Renew Driving License WTF

laka007

Well-known member
  • Oct 18, 2008
    7,504
    5,692
    113
    දැන් සර් නෑනේ.. පෝලිම්... :P :P
    7.30 වෙරහැරට ගියා මෙඩිකල් එක ගත්තා පොලිමට සෙට් උනා 8.30 ඇතුලට ගිහින් පුලුවන් උනොත් සේම්ඩේ 100ටද කෝද සෙට් වෙලා ගන්න නැත්නම් කොලේ තමා
     
    • Haha
    Reactions: kolavari

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,751
    30,775
    113
    mama karagatha 1 PM withara gihin.. 2 hrs withara inna una. habai 3 PM lan wenakota ikkmanata katiyawa ganawa.. kole thama denne
    උබ කලින් appointment දාලද ගියෙ? මෙඩිකල් එකට යන්නත් appointment දාන්න ඕනෙද? ලගදි renew කරපු එකෙක් a-z process එක කියහන්කො

    card eka aran one nam kiypan 10k yanawa
    කියහන්කො කොහොමද වැඩේ වෙන්නෙ? 10 අවුලක් නෑ
    ------ Post added on Feb 23, 2023 at 3:29 PM
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,504
    5,692
    113

    කියහන්කො කොහොමද වැඩේ වෙන්නෙ? 10 අවුලක් නෑ
    ------ Post added on Feb 23, 2023 at 3:29 PM

    මොකකද බන් කොහෙවත් යන හිගන්නන්ට සල්ලි පුඩහන්නේ.
    ඔහොම පුදල එලියට ඇවිත් රජයේ සෙවකයො හොරු කිය කිය කෑ ගහනවා :lol: :lol:

    උබ කලින් appointment දාලද ගියෙ? මෙඩිකල් එකට යන්නත් appointment දාන්න ඕනෙද? ලගදි renew කරපු එකෙක් a-z process එක කියහන්කො

    වෙරහඇර එකනම් 7.30 පටන් ගන්නව එක දවසින් ගොඩ
    නැත්නම් 225 හරි ඊ චැනලින් හරි දාලයන්න. appointment දාල ගියාම රස්තියාදුවක් නෑ
    ------ Post added on Feb 23, 2023 at 3:52 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    සල්ලි තියෙනවා නම් ජීවත් වෙන්න හොඳම රට 😄
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,751
    30,775
    113
    මොකකද බන් කොහෙවත් යන හිගන්නන්ට සල්ලි පුඩහන්නේ.
    ඔහොම පුදල එලියට ඇවිත් රජයේ සෙවකයො හොරු කිය කිය කෑ ගහනවා :lol: :lol:

    වෙරහඇර එකනම් 7.30 පටන් ගන්නව එක දවසින් ගොඩ
    නැත්නම් 225 හරි ඊ චැනලින් හරි දාලයන්න. appointment දාල ගියාම රස්තියාදුවක් නෑ
    ------ Post added on Feb 23, 2023 at 3:52 PM
    එහෙම නැතුව හරි පාරෙන් කාඩ් ගන්න බෑ බං. කොල තමා ගන්න වෙන්නෙ අවුරුද්දෙන් අවුරුද්දට සීල් ගහගෙන චාටර් කන්න ඕනනෙ එතකොට. කාඩ් එකක් හම්බෙනවනං 10ක් දෙන එක පාඩු නෑ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    two-businessmen-bribe-office-concept-260nw-1307581678.jpg

    owa ahannat prashnada ban 🥴
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මගෙ heavy vehicle renewal එකක් කරගෙන දැන් මාස 11කට වැඩී. තාම කාඩ් එක නෑ. මීට මාසෙකට දෙකකට කලින් දාපු උන්ට සේරම හම්බෙලා. කෝල් කරලා අහපුවාම කියන්නෙ හමුදාවෙන්ලු license card print කරන්නෙ. නොඳකින් මෙහෙම රාජ්‍ය සේවයක්. තව අවුරුදු දෙකකින් ආයෙ මේ රෙද්ද renew කරන්න පෝලිමේ යන්න ඕන ඉන් පස්සෙ. කඩදාසි කෑලි උස්සන්. පුළුවන් අය ඉක්මනට කාඩ් එක ගන්න පුළුවන් විදියක් තියේනම් කීයක් හරි ගියත් ඒ විදියට කරගන්න. ඒක ලේසියි.

    මේ කාලකණ්නි රටෙන් නම් තොලොංචි වෙලා පලයව් යන්න පුළුවන් හැම එකාම.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,504
    5,692
    113
    එහෙම නැතුව හරි පාරෙන් කාඩ් ගන්න බෑ බං. කොල තමා ගන්න වෙන්නෙ අවුරුද්දෙන් අවුරුද්දට සීල් ගහගෙන චාටර් කන්න ඕනනෙ එතකොට. කාඩ් එකක් හම්බෙනවනං 10ක් දෙන එක පාඩු නෑ
    මම කියපු ටික මතක තිය ගනින්කො...
    අනික මමනම් ගෙනියන්නෙ පොටෝඑකක්(තම චෙක් කරලනම් නෑ ඉතින් )
    දවසට 100 ද 200ද කොහෙද දෙන්නේ. 10,000ට?
    කොහොමද බන් සිස්ටම් චේන්ජ් කරන්නෙ ඔහොම
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,909
    12,247
    113
    Behind u :p
    e chaneling dala ude 10.30 wage welawak daganin, echaneling dala giyama rastiyaduwak na,
    10 denek gannawa atulata ,
    medical ekata paya bagayai yanne,

    DMT eken welawak dagena , e time ekata palayan, mata paya bagayai giye wadeta ,

    card eka awe awruddakata passe
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අපි නම් ගියා ගත්තා අාවා..උඹල වගේ පස්මහ බැලුම් බල බල කියෝ කියෝ ඉන්නෙ නෑනේ..😅
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    උබ කලින් appointment දාලද ගියෙ? මෙඩිකල් එකට යන්නත් appointment දාන්න ඕනෙද? ලගදි renew කරපු එකෙක් a-z process එක කියහන්කො

    කියහන්කො කොහොමද වැඩේ වෙන්නෙ? 10 අවුලක් නෑ
    ------ Post added on Feb 23, 2023 at 3:29 PM
    පරණ ලයිසන් කොළො කොපියක් ඕනේ දවසෙන් අර ගන්න පුළුවන්