සීපා ගිවිසුම සහ තරුණ ඔබේ හෙට දවස

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world

    හරි හමන් කර්මාන්ත හදන්නේ නැතුව ක්‍රිකට් පිට්ටනි, ප්ලේන් නැති එයාර් පෝට්, නෙළුම් කුළුනුයි කරපු හැමදේකින්ම කොමිස් ගහලා රට කාලකන්නි කරේ මහින්දයි.

    :yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Colombo Dockyard Delivers The Largest Passenger Ship – MV Lagoons
    MV LAGOONS the 2nd 400 Passenger cum 250 Ton Cargo Vessel was ceremonially handed over by Colombo Dockyard PLC to Union Territories of Lakshadweep Administration on 26th February 2015 at the Shipyard premises with the gracious participation of the President Maithripala Sirisena.

    http://www.cdl.lk/latest/colombo-dockyard-delivers-the-largest-passenger-ship-mv-lagoons/

    මේක ලංකාවේ ඇතුලේ හැදුවට ඉංජිනේරුවො තාක්ෂනය සැපයීම ඔක්කෝම පිටරටවල් වලින්. මේවා කරාට ලංකාවට ලොකු ලාභයක් නෑ. ඔක්කෝම කම්පනි අයිති කාරයෝ අතට.

    හාල් ඇටෙත් පිට රටින් ගෙන්වන අපිට මොන දියුණුවක් ද බන් :(

    puluwannam me video eka balapan,lankawa gana ochchara awathakseru karanna epa

    uba kiwuwe idi kattakwath hadanne naha kiyala ,ekai oka damme
    dockyard godak wada karanne lankawe aya.engeenersla inneth godak aya lankawe aya
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    :yes::yes:
    නිදහස් සංක‍්‍රමණ වලින් නම් අනිවාර්යෙන් ලංකාවට පාඩු වෙනවා. ඉන්දියාව නම් උන් අනිවා උන්ට වාසි වෙන්න තමයි ඕක හදන්නේ. අපේ රටේ නායකයින්ට කොන්දක් තියෙන්න ඕනේ අපිට අවාසි දේවල් සංශෝධනය කර ගන්න.

    ඕක අස්සන් නොකර හිටියම ඉවරනෙ
    අපි මොකටද අපිට අවාසි ගිවිසුමකට අස්සන් කරන්නෙ?
    රනිල් රටට ආදරෙයි නම් අස්සන් නොකර ඉඳියිනෙ නේද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,835
    113
    puluwannam me video eka balapan,lankawa gana ochchara awathakseru karanna epa

    uba kiwuwe idi kattakwath hadanne naha kiyala ,ekai oka damme
    dockyard godak wada karanne lankawe aya.engeenersla inneth godak aya lankawe aya

    අවතක්සේරු කරනවා නෙවෙයි බන්. අපේ රටට වෙච්ච දේ ගැන දුකයි. හැමදේම පිටරටින් ගේනවා. පාරක තාර දැම්මත් පිටරටවල් වල ඉන්ජෝ බහිනවා. ඉස්සර ලංකාවේන් කියලා චීනේ සැට් එකක් යැව්වේ. ඒ වගේ පෙනුමට විතරයි වැඩ.

    ලංකාව හදනවා නම් හාල් ඇටෙන් අර්තාපල් අලේන් ඉඳි කට්ටෙන් ඉදන් පටන් ගන්න ඕනේ. කරුමේ කියන්නේ හැම දේශපාලුවම අපිව රවට්ටනවා.

    ඕක අස්සන් නොකර හිටියම ඉවරනෙ
    අපි මොකටද අපිට අවාසි ගිවිසුමකට අස්සන් කරන්නෙ?
    රනිල් රටට ආදරෙයි නම් අස්සන් නොකර ඉඳියිනෙ නේද?

