මට සීනි තාත්තා කෙනෙක් වෙන්න ඕනේ. සීනි තාත්තා කෙනෙක් වෙන්න ජාත්‍යන්තරව පිළිගත් වයස් පරාසය කීයද

කෙල්ලට වඩා අවුරුදු 15/20 වැඩි උනානම් හරි හැබැයි අත දිග ඇරලා වියදම් කරන්න ඕනේ![]()
Honda restaurent, hotels, shopping etc etc tamaමොනවගේ වියදම් ද
80-2000 අතර උන්?80ට කලින් උන් "සීනි තාත්ති"
2000ට පස්සෙ උන් "සුදාත්ති"
2000 passe un80ට කලින් උන් "සීනි තාත්ති"
2000ට පස්සෙ උන් "සුදාත්ති"
wayasen wadak na. Multi millionare kenek wennna one.මට සීනි තාත්තා කෙනෙක් වෙන්න ඕනේ. සීනි තාත්තා කෙනෙක් වෙන්න ජාත්‍යන්තරව පිළිගත් වයස් පරාසය කීයද
අතර මැද උන් මොක්කු ද?80ට කලින් උන් "සීනි තාත්ති"
2000ට පස්සෙ උන් "සුදාත්ති"
ළමයින්ගෙ තාත්තල... ගෑනුන්ගෙ නෙමෙයි...අතර මැද උන් මොක්කු ද?
80ට කලින් උන් "සීනි තාත්ති"
2000ට පස්සෙ උන් "සුදාත්ති"