Renew Driving License WTF

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,208
    4,374
    113
    ඇයි එන්නද
    renew කරල දැන් මාස 8 වෙනවා. temporary driving licence එක මාස 9 කට valid තියෙන්නෙ.ලබන මාසෙන් එකත් ඉවරයි. temporary කොලෙ කොහොමද ආයෙ අලුත් කරගන්නෙ.
    mage 2030 wenakam renew karala kolayak awa kiyapanko
    kohomada yako a4 sheet ekak avrurudu 10k purse eka thiya ganne
     
    • Sad
    Reactions: krizta