සීනි සභාපතිත් ඉල්ලා අස්වේ…

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,570
    6,878
    113
    Gedara
    වැඩක් නෑ බං අර දෙක ලස් උසාමාටවත් ඕක කියපන්.........
    උඹට අකුරුත් ටයිප් කරන්න පුළුවන් නේද? එහෙනම් ඉස්සරහ හොඳ ගාණක් හොයාගන්න පුලුවන්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    සභාපති ආවට වැඩක් නෑ ඕවගේ වැඩ කරන්න බෑ නිකං මලබාරි උන් එක්ක වැඩ කරනවා වගේ . වැඩක් කරන්න පුලුවන් එකෙක් ආවත් ඌට නෝ චාන්ස් . නිලදාරින් ටික පිලිකාව වගේ වැඩිලා ඉවරයි .
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    වැඩක් නෑ බං අර දෙක ලස් උසාමාටවත් ඕක කියපන්.........
    FB-IMG-1740813544132.jpg