සීනි බහින්න කියල මේව බොන එක හොදයිද බං?

AnuradhaRa

Well-known member
  • ammagen nama ahagena kiyapanko danma, mata heta ude oka aha aha inna welaa na gamank yana thiyenawa
    රාජපුර පංචබල අමෘත පානය. :ROFLMAO:

    ඔව්
    එතකොට අනුරාධගේ අඩුයි.
    උඹෙ යාලුව දැං මැරිල ඇති මෙලහකට 😅
     
    • Angry
    Reactions: asanka+++

    AnuradhaRa

    Well-known member
  • ඔව් ඔව්. ITN, ජාතික එකේ එහෙම යන ඒවත් ඇත්තනෙ.
    හඩ්සන් = රාජපුර :ROFLMAO:

    මං අම්මට බනිනව රාජපුරේ රාජපුරේ කිය කිය

    බේත් ටික වෙලාවට බීල අමාරුවක් තියෙනවනං ඩොක්ටර්ව හම්බුණා නං ඉවරයිනෙ
    උදේට රේඩියෝ එක අහන් ඉදල ඒවයෙ ඇඩ්වලට අහු වෙලා

    කොවක්කා, thembu kola kapan
    ඕව කන්න හොද නෑ බං
    තරුණ අපිටනං අවුලක් නෑ. අම්මල වයසයිනෙ
    අක්මාවට වකුගඩුවලට හොද නැතුව ඇති
    අම්මට බේත් දෙන ඩොක්ටර් බනිනව ඕව කිව්වම
     
    • Like
    Reactions: gamerlk

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    රාජපුර පංචබල අමෘත පානය. :ROFLMAO:


    උඹෙ යාලුව දැං මැරිල ඇති මෙලහකට 😅
    මැරිලා නැහැ.
    අවුරුදු 32 යි වයස.
    බැඳලත් නැහැ.

    කෙට්ටු උස එකෙක්.හිතා ගන්න බැහැ ඒ වගේ එකෙක්ට එහෙම ප්‍රෙෂර් එක ආවා කිව්වම.
     

    AnuradhaRa

    Well-known member
  • මැරිලා නැහැ.
    අවුරුදු 32 යි වයස.
    බැඳලත් නැහැ.

    කෙට්ටු උස එකෙක්.හිතා ගන්න බැහැ ඒ වගේ එකෙක්ට එහෙම ප්‍රෙෂර් එක ආවා කිව්වම.
    ඒකනෙ බං
    ප්‍රෙශර් එක හොදටම වැඩියි
    වැඩිය ආයුෂ නෑ :(
    බලන වෙලාවෙ අයිස්වත් ගහල හිටියද දන්නෙ නෑ 😅
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඒකනෙ බං
    ප්‍රෙශර් එක හොදටම වැඩියි
    වැඩිය ආයුෂ නෑ :(
    බලන වෙලාවෙ අයිස්වත් ගහල හිටියද දන්නෙ නෑ 😅
    නැහැ. සිනී වෙන අසනීප මොකුත් නැහැ.

    ප්‍රෙෂර් එක අඩු වෙන්නේ නෑ.හේතුවක් හිතා ගන්න බෑ.

    ඇඟ ගානට හදාගෙන හිටපු එකෙක්.

    දැන් කාලේ සීනී, ප්‍රෙෂර් නං හැමෝටම වගේ ඇති.

    චෙක් කරන්නේ නැති නිසා අහු වෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: AnuradhaRa

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අපේ තාත්තා හරියට බෙහෙත් ටික බිව්වට අම්මා හරියට බොන්නේ නෑ. මම තමයි වෙලාවට බෙහෙත් ටික දෙන්නේ. ඔය එක එක ගොඩ බෙහෙත් බොන්න දෙන්න එපා (අපේ අම්මත් එහෙමයි ) ඩොක්ටර් දීපු බෙහෙත් ටික හරියට වෙලාවට දෙන්න.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අපේ තාත්තා හරියට බෙහෙත් ටික බිව්වට අම්මා හරියට බොන්නේ නෑ. මම තමයි වෙලාවට බෙහෙත් ටික දෙන්නේ. ඔය එක එක ගොඩ බෙහෙත් බොන්න දෙන්න එපා (අපේ අම්මත් එහෙමයි ) ඩොක්ටර් දීපු බෙහෙත් ටික හරියට වෙලාවට දෙන්න.
    (y)
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    star_fruit-800x400.jpg
     
    • Like
    Reactions: AnuradhaRa

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඒ මොකද මචං
    අපේ අම්ම ඒක අරන් බොන්න හදනව :ROFLMAO:
    මං බයිනව
    නෙල්ලි රසකිඳ තම්බලා උදේ 10ට හවස 4ට බොන්න කියපන්
    උදේට කිරි එක වෙනුවට ඒක බොන්න කියපන්, උදේ බීවොත් උදේ 10ට ඕන නෑ
     
    • Like
    Reactions: AnuradhaRa