දැන් දැන් හැම දෙයක්ම සීමාව ඉක්මවා යන්න පටන් අරන්.
දේශපාලුවෝ තවමත් අහිංසක මිනිස්සු අවුස්සමින් ඉන්නේ.
උද්ගෝෂණ වලට මර්ධනය එනවා කියන්නේ වැඩේ අනිත් පැත්තට හැරෙන්න වැඩිකාලයක් යන්නේ නැහැ.
දැන් ඉතින් තව අවුස්සලා මිනිස්සු පාරට ගෙන්නලා මරපල්ලා.
මැරෙන්නේ මිනිස්සු. දේශපාලුවෝ පස්සේ ඉඳන් උසි ගන්නනවා. උන් එකෙක්වත් මැරෙන්නේ නැහැ.
පාගමනක් ගියත් මහා එකා එන්නේ අන්තිමට.
උඹල රාජපක්ෂට රැවටෙනවා, රනිල්ට රැවටෙනවා, ප්‍රේමදාසට රැවටෙනවා, අනුර කුමාරට රැවටෙනවා, ගොම්මන්පිලට රැවටෙනවා. මේක ඉවරයක් නැද්ද බොලව්.
විනාශය වෙන්නේ සිංහලුන්ට, මැරෙන්නේ සිංහලලු.
යකෝ දැන්වත් හිතපල්ලා, මුන් එකෙක්වත් උන්ගේ දේ කරගන්නකල් අතාරින්නෙ නැහැ.
ගොට, මහින්ද, රනිල්, අනුර කුමාර, සජිත්, මුන් උඹලව තවම අවුස්සනවා. උන්ගේ එවුන් එවල ගිනි තියනවා.
දැන් හොඳටම ඇති නේද?