සීපා එපා | Say no to CEPA

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
STOP CEPA | සීපා එපා | STOP ETCA | ඊටීසීඒ එපා

https://www.change.org/p/maithripal...utm_source=share_petition&utm_medium=copylink

පුලුපුලුවන් අය උදව්වක් දෙන්න :rolleyes:

ප.ලි. මෙය කිසිම දේශපාලන අවශ්‍යතාවයක් නිසා දාපු ත්‍රෙඩ් එකක් නොව හුදෙක් රට ගැන සිතා පමණක් දාපු ත්‍රෙඩ් එකක් බව සලකන්න :)
 
Last edited:

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    ඉන්දියන් බල්ලෝ එක්ක මොන ඇග්රිමන්ට්ද බං.ඕකුන් අපේ රට කාපු උන්.කොටින්ට යුද පුහුණුව දීලා අහසින් පරිප්පු දාපු පාහරයෝ.ඕකුන් හදන බයික් එකක්වත් මම නම් ගන්නේ නෑමයි.අපේ රට ඕකුන්ගේ රට ළග නැතුව චීනේ ළග වගේ තිබ්බනම් අපේ රට දැන් සෑහෙන්න දියුණු වෙලා.:growl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    STOP CEPA | සීපා එපා

    ehemada ayya
    avatar411387_1.gif
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    Machan dan cepa nama wenas karala etca kiyala wena namakin gahanne. Title eka wenas karapan

    ඔව් මචන් :yes: ඒ කපටිකමට සැරෙන් සැරේ නම වෙනස් කරන්නේ. එත් ඒ හැම වෙලාවේම වෙනස් කරන කරන නමට බයින්න ගියොත් එක cause එකකට සෙනග එකතු කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේ යන එක මෙහෙම්මම යන්න දුන්නනං හොදයි. මේකට අවශ්‍ය ප්‍රමානේ අවොත් අවොත් දන්නවනේ මෙච්චර සෙනගක් එකට ඉන්නවා කියල :yes:
     
    Aug 12, 2012
    4,169
    652

    :yes: habai machan original nama thiyena eka hondai. dan onema kenekuta kiyanna puluwan CEPA athsan karanne naha kiyala.
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    ශ්‍රී;19521560 said:
    :yes: habai machan original nama thiyena eka hondai. dan onema kenekuta kiyanna puluwan CEPA athsan karanne naha kiyala.

    Update කළා මචන් ;)