසල් එක වන් බයි වන් go tru කරනවා..ආ මේක හරි මේක හරි ගගා..

    මේ හුත්තිගේ පුතාලා කිසි දෙයක් නෑ බන්.. මට බැක් එන්ඩ් එක එවලා මම තනියෙන් ෆොටෝ අප්ලෝඩ් කලේ.. එකෙක් නෑ පැහැදිලි කරන්න.. මගෙන් 10000 ක් කැපුව ට්‍රේනින්ග් කියලා.... ඇරපු දේකුත් නෑ... හෙන ගහනවා බන් මුනට.. මන් මොකද බන් කරන්නෙ මේකට /????
    සිංහල එවුන් එක්ක වැඩකරනකොට
    පරිස්සමින්
    උන්ගෙ ඩීටේල් නැද්ද
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,824
    1
    4,886
    113
    40
    හත් ඉලව්වෙ!
    mama company eke websites tika dila thiyena place ekenam ohoma naha...umba mulinma wede kelawagena wagei...issella eyalata awith presentation ekak ehema karala eyalage weda pennala oyage wedeta quotation aran patan ganna thibune...issarahata ehama karahan mona detath....
    dan ithin meka himita lihaganin..freelancer wath dala..
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,419
    4,046
    113
    1.50 k kiyanne podi budget ekak dan widihata nm. Mona unath un bara gaddi hariyata balala ganna thibba.


    Ubage site eka PM ekak dapan balanna
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    laksha 1.50 ta un oka gaththu ekath loku deyak ban. :-D
    katha karala wisadaganin ban.
    kohomath unge paththe aulak thiyenne, ekak wade hariyata therum aran newei aran thiyenne. wade balala newei budget eka kiyala thiyenne. 3 denek innawa kiyanne 1.50 job nathuwa welena underskill kawruhari thama.