ඊ පී ෆ් එක බං....මොකද්ද ආයිබෝං 30% ...? පැහැදිලි කොරපන් තව ටිකක්
ඉඩමක් නෑනේ.....Ubage namata idamak thiyenawanam geyak hadanna plan ekak adagena ekata estimate ekak hadagena yanna. plan eka approval danna ona nehe. kookatath labor office gihn parana building eke 5th floor eke lift eken wam peththe ofis eke 'S' counterekata gihin NIC dilathamange awashyathawaya kiwwama eyaala udhaw karanawa. namata geyak thiyenawa approved plan ekakuth ekka ekata kotasak ekathu karanna unath ganna puluwan (just estimate isenough, no drawings)
ehenam idamak ganna illanna puluwan. mama kiyanawata labor office gihin adhaala counter eke gellamayagen shape eke visthara kiyala ahapan. undhannawauba salli illanne kiyana wedetama nemeyi kiyala. trust me, did same....ඉඩමක් නෑනේ.....
ඉස්සෙල්ලම Appointment එක දාල ඉන්න..සීයට තිහ ගන්න ඕනී.... උදව් කරන්න සින්හලු....
කොහොමද ගන්නේ පෝම් ටික පුරවල තියෙන්නේ, ලෝන් එකක් පියවන්න කියලා ඩොකියුමන්ට් හදවල ගත්තොත් මාටු වෙයිද ලෝන් ඩොකියුමන්ට් බොරු කියලා....
ඉස්සෙල්ලම Appointment එක දාල ඉන්න..
දෙසැම්බර් වගේ දැන් ඇත්තෙ..නාරාහේන්පිට එකේ.
ලෝන් එක Housing Loan එකක් ද?
Personal Loan උනත් අවුලක් නෑ.Bank එකෙන් ඔයාට දෙන ලෙටර් එකේ Housing Loan එකක් කියල සඳහන් කරල දෙනවනම්.
ඔයාගෙ 30% බැලන්ස් එකට වැඩි ප්රමාණයක් ලෝන් එකේ පියවන්න තියෙන බැලන්ස් එක තියෙන්න ඕනෙ.
Documents හදන්න දෙයක් නෑ..ඔයා වැඩ කරන තැනින් Fill කරන්න ඕනෙ ටික හරියට කර ගන්න.
ඔයාගෙ අවු 10 ට වැඩිය EPF කැපිල තියෙන්න ඕනෙ.
ඕව තමා බේසික් ටික.
Appointment එක දාල එන්න කියන දිනේට ගියාම මුලින්ම ඔයාගෙ Documents ටික චෙක් කරල අඩු පාඩු තියෙන ඒව කියනව..
ඒ ටික හරිනම් එතනින් ඔයාව Counter එකට දානව. එතනින් තමා බාර ගන්නෙ.එතනත් අඩු පාඩු මොනවත් නැතිනම් බාර අරගෙන ඔයාට සති 3න් වගේ සල්ලි වැටෙනව.
ගන්න පුල්ලුවන් කියන ගානට වඩා වැඩි ගානක් ඔයාට හම්බ වෙනව.
office එකෙන් Certify කර ගන්න ඕන Documents වල අත්සන් කරන කෙනාගෙ Rubber Stamp එහෙම අනිවාර්යයෙන් තියා ගන්න.
ow..Application ganna yakota a tika bala ganna puluwan...online gannawanam ithin name change ehema thiyenawanam mulinma ewa check kara ganna eka hodai.machan appointment ekata kalin gihin hambunama lehesi ban kiyak ganna puluwanda,name weradi tiyenawada, kohoma ewatada ganna puluwan wagee dewal denaganna. a gamana yana eka padu ne. selakiyayuthu prasannathawayakin apita awashya thorathuru suhadhawa dhenaganna puluwan mage athdekimata anuwa. hebeyi nama wenasa hadanna giye aluth building ekata. ethana un nam maha watha karana set ekak
Land ekak ganna geyak hadanna wage gannawanam ehema document hadala ganna eka awlak na.. 25000k da koheda gannawa..මීගමුව පැත්තේ රාජූ කියලා පොරක් හිටියා ඔක්කොම documents හදලා දෙන. පොර අපි යන්න ඕනි එක labour office ගවටම documents ටික ගෙනල්ලා දෙනවා. contact number එක හම්බුනොත් මේකේ දාන්නම්.
අඩේ මේක ලෝන් එකක් නෙමෙයි, උබ මෙච්චර කල් ගෙව්ව EPF ETF වල උබ ගෙවපු 30% තමා ආපහු දෙන්නේ...2016 - 2020 wenakan work kara, e company eken EPT, ETF gewwa.
mama oya loan eka ganna eligible nadda?
oka hoyaganne kohomada?