    අත්සන් කරන නොකරන එක රජයේ වැඩක්. සංක‍්‍රමණ සීන් එක නම් බරපතලයි. ඒත් අපනයන වලින් අපිට පාඩුයි කියන්නේ අපේ රටේ තියෙන අදක්ශතාවය නිසායි. උන්ට ලාභ ලබන්න පුළුවන් නම් අයි අපිට බැරි? හරි හමන් නිශ්පාදනයක් නැති රටක් මොනා අපනයනය කරන්නද. සාරි ගබ්බි තමයි යවන්න වෙන්නේ.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඕක අත්සන් කලොත් රට ඉවරයි ...දීර්ඝකාලීන ලෙස රට නාස්ති වෙනවා ..
     
    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    karumakkara lundia wa apiwa hamadama unge kakul deka gawa thyaganna hadanne :angry::angry:
    wun 2kat 3ta kadila yanawanm patta asai:P:P:P:P

    ranil ka asthan karan nha bn:confused:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    අත්සන් කරන නොකරන එක රජයේ වැඩක්. සංක‍්‍රමණ සීන් එක නම් බරපතලයි. ඒත් අපනයන වලින් අපිට පාඩුයි කියන්නේ අපේ රටේ තියෙන අදක්ශතාවය නිසායි. උන්ට ලාභ ලබන්න පුළුවන් නම් අයි අපිට බැරි? හරි හමන් නිශ්පාදනයක් නැති රටක් මොනා අපනයනය කරන්නද. සාරි ගබ්බි තමයි යවන්න වෙන්නේ.

    ඉතින් ගොන් හරකෝ ලන්කාවේ ඉන්නවද බත් පිගානට වැඩට ගන්න පුලුවන් උන්? ඉන්දියාවේ ඉන්නවා. ඉතින් එතකොට ඉන්දියන් කාරයාට ලන්කා‍වේ හදන බඩුවම ඉන්දියා‍වේ හදලා ලාබෙට දෙන්න පුලුවන් විත්තිය තේරෙන් නේ නැද්ද? උඹත් කැමති නන් බත් පිගානකට වැඩට ගිහින් ඉන්දියන් කාරයාට ගේමක් දෙන්න පුලුවන් විදි‍යේ ගානකට බඩු හදලා දියන්.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    තමන්ගේ ඉපදුන රට ගැන වෛර කරන උන් එක්ක තර්ක කරලා වැඩක් වෙන්නේ නෑ GuneBhai...
    ruchira55 කියන කෙනා මේකට දාපු reply බැලුවම පේනවා මොන තරම් ලංකාව ගැන හීනමානෙකින් ඉන්න කෙනෙක්ද කියල... ඔය වගේ අය බොහෝ දුරට කොහේ හරි කොනක අවුලක් තියෙන අය...

    උදාහරණයක් කියන්නම්...මං දන්නා කෙනෙක් මාර talks දෙනවා ලංකාව කියන්නේ සිංහලයන්ට විතරක් අයිති රටක් නෙමෙයි.. සිංහල මිනිහට වගේම දෙමල, මුස්ලිම් හැමෝටම එක වගේ අයිතිවාසිකම් තියෙන්න ඕනේ... තව, සියලු ආගම් සමානයි... ඔහොම ඔහොම හෙන වැල් බයිලා ගොඩාක් කියනවා මං පොරව දන්නා කාලේ ඉදල... පොරගේ අම්මා තාත්තා සිංහල.. බෞද්ධ... මං බැලුවා කොහෙද කොස්ස තියෙන්නේ කියල.. පස්සේ වටින් පිටින් ආරංචි උනා පොර "බොදු-ගොවි" කුලයේ නෙමෙයි... මොකක්ද කියල මං කියන්නේ නෑ... නමුත් අර "හැමෝටම සමානව සලකන්න ඕනේ- හැම ජාතියක්ම සමානයි" වගේ අදහස්, පොර දන්නේ වත් නැතුව ලේ වලටම කා වැදිලා තියෙන්නේ අර 'කොන' නිසා... එහෙම නැතුව පොර පොඩි කාලේ අනිත් මිනිස්සු , අඩු කුලේ කියල අයින් කරලා නෙමෙයි...

