එළකිරි නම් ටැග් තමයි.කාගෙන ඉදපන්.හොඳ ත්‍රෙඩ් එකක් වැටුනොත් ඔහොම වෙනවා මයි.එළකිරියට ඕන උන්,එපා උන් තෝරන්නේ ඔය සිස්ටම් එකෙන්ලු.
අද නෙමෙයි හෙටලු
අනිවා මේකට එන මන්ද මානසිකයන්ට ආතල් ගන්න බොල ටැග් සිස්ටම් එක තියෙන්නේ.නැත්නම් උන් අහවල් එකක් කරන්නද මේ ෆෝරමේ![]()

එඩිතර UNP කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න.
Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
(නම කිව්වා හරිද දන්නෑ!!
)
ලිපිය ගැන මාගේ බලවත් මෙව්වා එක පල කරමි.......
ලෝකයේ වැඩි ම නපුංසක ජනගහනය ජීවත්වන්නේ මා දන්නා තරමින් ඉන්දියාවේය.
මෙයින් බහුතරයක් පුරුෂ රූපී නපුංසකයන්ය. (ඔබේ දැන ගැනීම පිණිස - නපුංසකයෝ වර්ග දෙකකි. ස්ත්‍රි රූපී නපුංසකයන් සහ පුරුෂරූපී නපුංසකයන් ලෙසය)
අපේ රටේ ලොකු පුටු හොබවන සමහර අය ගේ කරුල්ලන් බව කුප්‍රකට කාරණයකි.
ඔවුන් ගේ සහකරු ගේ කුරුල්ලන් ලොකු පුටුවලට දමා ඔවුන් අවිවේකි නිසා මතු කී ලොකු කුරුල්ලන් හට උන් ගේ කුරුල්ලන් අහුලං කවන්නට තැන් නැති වී ගොස් තිබේ.
මේ ප්‍රශ්නය විසදීමට ඉන්දියාවෙන් අර මතු කී පුරුෂ රූපී නපුංසකයන් ගෙන්වීමට මෙම පනත ගෙන එන බවයි මාගේ මතය නම්.
එක වරම පුදන කොට ම කාපි රනා වාගේ නපුංසකයන් ගෙන ඒම තම දේශපාලන දේහයට කැලලක් වන නිසා මෙසේ කලින් අයිටීකාරයන් ගෙන විත් පසුව අර හාදයන්(?) ව ගෙන ඒම ඉලක්කය බව මාගේ හැගීමයි.
කොටින් ම මේ ගෙන එන්නට යන්නේ අර හාදයින් විනා ශ්‍රමිකයන් නොවේ. අර හාදයන් ද වෘත්තිකයන් නොව ලිංගික ශ්‍රමිකයන් නිසා අවුලක් නැත.
මේ පිළිබද ව මේ කෑ ගහන්නේ *කේ පනුවන් නලියන උන්ය.........
ඕකුන් මස්තබාල්දු වේවා!!!
භාරත් මාතා කී ජයි හෝ!!!!!!!

ඕකුන් ට්‍රයි කරන්නේ සීපා එක මුවාවෙන් ලේඩි බෝයිස්ලා ආනයනය කිරීමේ ජාවාරමක් කරන්න වෙන්නත් පුලුවන්!!!

මම ඊයේ මැඩියට කිව්ව මල්කවියෝ කෝටු කෑල්ලෙන් හරි ගහන්න ඕන කියල මේකට....
මූ හරියට ම ඒකේ නාඩියෙන් අල්ල ගත්තා.....
වටිනව බං මේ වගේ උන් මේ සයිට් එකට සහ පොදුවේ දැන් මේ යන විරෝධයට....![]()

මම ඊයේ මැඩියට කිව්ව මල්කවියෝ කෝටු කෑල්ලෙන් හරි ගහන්න ඕන කියල මේකට....
මූ හරියට ම ඒකේ නාඩියෙන් අල්ල ගත්තා.....
වටිනව බං මේ වගේ උන් මේ සයිට් එකට සහ පොදුවේ දැන් මේ යන විරෝධයට....![]()

අවසානයේදී ඉල්ලංකාවෙ යහපාලන ගැති අප සියලු දෙනාට නිවන් සුව ලැබේවාසි ඉත සිතින් පතමු.....
යහපාලන් ගැත්තන්ට විතරද මේකෙන් කෙලවෙන්නේ...?
chande dunne apida...... eda kiyana de ahuwada
මෙතන තියෙන්නෙ චන්දේ දීපු එක ගැන සීන් එකක් නෙමෙයිනේ බං... රටේ වෘත්තිකයන්ට කෙල වෙනකොට ඔක්කොම එකතු වෙලා කරන්න ඕනේ දේවල් ගැන... මොකෝ කෙලවෙනකොට ටොයියන්ට වෙනමයි, බයියන්ට වෙනමයි කියලද කෙලවෙන්නෙ...

කාට කෙලඋනත් අපි නෙමේ මුන්ව පත් කර ගත්තේ... උඹලා පත් කර ගත්තා නන් උඹලම බේර ගනිල්ලා.... පත්කර ගද්දි අපි වැරදි... දැන් කෙල උනාමද අපිව මතක් වෙන්නෙ?![]()