හරි හමන් කර්මාන්ත හදන්නේ නැතුව ක්‍රිකට් පිට්ටනි, ප්ලේන් නැති එයාර් පෝට්, නෙළුම් කුළුනුයි කරපු හැමදේකින්ම කොමිස් ගහලා රට කාලකන්නි කරේ මහින්දයි.

Colombo Dockyard Delivers The Largest Passenger Ship – MV Lagoons
MV LAGOONS the 2nd 400 Passenger cum 250 Ton Cargo Vessel was ceremonially handed over by Colombo Dockyard PLC to Union Territories of Lakshadweep Administration on 26th February 2015 at the Shipyard premises with the gracious participation of the President Maithripala Sirisena.
http://www.cdl.lk/latest/colombo-dockyard-delivers-the-largest-passenger-ship-mv-lagoons/
මේක ලංකාවේ ඇතුලේ හැදුවට ඉංජිනේරුවො තාක්ෂනය සැපයීම ඔක්කෝම පිටරටවල් වලින්. මේවා කරාට ලංකාවට ලොකු ලාභයක් නෑ. ඔක්කෝම කම්පනි අයිති කාරයෝ අතට.
හාල් ඇටෙත් පිට රටින් ගෙන්වන අපිට මොන දියුණුවක් ද බන්![]()
නිදහස් සංක්‍රමණ වලින් නම් අනිවාර්යෙන් ලංකාවට පාඩු වෙනවා. ඉන්දියාව නම් උන් අනිවා උන්ට වාසි වෙන්න තමයි ඕක හදන්නේ. අපේ රටේ නායකයින්ට කොන්දක් තියෙන්න ඕනේ අපිට අවාසි දේවල් සංශෝධනය කර ගන්න.
puluwannam me video eka balapan,lankawa gana ochchara awathakseru karanna epa
uba kiwuwe idi kattakwath hadanne naha kiyala ,ekai oka damme
dockyard godak wada karanne lankawe aya.engeenersla inneth godak aya lankawe aya
ඕක අස්සන් නොකර හිටියම ඉවරනෙ
අපි මොකටද අපිට අවාසි ගිවිසුමකට අස්සන් කරන්නෙ?
රනිල් රටට ආදරෙයි නම් අස්සන් නොකර ඉඳියිනෙ නේද?
අත්සන් කරන නොකරන එක රජයේ වැඩක්. සංක්‍රමණ සීන් එක නම් බරපතලයි. ඒත් අපනයන වලින් අපිට පාඩුයි කියන්නේ අපේ රටේ තියෙන අදක්ශතාවය නිසායි. උන්ට ලාභ ලබන්න පුළුවන් නම් අයි අපිට බැරි? හරි හමන් නිශ්පාදනයක් නැති රටක් මොනා අපනයනය කරන්නද. සාරි ගබ්බි තමයි යවන්න වෙන්නේ.
ඉතින් ගොන් හරකෝ ලන්කාවේ ඉන්නවද බත් පිගානට වැඩට ගන්න පුලුවන් උන්? ඉන්දියාවේ ඉන්නවා. ඉතින් එතකොට ඉන්දියන් කාරයාට ලන්කාවේ හදන බඩුවම ඉන්දියාවේ හදලා ලාබෙට දෙන්න පුලුවන් විත්තිය තේරෙන් නේ නැද්ද? උඹත් කැමති නන් බත් පිගානකට වැඩට ගිහින් ඉන්දියන් කාරයාට ගේමක් දෙන්න පුලුවන් විදියේ ගානකට බඩු හදලා දියන්.