    ඔන්න ඕකයි ඇත්ත... Marry කරනවා නම් අනිවා ඔය කියන කුල-මල බලන්න ඕනා කියල අපේ අම්මලා කියන දේවල් ඇත්ත කියන දේ මට සහසුද්දෙන්ම තේරුනේ එදා තමයි...
    නමුත් ඒ කියන්නේ අනිත් අයව අඩු මට්ටමට දාලා සලකන්න කියන එක නම් නෙමෙයි... තමන් ආශ්‍රය කරන අය කවුද කියල දැනගෙන ආශ්‍රය කරන එකයි වෙන්න ඕනේ...

    ඉතින් තමන්ගේ රට-ජාතිය-ආගම ගැන හීනමානෙන් ඉන්න අයට කියන්න තියෙන්නේ, මේ පාර විතරයි එයාලා සිංහල බෞද්ධයෙක් වෙලා ලංකාවේ ඉපදෙන්නේ කියල විතරයි..:sorry:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෛත්‍රීයි ජනාධිපති. රනිල් අගමැති උනත් එකයි නැතත් එකයි. වෙන එකෙක් පත් උනත් එකයි. මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීනේ. එයාව එතනට වට්ටපු එක ගැන සතුටුයි. :P

    දෙරට අතර පුද්ගලයින්ගේ නිදහස් සංක‍්‍රමණ වලට නම් මම විරුද්ධයි. ඒත් අනිත් තුන නම් වරදක් නෑ. දක්ෂයා වැඩි ලාභ ලබාවි. දුබලයා අඩු ලාභ ලබාවි.

    අපේ රට දුබලයා නිසා මේකට විරුද්ධ වෙනව නම් ඒක සාධාරන නෑ. දුබලයා කොතැනත් පරදිනවා.
    දුබලයා අපි නම් කවුද වැරදි? රට කරපු සියලුම ආණ්ඩු වග කියන්න ඕනේ.

    හරි හමන් කර්මාන්ත හදන්නේ නැතුව ක්‍රිකට් පිට්ටනි, ප්ලේන් නැති එයාර් පෝට්, නෙළුම් කුළුනුයි කරපු හැමදේකින්ම කොමිස් ගහලා රට කාලකන්නි කරේ මහින්දයි.
    Colombo Dockyard Delivers The Largest Passenger Ship – MV Lagoons
    MV LAGOONS the 2nd 400 Passenger cum 250 Ton Cargo Vessel was ceremonially handed over by Colombo Dockyard PLC to Union Territories of Lakshadweep Administration on 26th February 2015 at the Shipyard premises with the gracious participation of the President Maithripala Sirisena.

    http://www.cdl.lk/latest/colombo-dockyard-delivers-the-largest-passenger-ship-mv-lagoons/

    මේක ලංකාවේ ඇතුලේ හැදුවට ඉංජිනේරුවො තාක්ෂනය සැපයීම ඔක්කෝම පිටරටවල් වලින්. මේවා කරාට ලංකාවට ලොකු ලාභයක් නෑ. ඔක්කෝම කම්පනි අයිති කාරයෝ අතට.

    හාල් ඇටෙත් පිට රටින් ගෙන්වන අපිට මොන දියුණුවක් ද බන් :(
    අවතක්සේරු කරනවා නෙවෙයි බන්. අපේ රටට වෙච්ච දේ ගැන දුකයි. හැමදේම පිටරටින් ගේනවා. පාරක තාර දැම්මත් පිටරටවල් වල ඉන්ජෝ බහිනවා. ඉස්සර ලංකාවේන් කියලා චීනේ සැට් එකක් යැව්වේ. ඒ වගේ පෙනුමට විතරයි වැඩ.

    ලංකාව හදනවා නම් හාල් ඇටෙන් අර්තාපල් අලේන් ඉඳි කට්ටෙන් ඉදන් පටන් ගන්න ඕනේ. කරුමේ කියන්නේ හැම දේශපාලුවම අපිව රවට්ටනවා.

