සීනි කැටේ...

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    තේ හලේ මේසයේ
    සීනි කැටයක් වටා...

    පොරකමින් සිටිය ඒ
    කෙළපෙරන ඇඹල රැළ...

    අන්තිමේ පැරදුනේ
    ඈ ඇවිත් අස් කළා...

    මේසයත් පිරිසිදුව
    නැවත කළඑළි කළා...

    2306160908
    #spn
     
    • Like
    Reactions: kinkon

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,165
    31,909
    113
    තේ හලේ මේසයේ
    සීනි කැටයක් වටා...

    පොරකමින් සිටිය ඒ
    කෙළපෙරන ඇඹල රැළ...

    අන්තිමේ පැරදුනේ
    ඈ ඇවිත් අස් කළා...

    මේසයත් පිරිසිදුව
    නැවත කළඑළි කළා...

    2306160908
    #spn
    Kala rasa ama pani...
    Katayakata gena uk pani...
    Karakawagena athulema handi...
    Thola thema biweya the pani...
     
    • Wow
    Reactions: s.p.n