සීමාව ඉක්මවා යන්න එපා!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    දැන් දැන් හැම දෙයක්ම සීමාව ඉක්මවා යන්න පටන් අරන්.

    දේශපාලුවෝ තවමත් අහිංසක මිනිස්සු අවුස්සමින් ඉන්නේ.

    උද්ගෝෂණ වලට මර්ධනය එනවා කියන්නේ වැඩේ අනිත් පැත්තට හැරෙන්න වැඩිකාලයක් යන්නේ නැහැ.

    දැන් ඉතින් තව අවුස්සලා මිනිස්සු පාරට ගෙන්නලා මරපල්ලා.

    මැරෙන්නේ මිනිස්සු. දේශපාලුවෝ පස්සේ ඉඳන් උසි ගන්නනවා. උන් එකෙක්වත් මැරෙන්නේ නැහැ.

    පාගමනක් ගියත් මහා එකා එන්නේ අන්තිමට.

    උඹල රාජපක්ෂට රැවටෙනවා, රනිල්ට රැවටෙනවා, ප්‍රේමදාසට රැවටෙනවා, අනුර කුමාරට රැවටෙනවා, ගොම්මන්පිලට රැවටෙනවා. මේක ඉවරයක් නැද්ද බොලව්.

    විනාශය වෙන්නේ සිංහලුන්ට, මැරෙන්නේ සිංහලලු.

    යකෝ දැන්වත් හිතපල්ලා, මුන් එකෙක්වත් උන්ගේ දේ කරගන්නකල් අතාරින්නෙ නැහැ.
    ගොට, මහින්ද, රනිල්, අනුර කුමාර, සජිත්, මුන් උඹලව තවම අවුස්සනවා. උන්ගේ එවුන් එවල ගිනි තියනවා.
    දැන් හොඳටම ඇති නේද?
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    උම්බලවගේ පිස්සෝ තමයි රාජපක්ෂටත් කඩේ යන්නේ දවසක අයෙත්. මොලේ නැති හරක්. කාපන් තණකොළ.

    නෑ බං මදි . සාටකයක් දිහා බලන්නෙවත් නැති වෙන්න කෙල වන්න ඕනි
    JVP 88 පස්සේ 3% උනා වගේ වත්
     
    • Like
    Reactions: War Fighter

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දැන් උබ මොකක්ද කියන්නේ??? වෙඩිකාලා මැරෙනවට වඩා බඩගින්නේ මැරෙන එක හොදයි කියලද?? " විනාශය වෙන්නේ සිංහලුන්ට, මැරෙන්නේ සිංහලලු." කියලා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?? අනිත් ජාතින් වලට අයිති උන් මැරුණට කමක්නැහැ කියන එකද?? සීමාවේ ඉදලා මැරෙනවට වඩා සීමාව ඉක්මවා ගිහින් මැරෙන එක වටිනවා මචෝ මොකද උන් මැරෙන්නේ ඊලග පරම්පරාවට අඩියකින් හරි උන්ගේ සීමාව ලොකු කරලා දීලා.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    නෑ බං මදි . සාටකයක් දිහා බලන්නෙවත් නැති වෙන්න කෙල වන්න ඕනි
    JVP 88 පස්සේ 3% උනා වගේ වත්
    සාටකෙට දැන් රිදිලා රෙවිල ඉන්නේ.

    අහිංසක මිනිස්සු දැන් බිල්ලට යන්නේ.

    උඹ අපි මැරෙන්නේ නැහැ, උසි ගැන්විලා යන එකෙක් තමයි ඊළඟට යන්නේ

    දැන් උබ මොකක්ද කියන්නේ??? වෙඩිකාලා මැරෙනවට වඩා බඩගින්නේ මැරෙන එක හොදයි කියලද?? " විනාශය වෙන්නේ සිංහලුන්ට, මැරෙන්නේ සිංහලලු." කියලා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?? අනිත් ජාතින් වලට අයිති උන් මැරුණට කමක්නැහැ කියන එකද?? සීමාවේ ඉදලා මැරෙනවට වඩා සීමාව ඉක්මවා ගිහින් මැරෙන එක වටිනවා මචෝ මොකද උන් මැරෙන්නේ ඊලග පරම්පරාවට අඩියකින් හරි උන්ගේ සීමාව ලොකු කරලා දීලා.
    උඹ ඉස්කෝලේ ගිහින් තියෙනවද?
    මොකක්ද කරන රස්සාව?
    උඹ උදේ කැවද? අල්ලපු ගෙදර එකා කැවද කියල හොයල බැලුවද?
    උද්ගෝෂණ කරන එවුන්ට වතුර එකක් අරන් දුන්නද?

    රාජපක්ෂලා රෙවාගෙන ඉන්නේ. උන් දැන් තවමත් එලියට එන්න බැරුව ඉන්නේ.

    හැබැයි උන් තවමත් අවුස්සනවා.
    වටේ ඉන්න 225ම කරන්නේ මිනියක් මරනකල් අවුස්සන එක.

    නවත්තන්න කියනවා නෙමේ මේ, තේරුම් ගනින්.

    උඹල අස්සට උන් එවන එවුන් ගැන දැනගෙන හිටපල්ලා.
    රනිල්, ගොට, මහින්ද, අනුර, විමල්, මුන් උඹලගේ අස්සට උන්ගේ එවුන් එවනවා. උම්බ්ලට හොයන්න බැහැ
    උන් උඹලා පිටින් ඇරලා උන්ගේ වැඩේ කරගන්න එක කරන්නේ
    හිතපල්ලා
    තොපි වෙන දේවල් කරන්නේ නැතුව.
    ------ Post added on Apr 20, 2022 at 7:37 AM
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    අපි ඉන්නේ ඩිජිටල් පරම්පරාවක

    අරගලය පාරම්පරිකව කරන්න ඕන නැහැ

    ගෙදර ඉඳන් අරගලේ කරන්න ක්‍රම තියෙද්දී පරණ පුරුදු විදිහට කරන්න යන්න ඕන නැහැ

    මුළු රටම වට්ටන්න ඩිජිටල් ක්‍රම ඕනෑතරම් තියෙනවා නේ

    ගෙදර ඉන්න!
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    gossiplankanews1cbe46.jpg