සීනි සෙල්ලමින් ආනයනය කළ අයට මිලියන 15, 000 ක ලාභයක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මේ වනවිට සීනි ආනයනකරුවන් විසින් තොග සඟවමින් සහ පාලන මිලට වඩා දෙගුණයකට අධික ප්‍රමාණයකින් මිල වැඩි කරමින් කරනු ලබන අයුතු සහගත සහ නීති විරෝධී ක්‍රියාව මැඩපැවැත්වීම සඳහා හදිසි නීතිය පවා පැනවීමට සිදු වී ඇත. ඒ අනුව, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා විසින් ලියාපදිංචි නොකළ ගබඩාවල සඟවා තිබූ සීනි මෙට්‍රික් ටොන් ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයකට සීල් තබා ඇත. එම තොගවල වටිනාකම අයිතිකරුවන්ට ගෙවා, ඒවා ස.තො.ස. ආයතනය මගින් බෙදාහරින බව සඳහන් වේ. එම සමස්ත ක්‍රියාවලිය සඳහා රජයට දැරීමට සිදුවන අමතර පිරිවැය අදාළ තොග වෙළෙන්දන්ගෙන් අය කරගන්නවා ද යන්න පිළිබඳව රජය පැත්තෙන් ප්‍රකාශයක් සිදු කර නැත. ඊට අමතරව නීත්‍යනුකූල එනම් ලියාපදිංචි ගබඩාවල නීත්‍යනුකූල නොවන ආකාරයට තබාගෙන සිටින තවත් මෙට්‍රික් ටොන් ලක්ෂ 4කට අධික සීනි තොගයට අදාළව ගනු ලබන පියවර පිළිබඳව රජය කිසිවක්ම සඳහන් කර නැත. රට තුළ මෙවැනි තත්ත්වයක් ඇති වූ පළමු වතාව බවට ද සැකයක් නැත. රජය විසින් ගනු ලැබූ මෙම සුවිශේෂී ක්‍රියාමාර්ගය නිසා රට තුළ ආහාර හිඟයක් ඇති වී තිබෙන බැවින්, හදිසි නීතිය පනවා ඇති බවට යම් විදේශීය පාර්ශ්ව විසින් ව්‍යාජ ප්‍රකාශ නිකුත් කරමින් රජය අපහසුතාවට පත්කරන බවක් ද දක්නට හැක.

    මෙම ආනයනකරුවන් සහ තොග වෙළෙඳුන් ඒ ආකාරයට කූඨ වාණිජ ක්‍රියාවලියක නිරත වන්නේ රජය විසින් ඔවුන්ට ඉතිහාසයේ ලබා දී ඇති විශාලතම බදු සහනය ලබාදීමෙන් පසුවය. ඒ අනුව ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව යම් ගැඹුරු අධ්‍යයනයක් සිදු කිරීම, විශේෂයෙන්ම ජනාධිපති කොමිසමක් පත්කර පරීක්ෂණයක් සිදුකිරීම වැදගත් වනු ඇත. ඒ මගින් වැරැදි නිවැරැදි කිරීම සහ එවැනි දේ මතු අනාගතයේ දී සිදු නොවීම සඳහා මෙන්ම ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ ගෞරවය ආරක්ෂා කරගැනීමට ද හැකිවනු ඇත. එම නිසා ඊට අදාළව යම් මහජන සංවාදයක් ඇති කිරීම සඳහා දැනට වාර්තා වන තොරතුරු අනුව අන්දරේලාගේ සීනි කතාව පිළිබඳ යමක් ලිවීම මහජන වගකීමකි. මෙම කතාව ආරම්භ වන්නේ 2020 ඔක්තෝබර් මාසයේ දීය. ඒ වනවිට සීනිවලට පනවා තිබූ කිලෝ ග්‍රෑම් 1කට රුපියල් 50ක් වූ ආනයන බද්ද සත 25 දක්වා එනම් රුපියල් 49.75කින් අඩු කිරීමට 2020.10.14 දින රජය විසින් තීරණයක් ගනු ලැබීය. එම තීරණය මගින් රජයට අවම වශයෙන් වසරකට රුපියල් මිලියන 25,000ක් අහිමි වන බව ඉතා පැහැදිලිය. ඊට හේතුව ඍජුව ආහාර සඳහා සහ කර්මාන්ත සඳහා මෙන්ම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සඳහා වසරකට සීනි මෙට්‍රික් ටොන් ලක්ෂ 5ක් පමණ ආනයනය කිරීමය.

