chande dunne apida...... eda kiyana de ahuwada


තොපි එලිපිට කොච්චර මරා ගත්තත් ඇතුලතින් ඉල්ලාංකිකයෝ ය. ටොයියන් වුව ද බයියන් වුව ද ජෙප්පන් වුව ද බොලා මරාගන්නේ රටට ඇති ආදරය නිසා ය.....! (නැත්නම් බොලා තමන්ගේ කාලය කැපකරගෙන මෙහෙම වාද කරන්නේ ද නැති ය.)
සුපිරියටම ලියල තියෙනවා මචන්....අපිනම් කිව්වා මේවා. මෝඩයා මෝඩිට අදිනකොටම.




නියමයි ලෙස්ටම කියල තියනවා හැබයි මෙහෙමෙ හොදට කියල නම් අහන ආන්ඩුවක් නෙමේ මෙයාලා අර පඩි වැඩි කරන ලනු දුන්නේ මේ අයම තමා තාම එක සත 5ක් වැඩි කලේ නෑ

භාරත් මාතා කී ජයි හෝ!!!!!!!

සිරාම කතාව කිබුලයියේ![]()


කොහොම වුනත් ආණ්ඩුව නම් මවන්න හදන්නේ උඹ කියනවා වගේ ෆැන්ටසියක් තමයි... නියම ලිපිය මචං.. ජෝක් එකක් වගේ පෙනුනට අඬන්න වෙන ලිපියක්...

මම ඊයේ මැඩියට කිව්ව මල්කවියෝ කෝටු කෑල්ලෙන් හරි ගහන්න ඕන කියල මේකට....
මූ හරියට ම ඒකේ නාඩියෙන් අල්ල ගත්තා.....
වටිනව බං මේ වගේ උන් මේ සයිට් එකට සහ පොදුවේ දැන් මේ යන විරෝධයට....![]()





භාරත් මාතා කී ජයි හෝ!!!!!!!![]()


bump
bump
සිරාවට මචං... මූ ලස්සනට ලියනවා..
මේ ආණ්ඩුව දැන් කරන්න හදන්නේ ඉන්දියාව ශේප් එකේ තියන් තමන්ගෙ බලය ස්ථාවර කරගන්න... ඇත්තම් කිව්වොත් ඉන්දියාවට ගූ බය වෙලා... ඒත් ඒකට මුන් උගස් කරන්නේ රටේ මිනිස්සුන්ව...
අනුන්ව කොච්චර අල්ලේ නටවන්න හැදුවත්, උන්ගේ ගුබ්බෑයම නම් සදහටම අමු ගූ ගොඩක් විතරයි!!!



අවසානයේදී ඉල්ලංකාවෙ යහපාලන ගැති අප සියලු දෙනාට නිවන් සුව ලැබේවාසි ඉත සිතින් පතමු.....
උන් අඹරනවා!! අපි ගිලිනවා!!!
අඩෝ බන් සුපිරි ලිපිය...සීපා එකෙන් කොච්චර දෙවල් ලැබෙනවද බන්...ඕකට විරුද්ධ වෙන්නේ බත් කන හරක් බොල...මට නිකන් මැවිලා පේනවා බන් උඹ කියපු දේවල්....










යහපාලන් ගැත්තන්ට විතරද මේකෙන් කෙලවෙන්නේ...?


chande dunne apida...... eda kiyana de ahuwada
මුලින්ම පොදු හතුරාට විරුද්ධ වෙලා ඉමු!!

මෙතන තියෙන්නෙ චන්දේ දීපු එක ගැන සීන් එකක් නෙමෙයිනේ බං... රටේ වෘත්තිකයන්ට කෙල වෙනකොට ඔක්කොම එකතු වෙලා කරන්න ඕනේ දේවල් ගැන... මොකෝ කෙලවෙනකොට ටොයියන්ට වෙනමයි, බයියන්ට වෙනමයි කියලද කෙලවෙන්නෙ...


apiwa akulolama yai wage
කලින් පාර කලා වගේ මේ පාරත් නවත්තන්නම ඕනි!!!

සිරාම කතාව![]()





patta madiyo..
elata liyala thiyenawa..
Rep3+






පැයකට රු.5000-8000 වැනි ඉහල මිල ගනන් අය කරන දේසීය වේසාවියන්ට හැමනිලාම යනු ඇති ය.