    අත්සන් කරන නොකරන එක රජයේ වැඩක්. සංක‍්‍රමණ සීන් එක නම් බරපතලයි. ඒත් අපනයන වලින් අපිට පාඩුයි කියන්නේ අපේ රටේ තියෙන අදක්ශතාවය නිසායි. උන්ට ලාභ ලබන්න පුළුවන් නම් අයි අපිට බැරි? හරි හමන් නිශ්පාදනයක් නැති රටක් මොනා අපනයනය කරන්නද. සාරි ගබ්බි තමයි යවන්න වෙන්නේ.

    Sorry for u..:sorry::sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,835
    113
    ඉතින් ගොන් හරකෝ ලන්කාවේ ඉන්නවද බත් පිගානට වැඩට ගන්න පුලුවන් උන්? ඉන්දියාවේ ඉන්නවා. ඉතින් එතකොට ඉන්දියන් කාරයාට ලන්කා‍වේ හදන බඩුවම ඉන්දියා‍වේ හදලා ලාබෙට දෙන්න පුලුවන් විත්තිය තේරෙන් නේ නැද්ද? උඹත් කැමති නන් බත් පිගානකට වැඩට ගිහින් ඉන්දියන් කාරයාට ගේමක් දෙන්න පුලුවන් විදි‍යේ ගානකට බඩු හදලා දියන්.

    ආදයමක් නැති කිසිම වැඩකට නැති නෙළුම් කුළුනු පිට්ටනි එයාර්පෝට් උබලට නම් ලොකු ඇති අපිට නම් ලොකු නෑ.
    මේ ඒක නෙවෙයි දැන් නෝ පේ ත් තපුල්ලනවද? එහෙම නැත්නම් පුරුද්දට තපුල්ලනවද?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    :yes::yes:
    නිදහස් සංක‍්‍රමණ වලින් නම් අනිවාර්යෙන් ලංකාවට පාඩු වෙනවා. ඉන්දියාව නම් උන් අනිවා උන්ට වාසි වෙන්න තමයි ඕක හදන්නේ. අපේ රටේ නායකයින්ට කොන්දක් තියෙන්න ඕනේ අපිට අවාසි දේවල් සංශෝධනය කර ගන්න.

    ඇයි මේ ඉන්නේ කොන්දක් තියෙන නායකයෙක්... අත්මේස් ගලවලා අතට අත දුන්න ෆොටෝ එක , රාමු කරලම පොරට දීලා... උදේ හවස මල් තියලා වදියි දැන්... රැජිනගේ වහල්ලු.... තුහ්..

    pa1000.jpg

    වසර හැට තුනක්‌ හෙවත් මහා බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දීර්ඝතම කාලයක්‌ කිරුල දැරූ දෙවන එලිසෙබත් රැජනගේ ඔටුනු පැළැඳවීමේ සංවත්සර සමරුවක්‌ පසුගිය බ්‍රහස්‌පතින්දා සන්ධ්‍යාවේ දී ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේදී පැවැත්විණ. එහි ප්‍රධාන ආරාධිතයා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ඡේම්ස්‌ ඩෝරිස්‌ මහතා විසින් සමරු පලකයක්‌ පිරිනැමීය. ජනාධිපතිවරයාගේ බ්‍රිතාන්‍ය සංචාරයේදී එලිසෙබත් රැජන සමග අතට අත දෙන දර්ශනය ඇතුළත් ඡායාරුපය එම සමරුව තුළ අන්තර්ගත විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම අවස්‌ථාවට සහභාගි විය.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,647
    14,292
    113
    Sorry for u..:sorry::sorry:

    same to you :sorry::sorry::sorry:

    මෛත්‍රිපාල දැනටමත් පක්‍ෂ ව්‍යවස්ථාව මෙන් ම රටේ ව්‍යවස්ථාව ද උල්ලංඝනය කර ඇත. අද ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ආයුතු ය. ජනතාව මහින්දට ආසන 120ක් පමණක් නොදී දෝෂාභියෝගය සඳහා 150ක් ලබා දිය යුතු ය. මහින්දට අගමැතිකම නොදෙන මෛත්‍රිපාල ජනාධිපතිධුරයෙන් ඉවත් කළ යුතු ය. අප ඒ සඳහා සූදානම් විය යුතු ය.
    නලින් ද සිල්වා

    2015 අගොස්තු 14