සීයගෙ අලවංගුව 18++

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    සීයගෙ අලවංගුව 18++

    මේක මට කිව්වෙ මගෙ යාලුවෙක් ඌට වෙච්ච සිද්දියක් කියල.. ඒ වුනාට මට නං සුවර් නෑ ඕකව… මොනා වුනත් කතාව මරු (මට නං)..:yes:


    Office ඇරුන වෙලාවට… ඒ කියන්නෙ හවස 5-6 වෙලාවට කොලඹ bus වල සෙනඟ ගැන අළුතෙන් කියන්න ඕන නෑනෙ ඉතින්… :growl:



    Foot board එකේවත් ඉතින් කකුලක් තියා ඇඟිල්ලක් වත් ගහන්න ඉඩක් නෑනෙ… ( උඹ මොකටද bus වල ඇඟිලි ගහන්න ගියෙ කියල මගෙන් අහන්න එපා ඕං… ):eek:


    ඉතින් මේ වගේ වෙලාවක මූත් බොරැල්ල හරියෙන් යාන්තමට කකුලක් Foot board එකේ තියාගෙන අද්දන bus එකක එල්ලුනා ‘කොන්ද’ එපා කියද්දිත්……:cool:



    කොල්ලගෙ එක කකුලයි දැන් bus එකේ තියෙන්නෙ…. වම් කකුලයි, වම් අතයි, ඔලු ගෙඩියයි, මුලු සරීරයයි තියෙන්නෙ bus එකෙන් එලියේ… ( මෙක action ෆිල්ම් එකක ක්ලිප් එකක් කියල කියන්න එපා:no:..ගිය එකෙක් දන්නවා මේ විස්තරේ :dull:)



    කකුලත් ඉතින් ඇතුලට දාගෙන අල්ලන්න එකක් සෙනග අතරින් අතදාල හොයද්දි මූට අහුවුනා යකඩ පොල්ලක් වගෙ එකක් සීතලට ( ඔන්න දැන් ඉතින් කුනුහබ්බ හිතන්නෙ නැතුව දිගටම කියවපන්, හරිද ? ) :frown:



    මිනිහ හිතුව, හරි :yes:! මේ අර bus එකේ දොරේ හයි කරලා තියෙන යකඩ බාර් එක තමා කියලා තද කරලා අල්ලගෙන ෆුල් සුවර් පිට එල්ලිලා යනවා… bus කාරයත් ඉතින් වෙට්ටු දදා වේගෙන් යනවා…. :shocked:හෝල්ට් තුනක් හතරක් විතර යනකොට සෙනඟ පොඩ්ඩක් අඩුවුනා… මිනිහා කෝකටත් කියල සෙනඟ අතරින් ඔලුව දාලා බැලුවා…,:nerd:


    මෙන්න වයසක සීය කෙනෙක් අලවංගුවක් (ගල් ඉන්නක්) තියාගෙන ඉන්නව foot board එකේ උඩට නැගගන්න බැරිව… අරූ අර සීතලට අල්ලං ඉඳල තියෙන්නෙ සීයගෙ අලවංගුව.:lol::lol:


    Source : http://www.thelastrow.net/archives/567
    Thanks To Suranga
    තේරුනාද මන්දා.. අපේ කට්ටිය ට්යුබ් ලෛට් :no:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    සීයාගෙ අලවංගුව හොදට ලොකුවට හය්යට තිබ්බ එක හොදා :P බැරි වෙලාවත් මෙව්වා උනානං මල කෙලියය් :rolleyes: :rofl:
     

    kingdewi

    Well-known member
  • සීයාගෙ අලවංගුව හොදට ලොකුවට හය්යට තිබ්බ එක හොදා :P බැරි වෙලාවත් මෙව්වා උනානං මල කෙලියය් :rolleyes: :rofl:

    මෙව්ව උනානං අරූ බිම..බැරිවෙලා හරි බස් එක ගැස්සෙද්දි එවුව මෙව්ව උනානං මොකද වෙන්නෙ :shocked:
    බ්ලැකාම කියපන්කො බලන්ඩ!!
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    සීයාගෙ අලවංගුව හොදට ලොකුවට හය්යට තිබ්බ එක හොදා :P බැරි වෙලාවත් මෙව්වා උනානං මල කෙලියය් :rolleyes: :rofl:
    ඒක තමයි, වෙලාවට මෙව්ව වෙලා නෑ :lol::lol:
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA

    සීයාගෙ අලවංගුව හොදට ලොකුවට හය්යට තිබ්බ එක හොදා :P බැරි වෙලාවත් මෙව්වා උනානං මල කෙලියය් :rolleyes: :rofl:


    කෙබර පප්පෙක්..
    හෙ හේ එළකිරි!!
    onna REP+4
    :eek: :yes:

    :yes:

    මෙව්ව උනානං අරූ බිම..බැරිවෙලා හරි බස් එක ගැස්සෙද්දි එවුව මෙව්ව උනානං මොකද වෙන්නෙ :shocked:
    බ්ලැකාම කියපන්කො බලන්ඩ!!
    :lol: අය්යෝ එහෙම කියන්ඩ එපා සීයට තියෙන්නෙත් ඔචරමයි


    කෙබරයක් වගේ. කතාව හොඳා. ඔන්න 4ක්. :)
    :eek::yes:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :P lol

    මෙව්ව උනානං අරූ බිම..බැරිවෙලා හරි බස් එක ගැස්සෙද්දි එවුව මෙව්ව උනානං මොකද වෙන්නෙ :shocked:
    බ්ලැකාම කියපන්කො බලන්ඩ!!
    මලකෙලියයි:lol:

    ඒක තමයි, වෙලාවට මෙව්ව වෙලා නෑ :lol::lol:

    :lol::rofl: ඒකතමා.. :rofl: :P :lol:
     
    Last edited:
    • Like
    Reactions: niko111