Othana prashne arakshaka wiyadama newe bn u personal gamanak ynna air tickets and lodgings government money walin gaththa eka
ඒකත් complicated නේද? මොකද official visit එකක් ගිහිං එන ගමන්, transit එහෙකදිනේ ඔය ගමන ගිහිං තියෙන්නේ... එතකොට ticket cost argument එක complicated...
Lodgings තමා එතකොට argue කරන්න වෙන්නේ... Transit එකේ ලොකු time එකක්නං lodgings එපැයි... එතකොට කියන්නේ official visit එකක් ගිහිං එනකොට මගදි තිබ්බ transit එක lengthy නිසා lodgings ගත්තා...
අනික President කෙනෙක්ගේ personal vs official life වෙන් කරන්නත් අමාරුයි සමහර වියදම්වලදි... උදාහරණයක් විදිහට President කෙනෙක්ට personal tour එහෙකදි පවා security දෙන්න එපැයි, අනික නිකං motel එහෙක නතරවෙන්න බෑනේ - security reasons උඩ...
ඔය නඩුව වගේ ගොඩක් නඩු දාන්න පුලුවන් ඇති හිටපු සහ ඉන්න Presidentsලාට හරියට scrutinize කරොත්, ඒත් කිසි ප්‍රතිඵලයක් එයිද කියන එක ප්‍රශ්නයක්... අර උඩ කීපු complications නිසා...
මේ නඩුව නිකම්ම දේශපාලන ගේමක් ආණ්ඩුවේ... මේගොල්ලො නාස්තිය ගැන සද්භාවයෙන් කටයුතු කරනවානං, ඇත්තටම කරන්න ඕනි ඔය රනිල්ගේ incident එකෙන් පාඩමක් ඉගෙනගෙන, අනාගතේට එහෙම ඒවා නොවෙන්න හරි එහෙම උනොත් prosecute කරන්න පුලුවන් වෙන්න President වරප්‍රසාද හරියට define කරලා laws ගේන එක... ඒක ගැන කතාවක්වත් නෑ... බොරු ශෝකාරයෝ දැකලා තියෙනවා... මෙච්චර පීච්චං බොරු කයියෝ නං දැකලා නෑ මීට කලින්...