    බලධාරීන් විසින් එසේ මහජන බදු මුදලින් ආනයනකරුවන්ට සහන ලබාදෙන තීන්දුව සාධාරණීකරණය කරනු ලැබුවේ, ඒ වනවිට වෙළෙඳපොළේ රුපියල් 135කට අලෙවි කළ සීනි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 85 දක්වා පහත දැමිය යුතු බවට ස්වයං නියමයක් පනවා ගනිමිනි. නමුත් සීනිවල පමණක් එසේ මිල අඩු කරන ලෙස මහජනයාගෙන් හෝ කර්මාන්තකරුවන්ගේ පැත්තෙන් කිසිදු ඉල්ලීමක් පැන නැගී තිබුණේ නැත. ශ්‍රී ලංකාවට ආනයනය කරන සීනි ප්‍රමාණයෙන් මහජනයා විසින් ඍජුව පරිභෝජනයට ගනු ලබන්නේ සියයට 15ක් පමණි. ඉතිරි සියයට 85 යොදාගනු ලබන්නේ නීති විරෝධී කසිප්පු කර්මාන්තය සහ නීත්‍යනුකූල සෙසු කර්මාන්ත සඳහාය. සීනි මිල වැඩි නොකළහොත් රසකැවිලි මිල වැඩි කරන බවට හෝ සීනි බදු අඩු කර මිල අඩු කළහොත් ඒවායේ මිල අඩු කරන බවට කර්මාන්තකරුවන්ගෙන් කිසිදු බලපෑමක් සිදු නොවීය. සීනි මිල අඩු වූ පමණින් ඔවුන් තම නිෂ්පාදනවල මිල අඩු නොකරන බවට මහජනයාට නම් ප්‍රායෝගිකව බොහෝ අත්දැකීම් ලැබී ඇත. සමහරවිට ප්‍රායෝගිකව ආනයනකරුවන් හෝ ඔවුන්ගේ තැරැව්කරුවන් විසින් රහසිගතව රජයට යම් බලපෑමක් සිදු කළා විය හැක. ඒ වනවිට ස.තො.ස. ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ පුද්ගලයකු විසින් එසේ කළ බවට යම් ප්‍රවෘත්ති පළ විය.

    ඒ ආකාරයට සීනි ආනයනකරුවන්ට බදු සහන ලබාදීමෙන් පසුව 2020.10.21 දින නිකුත් කළ ගැසට් නිවේදනය මගින් පැකට් නොකළ සීනි කිලෝ ග්‍රෑම් 1ක මිල රුපියල් 85ක් සහ පැකට් කළ සීනි කිලෝ ග්‍රෑම් 1ක මිල රුපියල් 90ක් බවට නියම කරනු ලැබීය. ඉන් පසුව සීනි මිල අඩු නොවන තත්ත්වයක් යටතේ අදාළ පුද්ගලයාට චෝදනා එල්ල වනවිට ඔහු ස.තො.ස. සභාපති ධුරයෙන් ඉවත් කර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ධුරයට පත් කිරීම නිසා ඔහුට යම් චෝදනාවක් එල්ල වී ඇති බව සනාථ විය. ඊට අමතරව එසේ බදු සහන ලබාගැනීමෙන් පසුව ආනයනකරුවන් විසින් සීනි මිල අඩු නොකරන තත්ත්වයක් යටතේ ස.තො.ස. ආයතනය විසින් ඔවුන්ගෙන් වැඩි මිලට සීනි මිලදී ගෙන පාලන මිලට විකිණීම නිසා එම ආයතනයට විශාල පාඩුවක් සිදු කළ බවට ද අදාළ පුද්ගලයාට චෝදනා එල්ල විය. නමුත්, එම පාඩුව කොපමණ ද යන්න නිශ්චිතව එළිදරව් වූයේ නැත. සීනිවලට පාලන මිල පැනවීමේදී පැකට් නොකළ සීනි සඳහා රුපියල් 85ක් සහ පැකට් කළ සීනි සඳහා රුපියල් 90ක් වශයෙන් පැකට් කිරීම සඳහා රුපියල් පහක් වැඩිපුර ලබාදීම තුළින් අදාළ නිලධාරීන්ට සීනි ආනයනකරුවන් පිළිබඳව තිබෙන ඇල්ම පැහැදිලි විය. ඔවුන් සහල් කර්මාන්තකරුවන්ට විශේෂයෙන්ම කුඩා මෝල් හිමියන්ට සහල් මිල නියම කිරීමේ දී කිලෝ ග්‍රෑම් 5ක පැකට්ටුවක් සඳහා රුපියල් 10ක් එනම් පැකට් කිරීම සඳහා කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 2ක් මිලට එකතු කිරීම සඳහා අවසර ලබාදෙන්නේ නැත.
    කෙසේ වෙතත් බදු සහනය ලබාදුන් දින සිට සීනි තොග රට තුළට පැමිණි ආකාරය තුළ විශේෂත්වයක් දක්නට ඇත. එම බදු සහනය නිවේදනය කළ 2020.10.14 දින වනවිට යම් සමාගම් විසින් බදු සහන යටතේ වරායේ ගුදම්වල ගබඩා කර තබාගෙන සිටි සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 8,000ක් බව වාර්තා විය. බදු සහනය ලබාදුන් සැනින් එම සීනී තොග සහන යටතේ නිදහස් කරගනු ලැබීය. ඊට අමතරව බදු සහනය ලබා දී සති දෙකක් ඇතුළත සීනි මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් පමණ රට තුළට ආනයනය කළ බව ද වාර්තා විය. ඒ අනුව පැහැදිලි වන්නේ, බදු සහනය ලබාදෙන අවස්ථාව වනවිටත් එම සීනි තොග ඇනවුම් කර හෝ නැව්ගත කර තිබූ බවය. ඉන් පසුව ගත වූ මාස අටක කාලය තුළ රට තුළට බදු සහන යටතේ සීනි මෙට්‍රික් ටොන් ලක්ෂ 5කට අධික ප්‍රමාණයක් ආනයනය කළ බවට සාක්ෂි ඇත. පාරිභෝගික අධිකාරියේ ප්‍රකාශ අනුව ඒ වනවිට රට තුළ සීනි මෙට්‍රික් ටොන් 85,000ක සීනි තොගයක් ගබඩා කර තිබී ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ, බදු සහනය නිසා ඉතා කෙටි කාලයක් තුළ රටට වාර්ෂිකව අවශ්‍ය වන සීනි ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක් ආනයනය කිරීමට ආනයනකරුවන් උනන්දු වූ බවය.

    ශ්‍රී ලංකාවට සීනි ආනයනය කරන මහා පරිමාණ සහ මධ්‍යම පරිමාණ ආනයනකරුවන් හෙවත් සමාගම් 9ක් පමණ තිබෙන බව දැනගැනීමට ලැබෙන තොරතුරු අනුව පැහැදිලි වේ. ඒ අතරින් ප්‍රධානතම සමාගමක් වන්නේ, පිරමීඩ් විල්මා (Pyramid Whilma) නමැති සමාගම බව ද කියැවේ. නීති විරෝධී ගබඩාවල සීනි සඟවා තබා ගැනීම පිළිබඳව එම සමාගමට ද චෝදනා එල්ල වී ඇත. දැනට සමාගම් හතරක් විසින් එම බරපතළ වරද සිදු කර ඇති බව පාරිභෝගික අධිකාරියේ නිවේදනය අනුව පැහැදිලි වේ. කෙසේ වෙතත්, වරාය තුළ සහ වරාය ආශ්‍රිතව මහා මුහුදේ විශාල සීනි තොග තිබෙන අවස්ථාවක සීනි බදු අඩු කිරීම සඳහා උපදෙස් ලබාදුන් නිලධාරීන් කවුරුන් ද යන්න දැයි පැහැදිලි නැතත්, එසේ බදු අඩු කරන බව ආනයනකරුවන් දැන සිටි බව ඉතා පැහැදිලිය. ඉහත සඳහන් කළ ආකාරයට බදු අඩු කළ සැනින් සීනි රට තුළට පැමිණි ආකාරය දෙස බලන විට කුඩා දරුවකුට වුව ද ඒ බව අවබෝධ කරගත හැක. ඒ වනවිට බදු සහන ලබා දී සීනි මිල අඩු කිරීම සඳහා ලෝක වෙළෙඳපොළේ තත්ත්වයක් නිර්මාණය වී නොතිබූ බව ද සත්‍යයකි. ඒ වනවිට ලෝක වෙළෙඳපොළේ සීනි මිල කිලෝ ග්‍රෑම් එකක් සඳහා ඩොලර් ශත 30ක් වූ අතර, අද වනවිට එය ඩොලර් ශත 40කි. ඒ අනුව, එදා පැවැති මිල අදට වඩා අඩු මට්ටමක් බව පැහැදිලිය. ඊට අමතරව ඉන්දියාවේ සීනි අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 5කින් වැඩි වූ නිසා ඉන්දියානු බලධාරීන් සීනි අපනයනකරුවන්ට විශේෂ සහන ලබාදෙන තත්ත්වයක් ද දක්නට ලැබුණි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    බදු සහන ලබාගැනීමෙන් පසුව ආනයනකරුවන් විසින් සීනි මිල එදා පැනවූ පාලන මිල දක්වා අඩු නොකරන තත්ත්වයක් තුළ එනම්, පසුගිය මාස 10ක පමණ කාලය තුළ ඊට එරෙහිව රජය විසින් නිසි පියවර නොගත් බව ඉතා පැහැදිලිය. එවැනි තත්ත්වයක් තුළ හදිසි නීතිය යටතේ බරපතළ දේශපාලන තීන්දුවක් ගැනීමට පෙර පාරිභෝගික අධිකාරි පනත යටතේ මෙන්ම අවශ්‍ය නම් දැනට නිසි ලෙස ක්‍රියාත්මක නොවන ආහාර පාලන පනත යටතේ කළ හැකි බොහෝ දේ ඇත. පළමුවෙන්ම ඕනෑම අහිංසක ව්‍යාපාරිකයකුට කරන දේ එනම්, පාලන මිලට වඩා රුපියලක් හෝ වැඩි මිලට සීනි විකුණන වෙළෙඳුන් ප්‍රමාණයක් අධිකරණයට ඉදිරිපත් කිරීමය. එහිදී පවතින දඩ මුදල ප්‍රමාණවත් නොවන බව වෙනම කරුණකි. එම ක්‍රියාමාර්ග මගින් සිල්ලර වෙළෙඳුන් හරහා තොග වෙළෙඳුන්ට සහ ආනයනකරුවන්ට මිල අඩු කිරීම සඳහා පීඩනයක් එල්ල වෙයි. නමුත්, ඒ මගින් වෙළෙඳුන් සීනි විකිණීම නවතා දැමීම නිසා වෙළෙඳපොළේ සීනි හිඟයක් ඇතිවිය හැකි බවට ද තර්ක කළ හැක. එය වැළැක්වීම සඳහා කළ යුත්තේ, සීනි සඳහා මිල සූත්‍රයක් පැනවීම සහ තොග මිල ද පාලනයට යටත් කිරීමයි. එවැනි තත්ත්වයක් තුළ සීනි වෙළෙඳපොළට නිකුත් නොකිරීමට ආනයනකරුවන් ක්‍රියා කරන්නේ නම්, එම ගබඩා පරීක්ෂා කිරීම සහ අදාළ ආයතනවලට අවවාද කිරීමට මෙන්ම එම ආයතන අසාදු ලේඛනගත කිරීමට හැකියාව ඇත.

    කෙසේ වෙතත් ලියාපදිංචි කළ හෝ නොකළ ගබඩාවල සීනි තොග සැඟවීම පිළිබඳව ද පාරිභෝගික අධිකාරි පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බාධාවක් නැත. නමුත්, ඒ වෙනුවට රජය විසින් කිසිදු මිල සූත්‍රයකින් තොරව එනම්, මහජනයාට අදාළ මිල තොරතුරු දැනගැනීමට නොහැකි වන ආකාරයට නැවත පාලන මිල සංශෝධනය කරනු ලැබීය. ඒ අනුව ස.තො.ස මගින් රුපියල් 130ක පාලන මිලක් පනවනු ලැබීය. එම මිල දළ වශයෙන් සීනිවලට බදු සහන ලබාදීමට පෙර පැවැති මිල බව රහසක් නොවේ. ඒ අනුව, ආනයනකරුවන්ට ලබාදෙන පණිවුඩය වන්නේ නුඹලාට ලබාදුන් රුපියල් මිලියන 29,000ක බදු සහනය සම්පූර්ණයෙන්ම සාක්කුවට දමාගනිව් යන්න නොවේ ද? එපමණ විශාල ලාභයක් පිනට ලැබුණු විට ඉන් යම් කොටසක් කුමන අයට කුමන ආකාරවලින් දන් දෙනවා ද යන්න පැහැදිලි නැත. ඒ ආකාරයට සියලු සහන ලබාදීමෙන් සහ මිල නැවත ඉහළ දැමීමෙන් පසුව ද එම මිලට වෙළෙඳපොළට සීනි නිකුත් කිරීමට ආනයනකරුවන් ක්‍රියා නොකරන්නේ නම්, භාවිත කිරීම සඳහා ආණ්ඩුව සතුව තවත් කෙවිටක් ඇත. ඒ, ආනයන අපනයන පාලන පනත යටතේ ආනයන බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දී අසාදු ලේඛනගත ආයතනවලට බලපත්‍ර නිකුත් නොකිරීමය. එවිට අනාගතයේ දී ව්‍යාපාරය අහිමි වන බැවින් ඔවුන්ට යුක්තිගරුක වීමට යම් මානසික බලපෑමක් ඇතිවන බවට සැකයක් නැත.

    ක්‍රමානුකූලව ගත හැකි සහ වෙළෙඳුන්ට මානසික බලපෑමක් එල්ල වන එවැනි ක්‍රියාමාර්ග කිසිවක් නොගැනීම නිසා වෙළෙඳුන් විසින් තමා ආණ්ඩුවට ඉහළින් සිටින බව පෙන්වන තත්ත්වයක් ඇති විය. ඔවුන්ට එවැනි බලයක් ලැබෙන්නේ තම සාක්කුවට වැටෙන මහජන බදු මුදල්වලින් යම් නිලධාරීන්ට හෝ දේශපාලනඥයන්ට දානමය පින්කම් සිදු කිරීම නිසා විය හැක. මෙම ප්‍රබල සමාගම් පසුගිය කාලයේ දී පොල් තෙල් ආනයනය සඳහා කිලෝ ග්‍රෑම් 1කට රුපියල් 170ක බදු සහනයක් ලබාගැනීමෙන් පසුව ද මිල අඩු කිරීම වෙනුවට මිල වැඩි කිරීමට ධෛර්යමත් වූයේ ඒ නිසාම විය හැක. ඇෆ්ල ටොක්සින් නම් වූ පිළිකාකාරක විෂ අඩංගු පොල් තෙල් ආනයනය කිරීමේ දී ද ප්‍රමුඛ වශයෙන් චෝදනා එල්ල වූයේ, මෙම සීනි ආනයනය කරන සමාගම්වලටමය. ඔවුන් එසේ පොල් තෙල් ආනයනය සඳහා බදු සහන ලබාගැනීම මගින් ද රජයට වසරකට රුපියල් මිලියන 20,000කට ආසන්න බදු ආදායමක් අහිමි විය.

    මෙම ව්‍යාපාරිකයන් එසේ බදු සහන ලබාගැනීමෙන් පසුව මිල පහත දැමීම වෙනුවට, මිල ඉහළ දැමීමෙන් පසුව නැවත මිල පහත දැමීමට නම් ඉතිරි බදු ප්‍රමාණය එනම්, කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 100ක් ලෙස ඉතිරි වී තිබූ බද්ද අඩු කරන ලෙස බලපෑම් කරනු ලැබීය. දේශීය පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාගේ සහ රාජ්‍ය අමාත්‍යවරයාගේ දැඩි විරෝධය නිසා එම උත්සාහය අසාර්ථක විය. ඒ අනුව පෙනී යන්නේ, මෙම ව්‍යාපාරිකයන් සහ යම් රාජ්‍ය නිලධාරීන් හෝ ආණ්ඩුවට හිතවාදී පිරිස් එකට එක්ව බදු සහන කර්මාන්තයක් පවත්වාගෙන යන බවය. ඊට අමතරව මෙම ව්‍යාපාරිකයන් අයුතු ලාභය සඳහා මහජන සෞඛ්‍යය සමග සෙල්ලම් කරන බව ද රහසක් නොවේ.

    සියලු බදු සහන, බදු වංචා බවට විවාදයක් නැත. ඊට හේතුව බදු සහනයට අනුකූල වන ලෙස වෙළෙඳපොළ මිල අඩු නොකිරීමය. එහෙත්, ඒවා නීතිය නමා නීත්‍යනුකූලව සිදුකරන වංචා ලෙස ද හැඳින්වීමට සිදුවෙයි. එසේ වුවත් මෙවර සීනිවලට බදු සහන ලබාදීමේදී සිදු වී ඇති වංචාව බරපතළ නීති විරෝධී කොල්ලයක් බවට චෝදනා කළ හැක. ඊට හේතුව, එම බදු සහනය පිළිබඳව ආනයනකරුවන්ට පූර්ව අවබෝධයක් තිබූ බව සහ එම අවබෝධය යම් රාජ්‍ය නිලධාරියකු හෝ කිහිපදෙනකු විසින් ලබාදුන් බව පෙනී යාමය. ඉහත සඳහන් කළ ආකාරයට බදු සහනය ලැබෙන තෙක් වරායේ ගුදම්වල රඳවා තබාගත් බවට සහ සහනය ලැබෙන විට විශාල තොග ප්‍රමාණයක් ආනයනය කරමින් තිබූ බවට පැහැදිලි සාක්ෂි ඇත. බදු සහන ලබාදීම නීත්‍යනුකූල වුව ද එම රහස්‍ය තොරතුරු පිළිබඳ පූර්ව අවබෝධයක් මගින් වාණිජ වාසියක් ලබාගැනීම නීති විරෝධී බවට බැඳුම්කර වංචාවට අදාළ පරීක්ෂණවලදී ඔප්පු විය. මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව නඩු නිමිත්ත පහළ වන්නේ එම තර්කය මතය. එහිදී විවෘත ටෙන්ඩර් කැඳවීම වෙනුවට සංවෘත අවස්ථා ලබාදීම නීත්‍යනුකූල වුව ද රහස්‍ය තොරතුරු ලබාදීම සහ ගැනීම මගින් අයුතු වාණිජ වාසියක් ලබාගැනීම අපරාධ වරදකි. මහ බැංකු කොල්ලය මගින් රජයට සිදු වූ ඍජු මූල්‍යමය පාඩුව මිලියන 15,000ක් බවට සඳහන් වුව ද සීනි බදු කොල්ලය මගින් සිදු වූ පාඩුව එමෙන් දෙගුණයකි. ඊට අමතරව මහ බැකු කොල්ලකරුවන් උපයාගත් අයුතු ලාභයෙන් මිලියන 12,000ක් පමණ ආණ්ඩුව විසින් ගිණුම්වල රඳවාගෙන ඇත. නමුත්, සීනි කොල්ලකරුවෝ නිදැල්ලේ තම නීති විරෝධී ලාභය භුක්ති විඳින අතර, තවත් අමතර ලාභයක් සඳහා තොග සැඟවීම මගින් මිල වැඩි කිරීමක් ද ඉල්ලා සිටිති. මේ වනවිට හදිසි නීතිය යටතේ ප්‍රශ්නය කෙටි කාලීන විසඳීමට උත්සාහ කිරීම සහ ඒ වෙනුවට වෙනත් කළ හැකි දෙයක් නැති බවට ඉදිරිපත් වන තර්ක කෙටි කාලීනව පිළිගත හැක්කේ දීර්ඝ කාලීනව මෙවැනි දේ සිදු නොවන ලෙස වගබලාගන්නා බවට සහතිකයක් ලැබේ නම් පමණි. ඊට අමතරව අත්අඩංගුවට ගන්නා සීනි තොග සඳහා මුදල් ගෙවීමේදී බදු සහනය නොමැතිව සැබෑ පිරිවැය පමණක් ගෙවීමට ද රජය විසින් කටයුතු කළ යුතුය.

    නමුත්, සඟවා තබාගෙන සිටින ලද සීනි තොග රජය විසින් අත්අඩංගුවට ගැනීමේදී වැරැදිකරුවන්ට ගෙවන මිල රුපියල් 116කි. රජය විසින් අත්අඩංගුවට ගැනීම සහ විකිණීම සඳහා වන පිරිවැය ලෙස කිලෝ ග්‍රෑම් 1කට රුපියල් 6ක් එකතු කොට සීනි කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 122ට විකුණන බව කියවේ. ඒ අනුව, බදු සහන ලබාදීමෙන් පසුව නියම කරන ලද විකුණුම් මිල වූ රුපියල් 85ට වඩා දළ වශයෙන් රුපියල් 30කට වඩා වැඩි මිලක් මෙම ජාවාරම්කරුවන්ට ලැබේ. එසේ නම්, සීනි තොග අත්අඩංගුවට ගැනීම මගින් සිදුවන්නේ ජාවාරම්කරුවන්ට බදු සහනවලට පසුව පාලන මිලට වඩා රුපියල් 30ක අමතර ලාභයක් ලැබෙන ලෙස ආණ්ඩුවේ වියදමින් සීනි විකුණා ලාභය ජාවාරම්කරුවන්ගේ ගිණුම්වලට බැර කිරීමය. ඒ මගින් ජාවාරම්කරුවන් අතට පත්වන අයුතු ලාභය මිලියන 15,000කි. මෙවැනි කැකිල්ලේ හෝ අන්දරේ පන්නයේ විසඳුම් ලබාදෙන වෙනත් රටක් ලෝකයේ කුමන හෝ කොනක තිබිය හැකි ද? කෙසේ වෙතත් මේ සියලු වැරැදි අනාගතයේ දී නිවැරැදි කළ හැක්කේ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් මගින් සියල්ල ගැඹුරින් අධ්‍යයනය කිරීම මගින් සහ වැරැදිකරුවන්ට දඬුවම් කිරීම මගිනි. ඊට අමතරව බදු සහන මගින් වරින් වර මිල අඩු කිරීමේ වැරැදි ප්‍රතිපත්තිය සහමුලින්ම වෙනස් කර ඹ්නෑම ආනයනික ද්‍රව්‍යයක මිල තරගකාරී දේශීය නිෂ්පාදනයේ මිලට වඩා අවම වශයෙන් සියයට 5කින් ඉහළ මට්ටමකින් පැවැතිය යුතු බවට පොදු ජාතික ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007

    ekata thamai gota ta vote kara,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සරලව කියපන් 220 විකුනන්ඩ තිබ්බ ඒව 116 ගානෙ ගත්තම සමාගම් වලට සෑහෙන ලාබ උනා කියලනෙ ඔය කියන්නෙ..ගු ඇන් පි මෝඩයන්ගෙ ගොන් කතා..🤭🤭🤭🤭
     
    • Like
    Reactions: hirugalbandara

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රුපියල් 60ට ගෙනත් 220 ට විකුණලා කෝටි ගණන් ලාබ ගන්න උන්ට බදුත් අයින් කරලා දෙනවා.
    ලොල් 60ට ගෙනාවෑකි සිනි ගබඩාවට උනනවනම්, තොපේ ඔය ගූ බොරු හින්දමයි තොපි පරදින්නෙ කට ඇරියොත් බොරුවක්ම තමයි..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක

    ඩොලර් සත 30 කියන්නෙ රුපියල් 60ක් වේසියෙ. නැව් ගාස්තු, ගබඩා, පඩි, ආණ්ඩුවෙ බදු, අනිත් වියදම් ඔක්කොම එකතු කරත් 70ක් වෙන්නෙ නෑ. බදු ඇත්තෙම න එහෙව් එක තමයි නන්නෙ පොන්නයලා එකතු වෙලා 220ට විකුණලා කෝටි ගාණක් සාක්කුවට දාගත්තෙ.

    බයියොන්ට විතරක් නං 520 ට විකුණුවත් මට කමක් නෑ. අනිත් උන්ගෙනුත් ගසා කාපු එකට තමයි අපි කතා කරන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඩොලර් සත 30 කියන්නෙ රුපියල් 60ක් වේසියෙ. නැව් ගාස්තු, ගබඩා, පඩි, ආණ්ඩුවෙ බදු, අනිත් වියදම් ඔක්කොම එකතු කරත් 70ක් වෙන්නෙ නෑ. බදු ඇත්තෙම න එහෙව් එක තමයි නන්නෙ පොන්නයලා එකතු වෙලා 220ට විකුණලා කෝටි ගාණක් සාක්කුවට දාගත්තෙ.

