දැන්නම් පාලනය කරලා තියෙන්නේ. ඒත් කලින් එකම බෙහෙත් තුන්ඩුවට අවුරුදු ගානක් බෙහෙත් අරන් වකුගඩු එහෙම සවුත්තු වෙලා තියෙන්නේ.. Fasting ඉන්න අමරුයිලු දැන්.. තාත්තා ගෙම නොසැලකිල්ල තමා ඉතින්ඕවට insuline resistance එකට පියවරක් ගන්නේ නැතුව කොච්චර බෙහෙත් කලත් වැඩක් නැහැ...
හැමදාම පැය 16 එකදිගට fasting කරන්න. රෑ 8ට කෑවට පස්සේ දවල් 12ට කන්න.. මැදදී වතුර, plain tea සීනි නොදා වගේ බිව්වට කමක් නැහැ.. වෙන මුකුත්ම කන්න බොන්න එපා...
එතකොට insulin ගහන ප්රමාණයත් අඩු කරන්න, doctor එක්ක කතා කරලා. suger level එක 120ta අඩුවෙන් තිය ගන්න...
ටික කාලයක් යනකොට ඔය තුවාල ලොවෙත් නැති වෙනවා...
සමහර infection හම ඇතුලින් තියෙන්නේ, එලියට තුවාලයක් නැහැ..
ඒවා ඇතුලෙන් නරක වෙනවා නැත්තන් ඝන වෙනවා. ඒවාට කොහොමද පිටින් බෙහෙත් දාන්නේ?
ඕක තම එකම ප්රතිකර්මේ. බෙහෙත් දදා කවදාවත් ගොඩයන්න බැහැ.. ගල් තැලුම් උනත් කපන්න කපන්න දිගටම එනවා..
ඔය දාන antibiotic, ඇන්ටි fungal කාලයක් යනකොට තුවාල වලට resistance වෙනවා එතකොට කපන්නම වෙනවා.. එනිසා බෙහෙත් දාල කවදාවත් ගොඩයන්න බැහැ, තුවාල සනීප උනත් ඒකම හෝ වෙන තැනකින් අයෙත් එනවා..
බයිපාස් road එකේ තැන තව එකෙකෙනෙක් කිව්වා..ඒකත් බලන්න ඕනේ.. ඒක ලගයිපිළියන්දල බයිපාස් එකේ තැනක් දැකල තියෙනවා.
නාවින්නේත් තැනක් තිබුන. මැප් එකේ බලපන්
මෙතනට තමා යන්න ඉන්නේ මචන්මචන්, බෙහෙත් දාන තැන හොයන්න කලින් දවස ගානේ සීනි බලන්න විදියක් සෙට් කරගන්න.
පස්ටින් එක 100 ට අඩු වෙන් තියා ගන්න.
නොර්මල් එක ඊට පොඩ්ඩක් වැඩි උනාට කමක් නැ.
නිකන් බත් ගිල්ලන්න එපා. ප්රෝටිනේ ම දෙන්න. (අපේ තාත්තට දවසට බිත්තර 9ක් දුන්නා)
කිසිම සීනි තියෙන කමක් දෙන්න එපා (අඩුම තරමේ ඉදුණු පළතුරක් වත්)
තුවාලේ හැමතිස්සෙම ෆ්රෙෂ් තියා ගන්න. (අපේ තාත්තට කලේ දවසක් අර දවසක් හයිඩ්රජන් පෙරොක්සයිඩ් දාල තුවාලේ ෆ්රෙෂ් වෙන්න සුද්ද කරලා නිකන්ම (බෙහෙත් නොදා) වාහන එක විතරයි.
යටි පතුලෙන් බාගයක්ම අයින් කරලත් මස 3ක් වගේ යද්දී ඇවිදින ගානටම හොද උනා.
(කට්ටියත් අපිට මේ වගේ දයබෙටික් වලට බෙහෙත් දාන තැන කියා කියා දිස්පෙන්සරි කිව්වාට ඒ එකකට වත් ගියේ නැ)
මුලින්ම ගියේ නාවින්න මෙඩිකේයා එකට. හොද වෙනකන්ම බෙහෙත් කලෙත් එතන. ඔපරේෂන් එකට විතරක් කළුබෝවිල ගියා.
(Dr. Ambawaththa කියලා ස්පෙෂලිස්ට් කෙනෙක් ඉන්නවා. එයාව තමා මෙඩිකේයා එකෙන් සෙට් කර ගත්තේ)
owala hurag kanawa leddunwa, edawas walath Rs 6000 ganak giya nikan beth danna.. thawa doctor th baluwata ganak gannawa..
lankahospital, asiri, durdans wage main private hospital walata yanna. doctor balanne free. Rs 1300 wage ganne beth danna. hondata wade karanawa..