සීනි සම්බල් පාන්

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඉදා බිපං

    pw_xYz.gif
     
    Last edited:

    Seersha

    Member
    Jul 29, 2016
    80
    7
    0
    මම තනියම ගෙදර හදන් කනවා බන් පාන් බත් එක්ක.
    රිසිපි ගුගල් කරලා බලපන්..
    උබත් හදලා කාපං ගෙදර ඉතින්.හරි ලෙසිනෙ.
    නැත්තමි wifi ට කියලා හදාගනිං. ;)
    බැරිනමි ඇඩ්‍රස් කියහං මම උබටත් එවන්න.:P
    වයිෆ් කෙනෙක් ?? :baffled: :rofl::rofl:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    awjas2621 බඩගින්න වැඩිකරන්න එපා හලෝ ඕවා මහ පවු පිරෙන වැඩ :sorry::rofl::rofl:

    ඉතින් උබ මෙිකේ දාදා ඉන්නැතුව හොටලෙකට ගිහින් කාපං අපිට පවි දෙන්නෙ නැතුව.:P
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ඔවු අනේ දැන් එහෙමවත් ට්‍රයි එකක් දීලා බලන්න ඕනා,:(
    සිහිනෙන් ඔබ මට පෙනෙනවනම් අවදි නොවී ඉන්නම්... ;)

    මම නම් ආස මාලු පාන් කන්න. ඊයෙ පෙරෙදාත් එකක් කෑවා. feeling awesome. :cool:
     

    Seersha

    Member
    Jul 29, 2016
    80
    7
    0
    ඉතින් උබ මෙිකේ දාදා ඉන්නැතුව හොටලෙකට ගිහින් කාපං අපිට පවි දෙන්නෙ නැතුව.:P
    අරන් දුන්නොත් කනවා ;)
    අනික තනියම යන්නත් බයයි අප්පා ඔයත් එනවනම් කමක් නෑ :rofl:;)
     

    Seersha

    Member
    Jul 29, 2016
    80
    7
    0
    මම නම් ආස මාලු පාන් කන්න. ඊයෙ පෙරෙදාත් එකක් කෑවා. feeling awesome. :cool:
    ඉතින් මාලුපාන් ඇතුලේ තියෙන්නෙත් සීනි සම්බල් තමා :rolleyes::rofl:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අපේ ගෙදර ටිකක් ඇති... පාන් ගෙඩියක් අරන් ආවොත් කාවහැකි. :rolleyes:
     

    Seersha

    Member
    Jul 29, 2016
    80
    7
    0
    පාන් කන්නේ නෑ මන් :sorry: තනියට එන්නම් ඕනනම් :baffled:
    හැබැයි යන වියදම් ඔක්කොම ඔයා බලාගන්න ඕනේ මම අතින් සතපහක් වියදම් කරන්නෙ නෑ ඔන්න :rolleyes::rofl: