සීනි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    295516963_10151766586884949_1333871312057239970_n.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,198
    86,412
    113
    ආශ්චර්යමත් රටක
    api nam ahuwena ekak kanawa... bankoloth rataka thoranna deyak naa ne ban.. :lol: :lol: :yes:

    Gota kiyala horek nam sini 65/- baalaa, badda 0.50/- gahalaa wikka 215/- ta..:rofl::rofl:

    ඒක තමා බන් මම ඇහුවෙ සීනි වංචාව කරපු උන් ඔය ඔක්කොම සීනි ජාති ගෙන්නනවද කියලා. තාම දැකල නැද්ද කොහෙද:(
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අපි Raw sugar 💪

    රාජපක්ෂල එක්ක ලංකාවෙ සීනි වංචාව කරපු අය ඔය ඔක්කොම ගෙන්නනවද?
    Raw sugar spoon 5k demmath tea eka pani raha enne ne

    Ow....ඔය Raw sugar හැඳි 5 ක් විතර දන්න ඕනේ තේ එකට හරි රහක් ගන්න.... මම නම් පාවිච්චි කරන්නේ sweetener.
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,450
    72,668
    113
    මාලඹේ
    Ow....ඔය Raw sugar හැඳි 5 ක් විතර දන්න ඕනේ තේ එකට හරි රහක් ගන්න.... මම නම් පාවිච්චි කරන්නේ sweetener.
    sweetener දිගටම පාවිච්චි කරන්න හොඳ නැහැ කියනවා Side effects තියෙනවා .
     
    • Like
    Reactions: NRTG

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    sweetener දිගටම පාවිච්චි කරන්න හොඳ නැහැ කියනවා Side effects තියෙනවා .

    මමත් ඕක කියෙව්වා.... හරි studies නැහැ නේ තාම.
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,450
    72,668
    113
    මාලඹේ
    මමත් ඕක කියෙව්වා.... හරි studies නැහැ නේ තාම.
    නගින්න හොර වෙනවා ලු🥺
    The Top 10 Dangers of Artificial Sweeteners

    Depression, Anxiety, and Mood Disorders. ...
    Weight Gain. ...
    Cancer. ...
    Headaches and Migraines. ...
    Cardiovascular Disease. ...
    Risk for Pregnant Women. ...
    Risk of Diabetes (especially in children) ...
    Stroke, Dementia, and Memory Loss.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    නගින්න හොර වෙනවා ලු🥺
    The Top 10 Dangers of Artificial Sweeteners

    Depression, Anxiety, and Mood Disorders. ...
    Weight Gain. ...
    Cancer. ...
    Headaches and Migraines. ...
    Cardiovascular Disease. ...
    Risk for Pregnant Women. ...
    Risk of Diabetes (especially in children) ...
    Stroke, Dementia, and Memory Loss.
    🖖