    බයියොන්ට විතරක් නං 520 ට විකුණුවත් මට කමක් නෑ. අනිත් උන්ගෙනුත් ගසා කාපු එකට තමයි අපි කතා කරන්නෙ.
    අනේ නිකන් පලයන් පොන්නයො යන්ඩ, තොපේ ඔය වගේ ගු කතා තමයි හැමදාම තියෙන්නෙ, බොරුවම තමයො කට ඇරියොත් ලකාවට සිනි ගේන්ඩ ආසන්නව 80-90 අතර ගානක් යනව, තොපේ ඔය වගේ ගූ මඩ තමයි තියෙන්නෙ..🤭🤭🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    අනේ නිකන් පලයන් පොන්නයො යන්ඩ, තොපේ ඔය වගේ ගු කතා තමයි හැමදාම තියෙන්නෙ, බොරුවම තමයො කට ඇරියොත් ලකාවට සිනි ගේන්ඩ ආසන්නව 80-90 අතර ගානක් යනව, තොපේ ඔය වගේ ගූ මඩ තමයි තියෙන්නෙ..🤭🤭🤭

    මේ ආටිකල් එකේ වගේ මේ දවස්වල මිල ඩොලර් සත 40 නං ඒ ගාන හරි. අපි කියන්නෙ තොපේ මහ එකාලා සීනි වලින් ගසා කාපු කාලෙ ගෙනාපුවා ගැන. ඒ කාලෙ ඩොලර් සත 30යිලු නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ ආටිකල් එකේ වගේ මේ දවස්වල මිල ඩොලර් සත 40 නං ඒ ගාන හරි. අපි කියන්නෙ තොපේ මහ එකාලා සීනි වලින් ගසා කාපු කාලෙ ගෙනාපුවා ගැන. ඒ කාලෙ ඩොලර් සත 30යිලු නෙ.
    අනේ නිකන් පලයන් පොන්නයො යන්ඩ ආටිකල්වල තියෙන්නෙ ඔක්කොම ඇත්ත ලොල්..තොපි ඉස්සෙල්ලා බොරුව නවත්තපියවු , ගූ මඩ ගහල දින්න කාලෙ ගියා..🤭🤭🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    අනේ නිකන් පලයන් පොන්නයො යන්ඩ ආටිකල්වල තියෙන්නෙ ඔක්කොම ඇත්ත ලොල්..තොපි ඉස්සෙල්ලා බොරුව නවත්තපියවු , ගූ මඩ ගහල දින්න කාලෙ ගියා..🤭🤭🤭

    පැහැදිලිවම පේන්න තියෙන දේ කියද්දි මොකක්ද වේසියෙ මඩ කියන්නෙ? 70ට ගෙනල්ලා 220 ට විකුණන එක බොරුද?
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    අනේ නිකන් පලයන් පොන්නයො යන්ඩ, තොපේ ඔය වගේ ගු කතා තමයි හැමදාම තියෙන්නෙ, බොරුවම තමයො කට ඇරියොත් ලකාවට සිනි ගේන්ඩ ආසන්නව 80-90 අතර ගානක් යනව, තොපේ ඔය වගේ ගූ මඩ තමයි තියෙන්නෙ..🤭🤭🤭
    Ehnm 95 ta denta thibunane ... 5k unta labs thiyaganta....116 wadine
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සරලව කියපන් 220 විකුනන්ඩ තිබ්බ ඒව 116 ගානෙ ගත්තම සමාගම් වලට සෑහෙන ලාබ උනා කියලනෙ ඔය කියන්නෙ..ගු ඇන් පි මෝඩයන්ගෙ ගොන් කතා..🤭🤭🤭🤭

    tho wage madamulana gu kana moda wesa ballo ekka mona talks da
     
    • Like
    Reactions: kasun090354t

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    z_p01-Mahinda.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,431
    113
    කෑගල්ල
    පැහැදිලිවම පේන්න තියෙන දේ කියද්දි මොකක්ද වේසියෙ මඩ කියන්නෙ? 70ට ගෙනල්ලා 220 ට විකුණන එක බොරුද?
    මේක බෝරු එතකොට අර කිසිම ඔප්පුකරන්න බැරි පොන්න ජයසුමනයාගේ මිලගනන් ඇත්ත. මෝඩ බයියන්ගේ ලොජික්.
    @erozan ගූ පොන්නයා කියාගන්න දෙයක් නැතිව බයිලා කියවනවා. පවු අසරනයා. :lol: :lol:
    :lol:
     
    Similar threads