මෛත්රීයි ජනාධිපති. රනිල් අගමැති උනත් එකයි නැතත් එකයි. වෙන එකෙක් පත් උනත් එකයි. මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීනේ. එයාව එතනට වට්ටපු එක ගැන සතුටුයි.
දෙරට අතර පුද්ගලයින්ගේ නිදහස් සංක්‍රමණ වලට නම් මම විරුද්ධයි. ඒත් අනිත් තුන නම් වරදක් නෑ. දක්ෂයා වැඩි ලාභ ලබාවි. දුබලයා අඩු ලාභ ලබාවි.
අපේ රට දුබලයා නිසා මේකට විරුද්ධ වෙනව නම් ඒක සාධාරන නෑ. දුබලයා කොතැනත් පරදිනවා.
දුබලයා අපි නම් කවුද වැරදි? රට කරපු සියලුම ආණ්ඩු වග කියන්න ඕනේ.
හරි හමන් කර්මාන්ත හදන්නේ නැතුව ක්‍රිකට් පිට්ටනි, ප්ලේන් නැති එයාර් පෝට්, නෙළුම් කුළුනුයි කරපු හැමදේකින්ම කොමිස් ගහලා රට කාලකන්නි කරේ මහින්දයි.
Colombo Dockyard Delivers The Largest Passenger Ship – MV Lagoons
MV LAGOONS the 2nd 400 Passenger cum 250 Ton Cargo Vessel was ceremonially handed over by Colombo Dockyard PLC to Union Territories of Lakshadweep Administration on 26th February 2015 at the Shipyard premises with the gracious participation of the President Maithripala Sirisena.
http://www.cdl.lk/latest/colombo-dockyard-delivers-the-largest-passenger-ship-mv-lagoons/
මේක ලංකාවේ ඇතුලේ හැදුවට ඉංජිනේරුවො තාක්ෂනය සැපයීම ඔක්කෝම පිටරටවල් වලින්. මේවා කරාට ලංකාවට ලොකු ලාභයක් නෑ. ඔක්කෝම කම්පනි අයිති කාරයෝ අතට.
හාල් ඇටෙත් පිට රටින් ගෙන්වන අපිට මොන දියුණුවක් ද බන්![]()
අවතක්සේරු කරනවා නෙවෙයි බන්. අපේ රටට වෙච්ච දේ ගැන දුකයි. හැමදේම පිටරටින් ගේනවා. පාරක තාර දැම්මත් පිටරටවල් වල ඉන්ජෝ බහිනවා. ඉස්සර ලංකාවේන් කියලා චීනේ සැට් එකක් යැව්වේ. ඒ වගේ පෙනුමට විතරයි වැඩ.
ලංකාව හදනවා නම් හාල් ඇටෙන් අර්තාපල් අලේන් ඉඳි කට්ටෙන් ඉදන් පටන් ගන්න ඕනේ. කරුමේ කියන්නේ හැම දේශපාලුවම අපිව රවට්ටනවා.
අත්සන් කරන නොකරන එක රජයේ වැඩක්. සංක්‍රමණ සීන් එක නම් බරපතලයි. ඒත් අපනයන වලින් අපිට පාඩුයි කියන්නේ අපේ රටේ තියෙන අදක්ශතාවය නිසායි. උන්ට ලාභ ලබන්න පුළුවන් නම් අයි අපිට බැරි? හරි හමන් නිශ්පාදනයක් නැති රටක් මොනා අපනයනය කරන්නද. සාරි ගබ්බි තමයි යවන්න වෙන්නේ.

ඉතින් ගොන් හරකෝ ලන්කාවේ ඉන්නවද බත් පිගානට වැඩට ගන්න පුලුවන් උන්? ඉන්දියාවේ ඉන්නවා. ඉතින් එතකොට ඉන්දියන් කාරයාට ලන්කාවේ හදන බඩුවම ඉන්දියාවේ හදලා ලාබෙට දෙන්න පුලුවන් විත්තිය තේරෙන් නේ නැද්ද? උඹත් කැමති නන් බත් පිගානකට වැඩට ගිහින් ඉන්දියන් කාරයාට ගේමක් දෙන්න පුලුවන් විදියේ ගානකට බඩු හදලා දියන්.
නිදහස් සංක්‍රමණ වලින් නම් අනිවාර්යෙන් ලංකාවට පාඩු වෙනවා. ඉන්දියාව නම් උන් අනිවා උන්ට වාසි වෙන්න තමයි ඕක හදන්නේ. අපේ රටේ නායකයින්ට කොන්දක් තියෙන්න ඕනේ අපිට අවාසි දේවල් සංශෝධනය කර ගන්න.
Sorry for u..![]()

අර මක්කටෙයි බන්
හාල් පිට රටින් ගෙන්නනකොට උබට දේශාභිමානයක් වගේ දෙයක් දැනෙනවද?

Sorry for u..![]()

මෛත්‍රිපාල දැනටමත් පක්ෂ ව්‍යවස්ථාව මෙන් ම රටේ ව්‍යවස්ථාව ද උල්ලංඝනය කර ඇත. අද ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ආයුතු ය. ජනතාව මහින්දට ආසන 120ක් පමණක් නොදී දෝෂාභියෝගය සඳහා 150ක් ලබා දිය යුතු ය. මහින්දට අගමැතිකම නොදෙන මෛත්‍රිපාල ජනාධිපතිධුරයෙන් ඉවත් කළ යුතු ය. අප ඒ සඳහා සූදානම් විය යුතු ය.
නලින් ද සිල්වා
2015 අගොස්තු 14