අනේ යාලුවනේ..
ඊයේ රෑ අපේ සීය මැරුණා...
ආච්චි ඉන්නේ ගොඩාක් දුකෙන්..
මරණ පරීක්ෂණ වාර්තාව නම් ආව..
ඒකෙ තියෙන්නේ එයා කල් ඉකුත් වෙච්ච කිරි බීල කියල..
ඒත් ඒක වෙන්නේ කොහොමද?
කොහොම උනත් දැන් එයා මැරිල ඉවරයි...
දුෂ්ඨයාගේ සීයාට නිවන් සුව අත් වේවා...
ඊයේ රෑ අපේ සීය මැරුණා...
ආච්චි ඉන්නේ ගොඩාක් දුකෙන්..
මරණ පරීක්ෂණ වාර්තාව නම් ආව..
ඒකෙ තියෙන්නේ එයා කල් ඉකුත් වෙච්ච කිරි බීල කියල..
ඒත් ඒක වෙන්නේ කොහොමද?
කොහොම උනත් දැන් එයා මැරිල ඉවරයි...
දුෂ්ඨයාගේ සීයාට නිවන් සුව අත් වේවා...