වයිෆ් කෙනෙක් ??මම තනියම ගෙදර හදන් කනවා බන් පාන් බත් එක්ක.
රිසිපි ගුගල් කරලා බලපන්..
උබත් හදලා කාපං ගෙදර ඉතින්.හරි ලෙසිනෙ.
නැත්තමි wifi ට කියලා හදාගනිං.
බැරිනමි ඇඩ්රස් කියහං මම උබටත් එවන්න.![]()


අපෝ මේ රෑ මාව මැරුවත් ළූණු කපන්නේ නෑ නෑ නෑමයි![]()

සීනි සම්බල් පාන් + උණුවෙන් තේ එකක්
හදල දුන්නොත් නම් කනවා ඇත්තමයියකෝ අපි සීනි සම්බෝල ඉල්ලුව වගේනේ![]()


oya koheda inne no eka ewanna dan genath dennam siini sabal paan.
සබල් පාන් කියන්නෙ මොනවද අප්පේ 


දෙන්නත් එක්ක යමුද එහෙනම්පාර පැත්තට ගියා නම් රෑ කඩේකින් කන්න තිබුන![]()


awjas2621 බඩගින්න වැඩිකරන්න එපා හලෝ ඕවා මහ පවු පිරෙන වැඩ![]()

ඔවු අනේ දැන් එහෙමවත් ට්රයි එකක් දීලා බලන්න ඕනා,![]()
සිහිනෙන් ඔබ මට පෙනෙනවනම් අවදි නොවී ඉන්නම්...![]()

අරන් දුන්නොත් කනවාඉතින් උබ මෙිකේ දාදා ඉන්නැතුව හොටලෙකට ගිහින් කාපං අපිට පවි දෙන්නෙ නැතුව.![]()


ඉතින් මාලුපාන් ඇතුලේ තියෙන්නෙත් සීනි සම්බල් තමාමම නම් ආස මාලු පාන් කන්න. ඊයෙ පෙරෙදාත් එකක් කෑවා. feeling awesome.![]()


හැබැයි යන වියදම් ඔක්කොම ඔයාම බලාගන්න ඕනේ මම අතින් සතපහක් වියදම් කරන්නෙ නෑ ඔන්නපාන් කන්නේ නෑ මන්තනියට එන්නම් ඕනනම්

